පුනරුදේ උදා වෙන්න ද හදන්නේ මිට්ටනි ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    eka eka pathi wala eka eka case, samahara saba wala hitapu dushitha niladarinta NPP ekn apu un thawath ewa yatagahagena inna ida dila inne, me siddiye athulatha kathawa mokadda?
     
    • Haha
    Reactions: hapriyankara

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    Caරි මයිනලට ගොට්ට අල්ලලා පත් වෙච්ච හොර නිළදාරීන්ට ඔය කතා කරනවා හොඳ වැඩියි. එකවුන්ටන්ට් Caරියාගේ කටහඬින්ම තේරෙනවා හොර බේසිකයෙක් කියලා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336
    113
    Caරි මයිනලට ගොට්ට අල්ලලා පත් වෙච්ච හොර නිළදාරීන්ට ඔය කතා කරනවා හොඳ වැඩියි. එකවුන්ටන්ට් Caරියාගේ කටහඬින්ම තේරෙනවා හොර බේසිකයෙක් කියලා.

    මොකෙක්හරි දැන් වැරැද්දක් කරොත් හැම රෙද්දටම මයිනා මයිනා.දකුණේ දකුණේ...හැබැයි මේ පාර ලපයා දින්නෙත් මයිනගේ ඔය හොර බයියොන්ගේ චන්ද වලින්..ඵහෙනම් ඒ චන්දත් අවලංගු කරපන්..හැබැයි ඵතකොට උඹලා අායෙත් 3%යි🤣
     
    • Haha
    Reactions: hapriyankara