Watch this - took some time to find it.
This video got me interested in this topic years ago.
They must be all paid actors?
I haven't seen it, TFS...
Watch this - took some time to find it.
This video got me interested in this topic years ago.
They must be all paid actors?
ඒ ගැනනම් මම දන්නා තරමින් scientifically තවම explanation එකක් නෑ. මම මේ ගැන වැඩිය හොයලත් නෑ බුද්ධාගම පැත්තෙන්. කොහොමත් මම හිතන්නේ අර කලින් එක තමයි, අපිට මේ දේවල් කාගෙන් හරි අහලා ඉගෙනගන්න බෑ. ඒක නිකන් කැරපොත්තෙක්ට අවකලනය කියලා දෙනවා වගේ වැඩක්.
science පැත්තෙනුත් මම දන්න තරමින් ඕක හොයන්නේ Jum Tucker ලගේ සෙට් එක විතරයි. කිසිම දෙයක් proof එකක් වෙන්නේ නෑ evidence තිබුනට. එයාලට process එක පැහැදිලි කරන්න බෑනේ. සමහරවිට භාවනා කරලා ඉහල ලෙවල් එකකට ගිය කෙනෙක්ට පුළුවන් වෙයි. Jim Tucker ඕක ගැන පොත් දෙකක් ලිව්වා Quantum physics පැත්තෙන් නමුත් ඒක නිකන් නොදන්න දෙයක් නොදන්න ක්‍රමේකින් පැහැදිලි කරන්න ගියා වගේ වැඩක්.සයන්ස් පැත්තෙන් ගොඩක් අය හොයනව. බුද්ධාගම පැත්තෙන් ගොඩක් අය හිතන් ඉන්නෙ ඕක පෙර භවයන් වලට පෲෆ් එකක් විදියට ඒත් ඒක එහෙම පෙන්නන තරන් සාධක නෑ.
Edgar Casey, Brian Weiss වගේ අය කරලා තියෙනවා.Ian Stevenson ඇරුනම කවුද බන් තව ඉන්නේ experiment කරපු අය
අනුර කුමාරගේ ගූ කාලා ඉවරද? කොහොමද බොස්ටන් හිම වැටෙනවද?(නැවතත්) නා ගැන්මක පෙර නිමිති පෙනෙනවා.. කවුරු බලන්නද .. කවුරු දකින්නද..![]()
![]()





එඩ්ගා කේසි නන් පට්ටම බොරුකාරයෙක් කියල සමහරු කියනව. අනිත් කෙනා කවුද?Edgar Casey, Brian Weiss වගේ අය කරලා තියෙනවා.
මම පොඩි කාලේ මොනිට්සොරි යන්න කලින් කලින් ඉපදිලා හිටපුවා කියල තියෙනවා , අපේ අම්මලා බය වෙලා ඒවාට පත්තරේ වැටෙයි කියල ප්‍රසිද්ද කරලා නෑ. මගේ පුංචි ගාව තියෙනවා කැස්ට් එකක් රෙකෝඩ් කරපු.
කොහොමහරි ඒ දවස් වල අපේ ගෙදර ටීවී තිබ්බේ නෑ. මට වයස 4-5 දී. දැන්නම් කලින් ආත්ම තියා මේ ආත්මේ එව්වත් මතක හිටින්නේ නෑ.![]()
හිටපු ගෙදර මේක නෙමෙයි කියලා, මල්ලි, අම්මයි ගාවට එක්කන් යන්න .. කාර් එකක යද්දී හෙලවෙන්න බැරුව හිටියා කියලඑඩ්ගා කේසි නන් පට්ටම බොරුකාරයෙක් කියල සමහරු කියනව. අනිත් කෙනා කවුද?
ඉතින් යකෝ එහෙනන් පොඩ්ඩක් ඕවා හොයපන්කො. ඇයි බන් උබල ඕවා අතේ තියන් මුකුත් නොකර ඉන්නෙ? උබ මොන වගේ ඒවද කියල තියෙන්නෙ?
දෙන්නම පාවිච්චි කරන්නේ hypnosis, ඒකයි මම ඒ දෙන්න ගැන වැඩිය කිව්වේ නැත්තේ. Hypnosis එච්චර සාර්ථක ක්‍රමයක් නෙවේ.එඩ්ගා කේසි නන් පට්ටම බොරුකාරයෙක් කියල සමහරු කියනව. අනිත් කෙනා කවුද?
ඉතින් යකෝ එහෙනන් පොඩ්ඩක් ඕවා හොයපන්කො. ඇයි බන් උබල ඕවා අතේ තියන් මුකුත් නොකර ඉන්නෙ? උබ මොන වගේ ඒවද කියල තියෙන්නෙ?
