පුන්නක්කු බයියන් විලාප තියන ෆොටෝ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    Hari hari api ewa balagannam..uba dan puka nodi chutha weyan..gihin ponilagei sagalagei katata ganin
    උබ මොන්වද බන් බලාගන්නව කියල කරන්නේ ?
    ඩිස්ලයික් දාන එක ඇරෙන්න උබට ඒ වෙනුවෙන් කරන්න පුලුවන් එක දෙයක් කියපන් බලන්න :lol: 🤌
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and neo7x

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    ekiwwe Siripala widihata log una kaleda Marx Ranaweera?
    ලොල් sarcasm පොඩ්ඩක් තේරුම් ගනින් ජෙප්පො. සිංහල වචනේ නම් දන්නෙ නෑ මම එකට. 🤭 🤭
     
    • Like
    Reactions: AKI-SL

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බහුතරයක් අකමැති ජාන්දිපතියෙක් තියන් කියවන්න එපා බන් වැඩිය .
    ආණ්ඩුව බොහෝ දුරට අනිත් උන් ටික සෙට් වෙලා හදන්න ඉඩ තියනව .

    අනික මුන් ආවම පාර්ලිමේන්තුවේ උන්ගේ වරප්‍රසාදත් කපනවලු නේ .
    කවුද ඉතින් මුන්ට සෙට් වෙලා ආණ්ඩු හදන්නේ ඒවා නැති කරගන්න .
    අනිත් ඔක්කොටම හොරා හොරා කියලා පාර්ලිමේන්තුවේ තනියම ඉන්න වෙන්නේ 42% ෆෑන්ස්ල එක්ක .
    බහුතරයක් අකමති ජනාධිපති රනිල් අවුරුදු 2ක් අල්ලන් හිටියෙ ගේමක් නැතිව.
     
    • Like
    Reactions: dilann

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බහුතරයක් අකමැති ජාන්දිපතියෙක් තියන් කියවන්න එපා බන් වැඩිය .
    ආණ්ඩුව බොහෝ දුරට අනිත් උන් ටික සෙට් වෙලා හදන්න ඉඩ තියනව .

    අනික මුන් ආවම පාර්ලිමේන්තුවේ උන්ගේ වරප්‍රසාදත් කපනවලු නේ .
    කවුද ඉතින් මුන්ට සෙට් වෙලා ආණ්ඩු හදන්නේ ඒවා නැති කරගන්න .
    අනිත් ඔක්කොටම හොරා හොරා කියලා පාර්ලිමේන්තුවේ තනියම ඉන්න වෙන්නේ 42% ෆෑන්ස්ල එක්ක .
    ඉතින් මූට වඩා අනිත් උන්ට අකමැතියිනෙ . ගනන් දන්නවද ගනන්
     
    • Like
    Reactions: AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    ඉතින් මූට වඩා අනිත් උන්ට අකමැතියිනෙ . ගනන් දන්නවද ගනන්
    දැන් npp එක ස්ටේජ් වල කෑගැහුවේ අනිත් ඔක්කොම උන් එක සෙට් එකක් කියලා .

    සජිත් ලග ඉන්නෙත් හොරු , සජබේ ඉන්නෙත් හොරු , පොහොට්ටුවේ ඉන්නෙත් හොරු , npp විතරයි වංචා දුෂණ නැති උන් ඉන්නේ කියලා .
    උන් එක සෙට් එක වෙන වෙන පක්ෂ වලින් ඇවිත් කියලා .

    ඉතින් මිනිස්සු වංචා දුෂණ නෑ කියලා කෑගහපු උන්ට වඩා වඩා හොරුන් ට චන්දේ දීල තියනව .
    උන් එක සෙට් එකක් නම් උන්ට එකතු වෙන්න බැරි නෑ නේ .

    අනික 2,3 වෙච්ච සෙට් දෙකම UNP . උන්ට එකතුවෙන්න බැරි නෑ .
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    Never seen this much whining ever in Sri Lanka after an election

    Unge nikan kanata gehuwa wage athi 🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    Never seen this much whining ever in Sri Lanka after an election

    Unge nikan kanata gehuwa wage athi 🤣
    නෑ බන් . එකට හේතුව මෙච්චර කල් දින්නේ බහුතරේ කැමති එකෙක් .
    මේ පලවෙනි පාර දෙන්නෙක් ගත්තොත් එකෙක්වත් කැමති නැති එකෙක් රටේ ජනාදිපති උනේ .
    එකයි ටිකක් සද්දේ වැඩියෙන් ඇහෙන්නේ . :rofl:
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    බහුතරයක් අකමති ජනාධිපති රනිල් අවුරුදු 2ක් අල්ලන් හිටියෙ ගේමක් නැතිව.
    අති බහුතරයක් අකමෑති ලෙස වෙනස් විය යුතුයි. හෑබෑයි බුවාට පාර්ලිමේන්තුවේ බහුතර හොරුන්ගේ සහය තිබ්බා
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    බහුතරයක් අකමති ජනාධිපති රනිල් අවුරුදු 2ක් අල්ලන් හිටියෙ ගේමක් නැතිව.
    ගේමක් නැතුව අල්ලන් හිටියේ කොහෙද .
    කොච්චර උද්ගෝෂණ කරන්න ආවද .ඉස්කෝල කොච්චර වහල තිබ්බද .

    හරිනම් චන්දෙ දවස වෙනකන් මුන් උද්ගෝෂණ කරනවා , වැඩ වර්ජන කරනවා .
    සෝෂල් මිඩියා වල ජෙප්පෝ තමයි උද්ගොශ්න කරන්නේ කියල උන්ගේ පැත්තට බොලේ පාස් වෙන කොට ඒකට බයේ නැවත්තුවේ .

    පෝලිමක් පෙන්න බෑ එතනට ගිහින් රටේම පෝලිම් වගේ video කරනවා .
    youtube චැනල් හදාගෙන කොහෙන්ද මතුවෙච්ච රට ඉන්න උනුත් මෙහෙ උන්ට වඩා මෙහෙ වෙන දේවල් වෙන්න තියන දේවල් කියවන්න ගත්ත ..
    මම නම් හිතුවේ මුන් චන්ද පෝලිම් වලටත් ඇවිත් මේ බලන්න රටේම පෝලිම් කියයි කියලා .
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    එක්කෝ ඔක්කොම එක ගානට කපන්න කියපන් .
    වටේ එක ගානක් , උඩ වෙන ගානක් . .
    හොර ලුක් එකක් තියෙන්නේ . :rofl:
    රැවුල් ගහේ ඉදන් බලනවා නේ. ආන්න ඒ ගානට අවධානේ ලැබුනොත් ඇතී