kalayath ekka api ape sithuwili opawath wenna se, me thulath eya gebwii thiyenawaa kiyala man hithanawa.......
sithuwilla pawkara wenne api eka diha balana widiya anuwa neada?......(e wachanaya mata echchara gela penne a nea wage adahasak awa ekayi man ehema kiwwe.......)
mona unath, sithe thawath siyum thenak gena pada kerumak.........
ඔව් මචන්.. එහෙම දවසක් අපු හැමෝටම එනවා / ඇවිත් තියෙනවා. අර අපේ වචන වලින් කියනවානම් " සැලෙන්ඩර්" වෙන මොහොතක අපිටම හිතාගන්න බැහැ මේ අපිමද කියලා.. පුංචි හිනාවක, බැල්මක මේ තරම් බලයක් ඇති කියලා කව්ද හිතන්නෙ... නේද මචන්.. එලකිරි මචං !
lassanata galapala,lassana therumak ekka lassana kaviyak...
ලොව ගැරහුම් සැඩ පහරක් වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි
වෙන්වීමක් ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි.....
-බුලේගොඩ-
ලස්සන සිතුවිලි කවක්.....සුභ පැතුම් සහෝ. ඔබට......
තව තවත් නිර්මාණ කරන්නට...
සිත මහ පුදුම දේවල් උපද්දන තෝතැන්නක්..
වරෙක බොහෝ සියුමැලි දේ අප වෙත ගෙන එන අතරම මහා බිහිසුණු දේත් උපද්දනවා සැනෙකින්..
අපි හරි දේ එක්ක සමගාමී වෙන්න ආයෙමත් හිතේ පිහිට පතන්න වෙනවා..අන්න එතැනයි තියෙන අපූරුව හා විශ්මය.....
ඉතා සාරවත් කවි පද පෙලක්....අර මං ඉහතින් කිව්වා වගේ හිතට ඔන්න හැඟීමක් ඇති කරන්න පුලුවන් වුනා මට මේ නිර්මානය කියවලා..
මල්ලි දිගටම ලියන්න...ඔබට ජය....