මම අහල තියෙන්නෙ වෙනස් කතාවක්. ටිකක් ප්රායෝගිකයි,
ලෙඩෙක් ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් ගෙනාවා. මේකගෙ ඇඟ පුරාම පච්චා කොටලා. ඔක්කොම චිත්රපටි නම්. නර්ස්ලා වටවෙලා මේකව චෙක් කරනවා. එක නර්ස් කෙනෙක් කියනවා මේකගෙ අතනත් බලමු කියලා. බැලුවාම ""මසින්" කියල කොටල තිබ්බ. ""ම්සින්" කියල චිත්රපටියක් අහලා තිබ්බෙ නැහැ.
ලෙඩාට සිහිය ආවට පස්සෙ ලෙඩාගෙන් ඇහැව්වා මොනවද මේ චිත්රපටි කියල. මිනිහ කියනව එයා ඒ හැම චිතරපටියකම රඟපාල තියනව කියල.
නර්ස් අහනව ""මසින්" කියල චිත්රපටියක් ආවෙ නැහැනෙ කියල. මිනිහ අහනව ඒ මොකක්ද කියල
එතකොට නර්ස් කතාව කියනව කොහොමද මොකක්ද දැක්කේ කියල.
මිනිහ හිනාවෙලා චුට්ටක් හොලවලා බලපුවාම්
""මල් දෙනියෙ සිමියොන්" තමයි """මසින් වෙලා තිබුනේ.