ගෑණි හොඳනම් කුලය වැඩක් නෑනෙ මචන්. අනික බැන්දම කෙල්ලගේ වාසගම වෙනස් වෙනවනෙ. නෑදෑයෝ නෙමෙයිනෙ බඳින්නෙ. හිනා වෙනවනම් උන්ට හිනා වෙන්න කියහන්. උපරිම අවුරුද්දක් හිනා වෙයි.
ලසන්ත පෙරේරා;16822317 said:අනිවා මචන්...මමත් කිව්වේ ඔය ටිකම තමයි
ehenam machan aiyata kiyapan kellawa mata denna kiyala mata name eka wadak na character quality ekata thibunahama hodatama athi
name eka hu****a da?








