පුන්නක්කු බයියන් විලාප තියන ෆොටෝ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    461162240_1108519817310913_9197094405236075550_n.jpg

    ඉජු ඉජු :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    මූ හිතන්නෙ මුගෙ කැරි නයි හැමෝම විශ්වාස කරනව කියලා. ඒක තමා කොල්ලො මූට පුරසාරම් පොන්නයා කියල කියන්නේ.
    muge talks nam kohomada... e unata paya 24ma meke lagan kade yanwa amu heluwen..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    එක්කෝ ඔක්කොම එක ගානට කපන්න කියපන් .
    වටේ එක ගානක් , උඩ වෙන ගානක් . .
    හොර ලුක් එකක් තියෙන්නේ . :rofl:
    ahe huru karaganin
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එක්කෝ ඔක්කොම එක ගානට කපන්න කියපන් .
    වටේ එක ගානක් , උඩ වෙන ගානක් . .
    හොර ලුක් එකක් තියෙන්නේ . :rofl:
    උබට බැරිද කපල් දෙන්න හරියට :lol: :lol: :lol: :lol: :lol:

    ආතල් යකෝ වලවුවෙ දංකුඩ්ඩො ටික මෙහෙම හැසිරෙනකොට . අපිත් එක්ක දංකුඩ කාපු උන් වලවුව්වෙ ඇතුලෙ ඉදගෙන අපි තාම දංකුඩ කනව කියල මතක් වෙනකොට පපුව හෝස් ගාල යනව නේද
     
    • Haha
    Reactions: chinmak

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,755
    167,426
    113
    එකමත් එක රටක
    උබට බැරිද කපල් දෙන්න හරියට :lol: :lol: :lol: :lol: :lol:

    ආතල් යකෝ වලවුවෙ දංකුඩ්ඩො ටික මෙහෙම හැසිරෙනකොට . අපිත් එක්ක දංකුඩ කාපු උන් වලවුව්වෙ ඇතුලෙ ඉදගෙන අපි තාම දංකුඩ කනව කියල මතක් වෙනකොට පපුව හෝස් ගාල යනව නේද
    බහුතරයක් අකමැති ජාන්දිපතියෙක් තියන් කියවන්න එපා බන් වැඩිය .
    ආණ්ඩුව බොහෝ දුරට අනිත් උන් ටික සෙට් වෙලා හදන්න ඉඩ තියනව .

    අනික මුන් ආවම පාර්ලිමේන්තුවේ උන්ගේ වරප්‍රසාදත් කපනවලු නේ .
    කවුද ඉතින් මුන්ට සෙට් වෙලා ආණ්ඩු හදන්නේ ඒවා නැති කරගන්න .
    අනිත් ඔක්කොටම හොරා හොරා කියලා පාර්ලිමේන්තුවේ තනියම ඉන්න වෙන්නේ 42% ෆෑන්ස්ල එක්ක .
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    බහුතරයක් අකමැති ජාන්දිපතියෙක් තියන් කියවන්න එපා බන් වැඩිය .
    ආණ්ඩුව බොහෝ දුරට අනිත් උන් ටික සෙට් වෙලා හදන්න ඉඩ තියනව .

    අනික මුන් ආවම පාර්ලිමේන්තුවේ උන්ගේ වරප්‍රසාදත් කපනවලු නේ .
    කවුද ඉතින් මුන්ට සෙට් වෙලා ආණ්ඩු හදන්නේ ඒවා නැති කරගන්න .
    අනිත් ඔක්කොටම හොරා හොරා කියලා පාර්ලිමේන්තුවේ තනියම ඉන්න වෙන්නේ 42% ෆෑන්ස්ල එක්ක .
    Hari hari api ewa balagannam..uba dan puka nodi chutha weyan..gihin ponilagei sagalagei katata ganin

    Ahaa @YelaWolf dislike pons koheda ghn htye me tike
     
    • Dislike
    Reactions: YelaWolf