පුනරුදය හොඳටම එයි - Starlink ශ‍්‍රී ලංකාවේ අත්හිටුවයි…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹටනෙ ගොනෝ සිංහලයි ඉංග්‍රීසියි දෙකම බැරි. ආණ්ඩුවේ ප්‍රශ්නයක් හින්ද නෙමෙයිනෙ තාවකාලිකව නතරකරලා තිබුනෙ. සිකියුරිටි කන්සර්න් එකක් නිසානෙ. හැබැයි උඹ වගේ සල්ලිවලට කඩේ යන පාහරයො ත්‍රෙඩ්ස් දාන්නෙ ඒක ආණ්ඩුවේ වැරැද්දක් කියල ඉම්ප්ලයි වෙන විදිහටනෙ. දැං කාටද සිංහලයි ඉංග්‍රීසියි බැරි කියලා මට කියපං බලන්ඩ ගස් ගෝතයා
    ඒක තමා යකෝ දාල තියෙන්නේ... මූ මාර මිමෙක් නේ... ආහ් මූ ක්ලික් බේට් ටයිටල් එකට ඌයියා වෙලා... ඒ කිව්වේ මූ ලණුව කාලා..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඒක තමා යකෝ දාල තියෙන්නේ... මූ මාර මිමෙක් නේ... ආහ් මූ ක්ලික් බේට් ටයිටල් එකට ඌයියා වෙලා... ඒ කිව්වේ මූ ලණුව කාලා..

    එතකොට උඹම පිළිගන්නවා උඹ ක්ලික්ස් ගන්න ඔ්න බොරුවක් දාන එකෙක් කියලා. මිනිස්සුන්ව රවට්ටන එකෙක් කියලා.. නෙද්දකිං සල්ලිවලට ඔ්න ජඩ වැඩක් කරන්න පුලුවන් එකෙක් වගේ උඹ නං..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    එතකොට උඹම පිළිගන්නවා උඹ ක්ලික්ස් ගන්න ඔ්න බොරුවක් දාන එකෙක් කියලා. මිනිස්සුන්ව රවට්ටන එකෙක් කියලා.. නෙද්දකිං සල්ලිවලට ඔ්න ජඩ වැඩක් කරන්න පුලුවන් එකෙක් වගේ උඹ නං..
    ඊයා බන් ටයිටල් විතරක් බලලා චූන් වෙන උන් තමා ලපකොටාට චන්දේ දුන්නේ.. උබම මෙත උදාහරනයක් වෙලා... බොරුවක් වෙන්නේ අන්තර්ගතයෙන් බොරුවක් කිව්ව නම් විතරයි. උබලා තමා අර මාලිමා මිඩියා යුනිට් වලින් ඉමෙජ් එකක් විතරක් දාල බොරුවක් සමාජ ගතකරාම අහුවෙන උන්... ඊයා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඊයා බන් ටයිටල් විතරක් බලලා චූන් වෙන උන් තමා ලපකොටාට චන්දේ දුන්නේ.. උබම මෙත උදාහරනයක් වෙලා... බොරුවක් වෙන්නේ අන්තර්ගතයෙන් බොරුවක් කිව්ව නම් විතරයි. උබලා තමා අර මාලිමා මිඩියා යුනිට් වලින් ඉමෙජ් එකක් විතරක් දාල බොරුවක් සමාජ ගතකරාම අහුවෙන උන්... ඊයා.
    හොර බෙහෙත් ගෙනැල්ලා මිනිස්සු මරනකොට කීක් ගාපු නැති උඹල වගේ දේශපාලන පඩංගුවෝ වෙන නිවුස් වලට ක්ලික් බේට් ටයිටල් ගහලා තමන්ගෙ අමන දේශපාලන මතවාදෙ ප්‍රමෝට් කරනවා. සල්ලිවලට අම්ම අප්ප උනත් විකුණන සත පහක එම්පති එකක් නැති අමු තක්කඩි කියන්නෙ උඹල වගේ උන්ට.
    ඒ කාලෙ උඹ ඒ වගේ දාපු එක ත්‍රෙඩ් එකක් ගෙනල්ලා පෙන්නපං බලන්ඩ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබලා වගේ උන් තමා ලපෙනිස් අත උලුක් කරලා කියපු බොරු පිලිගත්තේ...

    අන්න ඔෆ් ටොපික්.... දැන් කවුද කෙහෙලිය හොඳා කිව්වේ... ඊයා... ලපෙනිස් වගේමයි ඔෆ් ටොපික් කරන්න දෙයියා
    ------ Post added on Jun 19, 2025 at 7:40 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උබලා වගේ උන් තමා ලපෙනිස් අත උලුක් කරලා කියපු බොරු පිලිගත්තේ...
    උඹල වගේ උන් තමා සල්ලිවලට තක්කඩි දේශපාලන මතවාද ප්‍රමෝට් කරන්න මිනිස්සු රවට්ටලා දවස ගානේ පෝස්ට් දාන්නෙ

    අන්න ඔෆ් ටොපික්.... දැන් කවුද කෙහෙලිය හොඳා කිව්වේ... ඊයා... ලපෙනිස් වගේමයි ඔෆ් ටොපික් කරන්න දෙයියා
    ------ Post added on Jun 19, 2025 at 7:40 PM
    උඹේ හෙලුව පෙන්නපුවාම ඔ්ෆ් ටොපික්ද? ලොල් බං
    ------ Post added on Jun 19, 2025 at 7:42 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹල වගේ උන් තමා සල්ලිවලට තක්කඩි දේශපාලන මතවාද ප්‍රමෝට් කරන්න මිනිස්සු රවට්ටලා දවස ගානේ පෝස්ට් දාන්නෙ
    අපි නම් කාවත් ප්‍රොමොට් කරේ නෑ... හැබැයි පච කියන කරුමයෙක්ට අහුවෙලත් නෑ

