පුනරුද යුගයේ Temu ලංකාව Ban කරලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අඩුවට මොනවා හරි ගෙන්න ගන්න තිබ්බ එකටත් පච කොටා ඇරලා නේද
    JVP වහල්ලු එම මික් නෑ
    IMG-2391.png
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අඩුවට මොනවා හරි ගෙන්න ගන්න තිබ්බ එකටත් පච කොටා ඇරලා නේද
    JVP වහල්ලු එම මික් නෑ
    බෑන්ද කියන්නෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    රෙන්න කන්න ඉන්න මොලේ නැති ඔටුවෝ ඉන්න පාකිස්තානය එක්ක ලංකාවට ලගින්න උන නේ😂

    Does it say the same about Pakistan on your app?

    So far Sri Lanka works fine on mine

    Jz6iDS.png
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕවගේ ජරාව බං තියෙන්නේ ලංකාවේ හදන සුපිරි බඩු ගනිං
    මැදපෙරදිග වැඩ කරන අය ලංකාවට එද්දී එහෙ යුස් කරපු බාල චීන ඉන්දියන් ඉලෙක්ට්‍රික් උපකරණ අරං එන එකත් නවත්තලා
     
    • Sad
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඕවගේ ජරාව බං තියෙන්නේ ලංකාවේ හදන සුපිරි බඩු ගනිං
    මැදපෙරදිග වැඩ කරන අය ලංකාවට එද්දී එහෙ යුස් කරපු බාල චීන ඉන්දියන් ඉලෙක්ට්‍රික් උපකරණ අරං එන එකත් නවත්තලා
    $5 kata Phone Buper ekak gatthaa Temu eken patta Quality eka Ban❤️

    Mehe Kadekin gatthaa nam $25 k wath kiyayi 😁