ඒක තමා යකෝ දාල තියෙන්නේ... මූ මාර මිමෙක් නේ... ආහ් මූ ක්ලික් බේට් ටයිටල් එකට ඌයියා වෙලා... ඒ කිව්වේ මූ ලණුව කාලා..උඹටනෙ ගොනෝ සිංහලයි ඉංග්‍රීසියි දෙකම බැරි. ආණ්ඩුවේ ප්‍රශ්නයක් හින්ද නෙමෙයිනෙ තාවකාලිකව නතරකරලා තිබුනෙ. සිකියුරිටි කන්සර්න් එකක් නිසානෙ. හැබැයි උඹ වගේ සල්ලිවලට කඩේ යන පාහරයො ත්රෙඩ්ස් දාන්නෙ ඒක ආණ්ඩුවේ වැරැද්දක් කියල ඉම්ප්ලයි වෙන විදිහටනෙ. දැං කාටද සිංහලයි ඉංග්‍රීසියි බැරි කියලා මට කියපං බලන්ඩ ගස් ගෝතයා