    උඹල වගේ උන් තමා සල්ලිවලට තක්කඩි දේශපාලන මතවාද ප්‍රමෝට් කරන්න මිනිස්සු රවට්ටලා දවස ගානේ පෝස්ට් දාන්නෙ

    උඹේ හෙලුව පෙන්නපුවාම ඔ්ෆ් ටොපික්ද? ලොල් බං
    ------ Post added on Jun 19, 2025 at 7:42 PM
    කෙහෙලිය ගැන නෙවෙයි නේ කතාව ස්ටාලින්ක් ගැනනේ... කක්කා ගොඩක් නේ මූ
    ------ Post added on Jun 19, 2025 at 7:44 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අපි නම් කාවත් ප්‍රොමොට් කරේ නෑ... හැබැයි පච කියන කරුමයෙක්ට අහුවෙලත් නෑ

    කෙහෙලිය ගැන නෙවෙයි නේ කතාව ස්ටාලින්ක් ගැනනේ... කක්කා ගොඩක් නේ මූ
    ------ Post added on Jun 19, 2025 at 7:44 PM
    කතාව උඹ දේශපාලනේ ප්‍රමෝට් කරන්න බොරු ගහන එක ගැන. උඹම ඒක පිලිගත්තනෙ දැන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කතාව උඹ දේශපාලනේ ප්‍රමෝට් කරන්න බොරු ගහන එක ගැන. උඹම ඒක පිලිගත්තනෙ දැන්
    කොහෙද බොරු කිව්වේ ආයෙ කියපන් සම්පූර්ණයෙන්ම් ආ ජෙප්පො කියන්නේ කොහොමත් මන්දයෝ සෙට් එකක් ඒ හින්දා තෙරෙන්නේ නෑනේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කොහෙද බොරු කිව්වේ ආයෙ කියපන් සම්පූර්ණයෙන්ම් ආ ජෙප්පො කියන්නේ කොහොමත් මන්දයෝ සෙට් එකක් ඒ හින්දා තෙරෙන්නේ නෑනේ
    අනේ අනේ පැංචො

    image to url converter

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    2019 පස්සෙ උඹට මොකොද උනේ කියලා තේරුම්ගන්න මේ ස්ක්‍රීන් ෂොට්ස් ටික ඇති
    සල්ලිවලට කඩේ යද්දි ගානකට පලයං බං. අඩුම ගානෙ @dilann ගෙ ගානටවත්

    දිල්කගෙ ප්‍රෝග්‍රෑම් එක බලලා රනිල්ට ඡන්දෙ දුන්න සිලිබයියා :P:P:P:P

    Anyway නිවාඩුව මගෙ අදින් ඉවරයි. උඹලට වගේ අපිට දේසපාලු පෝස්ට් දැම්මට ගෙවන්නෙ නෑ. රස්සාව කරන්න ඔ්න. නිවාඩුවට ආපු වෙලේ උඹලව පොඩ්ඩක් බලලා යන්න ආවෙ. බායි එහෙනං. මං ගියාට පස්සෙ ආයෙ ඇවිත් පාලුගයෙි වලං බි‍දපං සිලිබටොයියා
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ අනේ පැංචො

    image to url converter

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    2019 පස්සෙ උඹට මොකොද උනේ කියලා තේරුම්ගන්න මේ ස්ක්‍රීන් ෂොට්ස් ටික ඇති
    සල්ලිවලට කඩේ යද්දි ගානකට පලයං බං. අඩුම ගානෙ @dilann ගෙ ගානටවත්
    බුහහා.... මූ පරන ඒවා අරගෙන අප්ලොඩ් කරන තරමටම රිදෝගෙන... අඩෝ අපරාදේ බන් උබේ මහන්සියයි ... ඩේටා ටිකයි....

    පිස්සු මාලිමා බඩුවක් නේ...

    මේ වගේ මාලිමා බඩුවක් දැක්ක නම් අටපට්ටමට කියපල්ලා... තව දාපන්

    ගෙවලත් කරගන්න බැරි ආතල් දෙනවා... තව ටිකක් ඕනේ නම් @xijinpin ඉල්ලපන් ඌ ලඟ ලිස්ට් එකක් ම ඇති... මටත් මාර ආතල් මෝඩයෙක් වහලෙක් වගේ මහන්සි වෙලා මගේ ත්‍රෙඩ් හොය හොය ... ස්ක්‍රින් ශොට් අරගෙන මහන්සියෙන් අප්ලොඩ් කරලා මේකට ලින්ක් එක දාන එකෙක් දැක්කම...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    @maxtalker උබට වෙන වැඩක්ම නෑ වගේ කාගේ හරි ගොන් බඩුවකගේ උවමනාවට උබ මෙතන ස්ක්‍රින් ශොට් දාන තරමට ඇන්දුනා... වැඩක් කරපන් බන් ඕවට කාලේ නාස්ති නොකර
     
    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    Telco කොම්පැණිකාරයන්ට කඩේ යන උන් ඉන්න රටකට මොන StarLink ද?

    Privacy policy එකට අවුල් ලු 🤔 රන්ජන් රාමනායකගෙ හඩපට හුටපට News වලට හිරු එකේ බලපු අපිට මොන Privacy ද? 🤣

    ඉන්දියාව StarLink වැඩ ✅. ලංකාවේ උන් ගොන්පාට් දානවා කියලා හිතෙන්නේ මට විතරද? 🤔

    SLT Fiber වලින් හොඳට පූළුවන් කියලා කියනවා 🤣. මුහුදේ යන නැව් වලට, Hiking කරන උනාට ගැට ගහලා යවපියවූ 🤣🤣🤣