පුන්චි උදව්වක් කරනවද අහින්සක ජෝඩුවකට? පි&#3505

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
ගෑණි හොඳනම් කුලය වැඩක් නෑනෙ මචන්. අනික බැන්දම කෙල්ලගේ වාසගම වෙනස් වෙනවනෙ. නෑදෑයෝ නෙමෙයිනෙ බඳින්නෙ. හිනා වෙනවනම් උන්ට හිනා වෙන්න කියහන්. උපරිම අවුරුද්දක් හිනා වෙයි.

ලසන්ත පෙරේරා;16822317 said:
අනිවා මචන්...මමත් කිව්වේ ඔය ටිකම තමයි

ehenam machan aiyata kiyapan kellawa mata denna kiyala mata name eka wadak na character quality ekata thibunahama hodatama athi

name eka hu****a da?
:D:D:D:D:D
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ගෑණි හොඳනම් කුලය වැඩක් නෑනෙ මචන්. අනික බැන්දම කෙල්ලගේ වාසගම වෙනස් වෙනවනෙ. නෑදෑයෝ නෙමෙයිනෙ බඳින්නෙ. හිනා වෙනවනම් උන්ට හිනා වෙන්න කියහන්. උපරිම අවුරුද්දක් හිනා වෙයි.

    වාසගම වෙනස් වෙනවා කියල නීතියක් නැහැ මචන්. කැමති නම් ගන්න පුළුවන්. ඕනා නම් දෙකම තියාගන්න පුළුවන්.
     
    Jun 25, 2014
    63
    8
    0
    මචං කුරුකුඳේ තියෙන්නෙ ඇටම්පිටිය පැත්තෙ. උඹ මහාචාර්ය නන්දසේන රත්නපාල දන්නව නං, එතුමගෙ ගමත් එහෙ. ඒක නිස ගනන් ගන්නෙප කියපං.
    ප.ලි- මේක දාන්නමයි රෙජිස්ටර් උනෙ. අනාදිමත් කාලෙක ඉඳං නූල් බැලුවට.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    වාසගම වෙනස් වෙනවා කියල නීතියක් නැහැ මචන්. කැමති නම් ගන්න පුළුවන්. ඕනා නම් දෙකම තියාගන්න පුළුවන්.

    කැමතිනම් නොගෙන ඉන්න පුළුවන්, ඒත් සාමාන්‍යයෙන් කෙල්ල වාසගම වෙනස් කරනවනෙ. එහෙම නොගත්තොත් කොල්ලගෙ පවුලට පොඩ්ඩක් හරි නෑනෙ. විශේෂ හේතුවක් තිබ්බොත් විතරනේ වෙනස් නොකරන්නේ.​
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    ලසන්ත පෙරේරා;16822286 said:

    *කුරුකුදය කියලා ගමක් පේරාදෙණියෙත් තියෙනවද​?

    මචං පේරාදෙණියේ කුරුකුදය කියලා පන්සලක් නම් තියනවා. ඒත් ගමේ නම ඒක නෙවෙයි. ඒ ගමේ නම ගොඩගන්දෙණිය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය මගුල කරන්න එපා බන්. ඔය වගේ පොඩි පොඩි සිල්ලර දේවල් හොයන්නේ ඒකිට කැමති නැති නිසානේ. අකමැති කියල කෙලින් කියන්න කොන්දක් නැද්ද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි දැන් අයිය බැන්දට පස්සේ ගෑනිගේ නම ගන්නද ඉන්නේ ඔච්චරම හොයන්නේ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් කියන්නෙ උඹගෙ එකා ඒ කෙල්ලව බැන්ඳොත් ඒ කෙල්ලට වෙනස්කම් කරනවා උඹලගෙ පවුලෙ එවුන්.. අනික උඹලයි එකා තුම්පනේ චරිතයක්.. කසාඳය නොවෙනවා නම් හොඳයි කියලා හිතෙනවා..:yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචං පේරාදෙණියේ කුරුකුදය කියලා පන්සලක් නම් තියනවා. ඒත් ගමේ නම ඒක නෙවෙයි. ඒ ගමේ නම ගොඩගන්දෙණිය.

    කැත නමක් :eek:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ayyata oya kellawa badinna epa kiyahan. moko passe kaleka mokak hari keliyak unoth ayya oka name case eka issarahata edala dagena watha wenna patangani. ethakota kella paw. kella asarana wenawata wada nobeda inna eka hodai
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම නම් කියන්නෙ උඹගෙ එකා ඒ කෙල්ලව බැන්ඳොත් ඒ කෙල්ලට වෙනස්කම් කරනවා උඹලගෙ පවුලෙ එවුන්.. අනික උඹලයි එකා තුම්පනේ චරිතයක්.. කසාඳය නොවෙනවා නම් හොඳයි කියලා හිතෙනවා..:yes:
    සිරාවට මටත් හිතුනෙ ඕකමයි:yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මගේ යාළුවෙක්ට ඕකේ අනික් පැත්ත උනා .උගේ වාසගම ප්‍රේමදාස .කෙල්ලගේ පැත්තෙන් අන්තිම මොහොතේ බොරේ දැම්මා .වෙඩිමට හෝල් පවා වෙන් කරලා තිබ්බේ .ඕවා ගොන් අදහස් බන් .හැබැයි තව පරම්පරා දෙකක් විතර යනකොට ඕවා නැත්තටම නැති වෙයි .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,504
    113
    මගේ යාළුවෙක්ට ඕකේ අනික් පැත්ත උනා .උගේ වාසගම ප්‍රේමදාස .කෙල්ලගේ පැත්තෙන් අන්තිම මොහොතේ බොරේ දැම්මා .වෙඩිමට හෝල් පවා වෙන් කරලා තිබ්බේ .ඕවා ගොන් අදහස් බන් .හැබැයි තව පරම්පරා දෙකක් විතර යනකොට ඕවා නැත්තටම නැති වෙයි .
    මෝඩ මිනිස්සු බන් නමක් තියෙන්නෙ කතා කරන්න පහසු වෙන්න මිසක් ගතිගුණ පැහැදිලි කරන්න නෙවෙයි නෙ.:growl:
    නම් නන් කොහොමත් වෙනස් වෙයි මොහොමඩ් වාසගමනෙ ඉස්සරහට එන්න තියෙන්නෙ.
    :D
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    හොදට කට ඇරල ඔය වංසෙ කබල් ගාන උන්ට කියපං “*කා ගනිල්ලා“ කියලා..........
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ගෑණි හොඳනම් කුලය වැඩක් නෑනෙ මචන්. අනික බැන්දම කෙල්ලගේ වාසගම වෙනස් වෙනවනෙ. නෑදෑයෝ නෙමෙයිනෙ බඳින්නෙ. හිනා වෙනවනම් උන්ට හිනා වෙන්න කියහන්. උපරිම අවුරුද්දක් හිනා වෙයි.

    උබේ කතාව අමූලික ඇත්ත මචන්.. කටේ මසුරන් දාන්න ඕනේ.. :yes::yes::yes::yes:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    හෙළයෙක්;16824167 said:
    මෝඩ මිනිස්සු බන් නමක් තියෙන්නෙ කතා කරන්න පහසු වෙන්න මිසක් ගතිගුණ පැහැදිලි කරන්න නෙවෙයි නෙ.:growl:
    නම් නන් කොහොමත් වෙනස් වෙයි මොහොමඩ් වාසගමනෙ ඉස්සරහට එන්න තියෙන්නෙ.:D

    :rofl::rofl: