-| පුන්චි රෝස මල |-

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුන්දර ලෝකය අසුන්දර උනේ කවදා සිටද එදා පටන් නිරන්තර ග්‍රහණයට නතු වූ හා එහි විපාකයන්ගෙන් විලාප දෙන සමාජ විෂමතාවක් ඉතා අපුරුවට ඔබ කවියට නගා තිබෙනවා...

හරිම විශිෂ්ඨ කාව්‍ය සංග්‍රහයක්....

ඔබට මගේ සහෝදර ආචාරය.....
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
සුන්දර ලෝකය අසුන්දර උනේ කවදා සිටද එදා පටන් නිරන්තර ග්‍රහණයට නතු වූ හා එහි විපාකයන්ගෙන් විලාප දෙන සමාජ විෂමතාවක් ඉතා අපුරුවට ඔබ කවියට නගා තිබෙනවා...

හරිම විශිෂ්ඨ කාව්‍ය සංග්‍රහයක්....

ඔබට මගේ සහෝදර ආචාරය.....

bohoma sthuthie ron aiyya.... samajaye adupadu penwa deema... wenasma ahakin samajaya desa baleema ape wagakeema ha yuthukamane...