නැවත ඉපදීම කියන දේ ඇත්තක්...මම කතෝලික, එත් මම විස්වාස කරනවා පුනරුප්පත්තියක් කියල දෙයක් තියෙනවා...

මචන්ලා මම එච්චර දන්නේ නැති නිසය් අහන්නේ
අපි උපදින්නේ ශුක්රනුවක් ඩිම්බයක් සන් සේචනය වීමෙන් නේ එතකොට ආත්ම සංකල්පය එන්නේ කොහොමද ?
මචන්, ගනන් හදල විවිද උපකරණ භාවිතා කරල කියනව අපිට ලෝකෙ ගෝලාකාරයි කියල, ඒ අය පෘතුවියෙන් එලියටත් ගිහින් බලල අපිට කියනව එහෙම. අපි පිලිගන්නව. මොකද අපිට පෘතුවියෙන් එලියට ගිහින් බලන්නත් බෑ, අපිට එහෙම ගනන් හදල තෙරුම් ගන්න තරම් බුද්දියකුත් නෑ.
ෂක්තිමත් පුරුශයෙක්, කන්දක් උඩට නැගල අපිට කියනව කන්ද එහාපැත්තෙ හරි ලස්සනයි කියල. එයා කන්ද එහාපැත්ත වර්ණනා කරණව. එයා කියල දෙනව කන්ද නගින විදිහත්. ඉතින් අත පය හොදට තියෙන ශක්තිමත් අය ඒ විදිහට ඒ කන්ද නැගල අනිත් අයටත් කියනව කන්ද එහා පත්තෙ ලස්සන ගැන.
ඉතින් පරම්පරා ගනනාවක් තිස්සේ මෙ කන්ද නැගපු අය, කන්දෙන් එහාපත්ත ලස්සන විස්තර කරල ලියල තියෙනව. අපිට කන්ද නගින්න තරම් හඉයක් නත්ත්නම්, කන්ද නගපු සිය දහස් ගානක් අය කියපු කරුනු විමසල බලල තෙරුම් ගත්තොත් නරකද?
බුදු රජානන් වහන්සේ, කියල දෙනව, මේ කෙලවරක් නැති සසර ගැන. ඉපදෙමින් මැරෙමින් යන සන්සාරේ ආරම්බක කෙලවරක් දැකිය නොහැකි තරම් අපි ඉපදෙමින් මැරෙමින් යනව.
හතර වෙනි ධ්‍යානය දක්වා සමතයෙන් සිත සමාධිමත් කල පසු, තමන්ගේ සසර ගමන තමන්ටම බලාගන්න පුලුවන්. තවත් සිත දියුනු කල අයට අනුන්ගේ පෙර ජීවිතත් දකින්න පුලුවන්. මේ විදිහට සිත දියුනු කල උතුමන් වහන්සේල සිය දහස් ගනනකගේ විස්තර දර්මයේ තියෙනව. (අදටත් එවැනි සිත දියුනුකල අය සිටින බව දන්නෝ දනිති )
ඉතින් තමන්ට ඔය කන්ද නැගගන්න තරම් හයියක් නැත්ත්නම්, ඒ දේවල් විමසල බලපුවම අයහපතක් වෙන්නෙ නෑ
ඔය දේවල් පිලිගන්න අකමතිනම්, මනෝ විද්‍යාව කියන්නෙත් විද්‍යාවක්. මෝහනය කියන්නෙ ඒකෙ කොටසක්. මෝහනය මගින් පෙර ජීවිත කියවල ඒව විශ්ලේශණය කරපු විත්තර ඔනතරම් තියෙනව. (සන්සාර මන්දිර පොත හොයන් කියවන්න )
ගැටළුවක් තියෙනවනම් නිරාකරනය කරගන්න ඔන තරම් දැනුම මේ ලෝකෙ තියෙනව. නමුත් දැඩි මතයක ඉන්න පුද්ගලයාගේ එම මතයෙන් ඔහු සතුටු වේ. ඔහුට කරුනු පහදා දීම අන්දයෙකුට පාට විස්තර කරන්න යාම බදු වෙහසකර දෙයක් පමනි.
ඇයි හැම මනුස්සයටම ඉතිං කලින් ආත්මේ මතක නැත්තේ. සමහර අයට විතරක් මතක තියෙන්න හේතුව මොකද දන්නේ නෑ

නැවත ඉපදීම කියන දේ ඇත්තක්...මම කතෝලික, එත් මම විස්වාස කරනවා පුනරුප්පත්තියක් කියල දෙයක් තියෙනවා...![]()

භාවනා කරල උඩින් යන්ට පුලුවන් අය ඉන්නවද
ඔව් වෙන්න ඇති, එත් මිලියන ගානක් අතරින් දෙන්නෙක් තුන්දෙනෙක් විතරක් අතීතේ කියන එක ටිකක් අවුල් සහගතයි නෙමතක අමතක මම දන්නෙ නෑ..
පුනරුත්පත්තිය නං මම පිලිගන්නව![]()

ඔව් වෙන්න ඇති, එත් මිලියන ගානක් අතරින් දෙන්නෙක් තුන්දෙනෙක් විතරක් අතීතේ කියන එක ටිකක් අවුල් සහගතයි නෙ![]()
මිලියන ගානකින් එකෙක් දෙන්නෙක් විතරක් අන්ධ වෙලා උපදින එකත් අවුල් සහගතයි. උපකල්පන නොව සාක්ෂි සහිත පරික්ෂන වලින් පුනරුප්පත්තිය ඔප්පු වුනාම ඒක තේරුම් ගන්න බැරිකමත් අවුල් වගේ

තේරුම් ගන්න බැරිකම නෙවේ බන් ඇයි දෙතුන් දෙනෙක් විතරක් එහෙම කියන්නෙ කියල ඇහුවේ![]()

හැබැයි බන් සතෙක් උනත් කරපුව කියපුව මතක තියෙන්න ඕනේ නෙ නේද. මතකය කියල එකක් තියෙනවනේ උන්ටත්. කතා කරන්නම ඕනේ නෑ නෙ ඇස් දෙකෙන් දැක්ක රූප වත් මතක්වෙන්න ඕනේ නෙ.Mama wage modayekta hithenne nam "Saththu, buthayo wela idala minissu wechcha ewunta giya athme mathaka nathuwa athi. ehema nathnam kiyanna therenne nathuwa athi."
AI ban ayth minis aathmayak labanne bohoma tika denailu. paw gewala IWARA wela wenna athi anith ayath minissu wela ipadenne.

හැබැයි බන් සතෙක් උනත් කරපුව කියපුව මතක තියෙන්න ඕනේ නෙ නේද. මතකය කියල එකක් තියෙනවනේ උන්ටත්. කතා කරන්නම ඕනේ නෑ නෙ ඇස් දෙකෙන් දැක්ක රූප වත් මතක්වෙන්න ඕනේ නෙ.![]()