පිස්සු බං..නම කන්නද?වාසගම කන්නද?ඔය දෙකෙන් මිනිස්සු මනින්න පුලුවන්ද?ඕවට හීනා වෙන උන් ඉන්නවා නම් උන්ට මොලේ හොද නෑ...


සමහර වන්සෙ කබල් ගන උන්ට නම්බුනම හැදිච්ච හැටි හෙවුවොත් එන්ට වන්සේ දාල දුවන්න හිතෙන්න්නේ.මචං.....
හොදට කට ඇරල ඔය වංසෙ කබල් ගාන උන්ට කියපං “*කා ගනිල්ලා“ කියලා..........
මම නම් කියන්නෙ උඹගෙ එකා ඒ කෙල්ලව බැන්ඳොත් ඒ කෙල්ලට වෙනස්කම් කරනවා උඹලගෙ පවුලෙ එවුන්.. අනික උඹලයි එකා තුම්පනේ චරිතයක්.. කසාඳය නොවෙනවා නම් හොඳයි කියලා හිතෙනවා..





ලසන්ත පෙරේරා;16822286 said:මචන්ලා.. මගේ නැන්දගේ එකම පුතාට විවාහ යෝජනාවක් ඇවිත් තියනවා. ඒ අක්කාත් හරි හොදයි මාත් කතා කරලා තියනවා.
පරහකට තියෙන්නේ ඒ අක්කාත් නමට ඉස්සරහින් "කුරුකුදය" කියලා නමක් තියන එක. ඒ අක්කා පාවිච්චි කරන්නේ ඒ නමලු වාසගම හැටියට.
ඉතින් අපේ අයියා කාරයට පොඩ්ඩක් මේ ගැන හිත නරක් වෙලා.
මම ඒත් කිව්වා.. මේ නවීන ලෝකේ නම් පස්සේ එලවන්න එපා කියලා. ඒත් ඒ අයියා කාරය කියනවා අපේ නෑදෑයෝ එයාට හිනාවේවිද කියලා. අනික මචන්… කුරුකුදය කියන ගම තියෙන්නේ හාලි-ඇල ප්රදේශයේලු නේද?
හාලි ඇල ප්රදේශයේ ඉන්නේ අඩු වන්සක් කාරයෝ කියලා අපේ ආච්චි කියනවා. මමනම් අල්ලගෙන බැන්නා ආච්චිටත්. හණමිටි අදහස් තියන් ඉන්න එකට.
මචන්ලා… මේ කුරුකුදය කියන ගම ගැනයි.. හාලි ඇල ගැනයි.. දන්න එකෙක් පොඩි විස්තරයක් කරපල්ලා.
*කුරුකුදය කියලා ගමක් පේරාදෙණියෙත් තියෙනවද?

ජන්තු අයියා;16824704 said:පිස්සු බං..නම කන්නද?වාසගම කන්නද?ඔය දෙකෙන් මිනිස්සු මනින්න පුලුවන්ද?ඕවට හීනා වෙන උන් ඉන්නවා නම් උන්ට මොලේ හොද නෑ...![]()
මචං.....
හොදට කට ඇරල ඔය වංසෙ කබල් ගාන උන්ට කියපං “*කා ගනිල්ලා“ කියලා..........
අන්න හරි එහෙම කියපන්.. 
මම නම් කියන්නෙ උඹගෙ එකා ඒ කෙල්ලව බැන්ඳොත් ඒ කෙල්ලට වෙනස්කම් කරනවා උඹලගෙ පවුලෙ එවුන්.. අනික උඹලයි එකා තුම්පනේ චරිතයක්.. කසාඳය නොවෙනවා නම් හොඳයි කියලා හිතෙනවා..
ගෑණි හොඳනම් කුලය වැඩක් නෑනෙ මචන්. අනික බැන්දම කෙල්ලගේ වාසගම වෙනස් වෙනවනෙ. නෑදෑයෝ නෙමෙයිනෙ බඳින්නෙ. හිනා වෙනවනම් උන්ට හිනා වෙන්න කියහන්. උපරිම අවුරුද්දක් හිනා වෙයි.

