පුන්චි-බලු-රාලේ

Jun 19, 2011
760
60
0
ගිරිපුර
පුන්චි-බලු-රාලේ

පුන්චි බලු රාලේ
මන් ගෙදර නැති වේලේ
කවුද මගේ බෝලෙ
පෙරලා පෙරලා හිටියේ මිදුලේ....






බලන්න.. දැක්ක ගමන් අතීතයට දුවලා යනවා නේද හිත..
ඒ තරමටම අපේ ලමා කාලයට මේ සින්දුව සමීපයි..
බැලු බැල්මට මේක ලමා ගීතයක් වගේ පෙනුනට මේකේ ලොකූ සැගවුනු අරුතක් තියෙනවා.. දන්න අය ඉන්නවත් ඇති මෙතන... :rolleyes::rolleyes:නොදන්න අය දැන ගන්නකෝ එහෙනම්..:yes::yes:






මේකෙත් ඉතින් සුපුරුදු කේස් එක තමා..:confused: ඒ කියන්නේ නෝනා මහත්තයා අතර තියෙන සම්බන්දතාවය ගැන තමා කියන්නේ ඉතින්....;)
මහත්තයට නෝනා ගැන ඇති වන සැකයක් තමා මේ ගීතයෙන් කියවෙන්නේ... :eek:මහත්තයා රැකියාවට ගිහිල්ලා එද්දි මිදුලේ තිබ්බ පා සටහන් වගයක් දැකලා තමා ගෙදර හිටපු බලු පැටියගෙන් මේ පිලිබදව විමසලා තියෙන්නේ.... :shocked:මන් ගෙදර නැති වේලේ කවුද මගේ බෝලේ...... :Pමෙතන බෝලේ කියලා තියෙන්නේ තමන්ගේ බිරිදට කියලා තෙරෙනවනේ ඉතින්......:P:P:love:






ඔන්න ඔකයි ඉතින් කේස් එක.. :(අපේ යාලුවෙක්ට උපුල් ශාන්ත සන්නස්ගල සර් තමා උගන්නලා තියෙන්නේ මේ සින්දුවේ තේරුම...
:):):cool:
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    ඊයා..............