පුන්චි ආදරිය

intox1234

Member
Apr 26, 2009
342
43
0




ලැජ්ජාවෙන්
ආදරෙන්
මා ලඟට එන්න ඕන වෙලත්..
අම්මගෙ සාය
පිටිපස්සෙ හැංගිලා..
"එන්න යමු"
කියල
අතින් අල්ලන්
එක්ක යනකන්
මා දිහා
හොරෙන්
හොරෙන්
බලපු...
පුන්චිම පුන්චි
මගේම කෙල්ල
අද මගේම
ආදරියවී
මා අතින් ගෙන
අවිදින ලස්සන
 

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ලස්සනට ලියලා තියනවා බ්‍රෝ. මේක ඇත්තක්ද??
    දිගටම ලියන්න.
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    ලස්සනට ලියලා තියනවා බ්‍රෝ. මේක ඇත්තක්ද??
    දිගටම ලියන්න.

    :love::love::love::love::love:ඔව් මචං.. මේක සිරා සීන් එකක්.. මමයි මගෙ කෙල්ලගෙයි ඇත්ත කතාව:love::love::love::love:
     

    ruthdon2011

    Banned
    Mar 31, 2011
    66
    0
    0
    [email protected]
    hello
    My name is ruth ,i saw your profile today
    and became interested in you,i will also like to know you the more and i
    want you to send an email to my private email address so i can give you my
    picture for you to know whom i am.
    Here is my email address([email protected])
    I believe we can move from here!and remember distance of colour doesn't
    matter anything but love matters alot in life.
    I am waiting for your mail to my private email address above.
    see your reply soon.
    ruth
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    :love::love::love::love::love:ඔව් මචං.. මේක සිරා සීන් එකක්.. මමයි මගෙ කෙල්ලගෙයි ඇත්ත කතාව:love::love::love::love:
    හෙහෙහෙ නියමයි මචන්
    අහන්නත් ආසයි මෙවගෙ සින් එකක් :)
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    හෙහෙහෙ නියමයි මචන්
    අහන්නත් ආසයි මෙවගෙ සින් එකක් :)



    දැන් නම් මචං එක එකා අපේ ගෙදර අවිත් මාව මරනව කියන තත්වෙට ඇවිත්, අව්ලක් නෑ මට නම්, මැරෙනෙ එක පාරයිනෙ කියල කෙල්ලයි මායි පෙර සේ ම ඉන්නව..
    :yes::yes::yes::yes: