පුන්චි-බලු-රාලේ

පුන්චි බලු රාලේ
මන් ගෙදර නැති වේලේ
කවුද මගේ බෝලෙ
පෙරලා පෙරලා හිටියේ මිදුලේ....
මන් ගෙදර නැති වේලේ
කවුද මගේ බෝලෙ
පෙරලා පෙරලා හිටියේ මිදුලේ....
බලන්න.. දැක්ක ගමන් අතීතයට දුවලා යනවා නේද හිත..
ඒ තරමටම අපේ ලමා කාලයට මේ සින්දුව සමීපයි..
බැලු බැල්මට මේක ලමා ගීතයක් වගේ පෙනුනට මේකේ ලොකූ සැගවුනු අරුතක් තියෙනවා.. දන්න අය ඉන්නවත් ඇති මෙතන...
නොදන්න අය දැන ගන්නකෝ එහෙනම්..

මේකෙත් ඉතින් සුපුරුදු කේස් එක තමා..
ඒ කියන්නේ නෝනා මහත්තයා අතර තියෙන සම්බන්දතාවය ගැන තමා කියන්නේ ඉතින්....
මහත්තයට නෝනා ගැන ඇති වන සැකයක් තමා මේ ගීතයෙන් කියවෙන්නේ...
මහත්තයා රැකියාවට ගිහිල්ලා එද්දි මිදුලේ තිබ්බ පා සටහන් වගයක් දැකලා තමා ගෙදර හිටපු බලු පැටියගෙන් මේ පිලිබදව විමසලා තියෙන්නේ....
මන් ගෙදර නැති වේලේ කවුද මගේ බෝලේ......
මෙතන බෝලේ කියලා තියෙන්නේ තමන්ගේ බිරිදට කියලා තෙරෙනවනේ ඉතින්......

ඔන්න ඔකයි ඉතින් කේස් එක..
අපේ යාලුවෙක්ට උපුල් ශාන්ත සන්නස්ගල සර් තමා උගන්නලා තියෙන්නේ මේ සින්දුවේ තේරුම...