පුන්චි පැන්චි

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඉස්සර මගෙ ඔගොට්ටුවෙ හුරතල් වෙච්චි පුන්චි පැන්චි
    දැන් ලොකු ළමයෙක්.........
    උස ගිහිල්ල කොන්ඩෙ චුට්ටක් දිගට වවල
    දැන් පුන්චි කාලෙටත් වැඩිය ලස්සනයි...
    ඒත් මට නම් ඔයා ඉස්සර පුන්චි පැන්චිම උනාට
    අනෙත් අයට එහෙම නෑනෙ..
    දෙපාරක් ඔයා දිහා බලන්න හිතෙන
    ඔය අහින්සක ලස්සන හින්ද
    මට ඔයා ගැන හරිම බයයි.....
    ස්කෝලෙ යන කාලෙ අපි විනෝදෙට
    පුන්චි හිත් හොරකම් කරපු හැටි
    මට මතක් තියෙන හින්ද
    පුන්චි හිත් හොරකම් කරන්න
    හරිම ලේසියි කියල මම දන්නවා..
    ඒත් ඔයාගෙ පුන්චි හිත හොරකම් කරන්න
    කාටවත් බැරි වේවි කියල
    මම හිත සනසවා ගත්තට
    ඇත්තටම එහෙම වේවිද............
    තාමත් ඔයා මගෙ පුන්චි පැන්චිම හින්ද
    මේ දේවල් ඔයාට තේරුම් කරන්න
    මගේ හිත කැමති නැහැ....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පුංචි හැඩකාරියේ යවුවනේ දොර ළග ඉන්න මගේ දුවේ
    මට බයක් දැනේ නුඔ ගැන මගේ දුවේ....
    ලස්සන නිර්මාණයක් :)
    හැබැයි ඔයා කියන්නේ දුව ගැනද
    :lol:
     

    nwnbs

    Member
    thanksss යාළුවා..........
    මාරු වෙලා ගියාට ආයිත් අවනේ...................:):):):):):)
    :rofl:ආයිත් ආපු එක නම් ලොකු දෙයක්.දිගටම ඉන්න...:):):)
    පුංචි හැඩකාරියේ යවුවනේ දොර ළග ඉන්න මගේ දුවේ
    මට බයක් දැනේ නුඔ ගැන මගේ දුවේ....
    ලස්සන නිර්මාණයක් :)
    හැබැයි ඔයා කියන්නේ දුව ගැනද
    :lol:
    මං නම් හිතන්නෑ මේ කියන්නෙ දුවෙක් ගැන කියල...:rolleyes::):rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :rofl:ආයිත් ආපු එක නම් ලොකු දෙයක්.දිගටම ඉන්න...:):):)

    මං නම් හිතන්නෑ මේ කියන්නෙ දුවෙක් ගැන කියල...:rolleyes::):rofl:

    sure දිගටම ඉන්නව........
    මේක ගැලපෙන්නෙ නංගි කෙනෙකුට නේද......
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අනේ.......මට මේක කියවද්දී මතක් උනේ මම ටික ටික ලොකුවෙද්දී මගේ අම්මි මට කියලා දුන්න දේවල්......

    ලස්සනයි...හරිම ලස්සනයි
     

    florealworld

    Member
    May 21, 2008
    1,295
    3
    0
    Sigi නෑති උනත්....Artwork නෑති උනත්....හරිම ලස්සන අදහසක්....
     

    nwnbs

    Member
    sure දිගටම ඉන්නව........
    මේක ගැලපෙන්නෙ නංගි කෙනෙකුට නේද......
    11.gif
    :D
    :yes:ඔව්...චූටි නංගියෙකුට නම් ගැලපෙනව තමයි...:D