ඔව්, වැඩක් නෑ. අපේ අක්කගේ පුතත් උට බුවා කියලා කතා කරන්නේ කට්ටිය. උන් කුඹුරු වැඩ කරා අනන් මනං කියෙව්වා. අක්කාකමති උනේ නෑ වැඩිය හොයන්න ඒ ගැන. රිසර්ච් එකකට උදව්වක් වෙන දෙකට ඇරෙන්න කලින් පවුල හොයාගත්තා කියලා වැඩක් නෑනේ. ලංකාවේ හොඳ රිසර්ච් ටීම් එකක්වත් නෑනේ ඕවා ගැන හොයන්නත්.හිටපු ගෙදර මේක නෙමෙයි කියලා, මල්ලි, අම්මයි ගාවට එක්කන් යන්න .. කාර් එකක යද්දී හෙලවෙන්න බැරුව හිටියා කියල
අර ටේප් එක අහන්න ඕනේ ආපහු මට මතක නෑ බන් දැන්.
කොහොම හරි, ඔය හදහන් බලන මනුස්සයෙක් හදහන බලලා කිව්වානේ කලින් මෙහෙම ඉදලා මැරුණ කෙනෙක් කියලා. (ඒක කියද්දී මට 23 වගේ ඇති.)
හොයලා මොනාද බන් හම්බු වෙන්නේ? මට දැන් 30 ... අතීතේ පස්සේ යන එක තේරුමක් නෑ බන්. පිළිගන්න කෙනා පිලිගන්නවා නැති කෙනා නෑ.
මේකේ කට්ටිය දාන්නේ සේරම බොරු එයාල විතරයි හරි කියල එකයි මන් මේ ටික දැම්මේ.
හිටපු ගෙදර මේක නෙමෙයි කියලා, මල්ලි, අම්මයි ගාවට එක්කන් යන්න .. කාර් එකක යද්දී හෙලවෙන්න බැරුව හිටියා කියල
අර ටේප් එක අහන්න ඕනේ ආපහු මට මතක නෑ බන් දැන්.
කොහොම හරි, ඔය හදහන් බලන මනුස්සයෙක් හදහන බලලා කිව්වානේ කලින් මෙහෙම ඉදලා මැරුණ කෙනෙක් කියලා. (ඒක කියද්දී මට 23 වගේ ඇති.)
හොයලා මොනාද බන් හම්බු වෙන්නේ? මට දැන් 30 ... අතීතේ පස්සේ යන එක තේරුමක් නෑ බන්. පිළිගන්න කෙනා පිලිගන්නවා නැති කෙනා නෑ.
මේකේ කට්ටිය දාන්නේ සේරම බොරු එයාල විතරයි හරි කියල එකයි මන් මේ ටික දැම්මේ.
පුනුරුප්පත්තියක් බුදු දහමේ පිළිගන්නෙත්
ehe nam mokakd kiyala thiyenne
Reincarnation is a Hindu concept. In Buddhism it's Rebirth.
Reincarnation implies a "soul". It's the continuation of the soul from one life to another.
Rebirth is what the Buddhists believe - there's nothing permanent in Buddhism - so there cannot be a permanent soul - it's the Karmic effect that transfers to the next life.
අඩෝ උඹ වගේ අනුරගේ ගූ කන බොස්ටන් ටෝක් දෙන ලංකාවේ ඉන්න විද්‍යාඥයෙක් දැකලා නැත්තන් මේක ඇත්තක් වෙන්න බෑ. උඹ වගේ නොබෙල් ත්‍යාගය දිනපු විද්‍යාඥයෙක් නෑ කියනවනම් මේ ඔක්කොම බොරු වෙන්න ඕනේ. උඹ වගේ පට්ට විද්‍යාඥයෝ නැතුව නිකන් ගොබ්බයො ඉන්න University of virginia එකේ Official website එකේ our researches කියලා දාලා තියන්නේ උන් පට්ට මෝඩයෝ නිසා.උඹට බැරිද බොස්ටන් ඉන්න එකේ ගිහින් ඕකුන්ට කනට දෙකක් ගහලා මේවා serious research නෙවේ. ටුකාගන්නේ නැතුව website එක වෙනස් කරපන් කියන්න.විද්‍යාව ගැන අන්දෝ සංසරයක් දන්නේ නැති ගොබ්බයෝ පුනරුප්පත්තිය ගැන "විද්‍යාත්මක" පරීක්සන කියල ත්‍රෙඩ් දාලා ආයෙත් අර තෙල් බේත් වෙදා වගේ මිනිස්සු නොමග යවනවා. මෙතන එක රිසර්ච් පේපර් එකක් කියල එකක් දාල තියෙනවා. ඇත්තටම මේ දාපු පේපර් එක කේස් රිපෝර්ට් එකක්. මෙතනදි කරල තියෙන්නේ එක පුද්ගලයෙක්ගේ අත්දැකීමක් "රිපෝර්ට් කිරීමක් විතරයි. කේස් රිපොර්ට් ඇත්තටම සීරියස් රිසර්ච් විදියට ගනන් ගැනෙනෙනේ නෑ. මේ ආර්ටිකල් එකේ යොදාගත් සයන්ස් එක, විද්‍යාත්මක මතවාදය මොකද්ද කියල OP පෙන්වනවා නම් ලොකු දෙයක්. එහෙම විද්‍යාවක් මට නම් පේන්න නැහැ. මේ පේපර් එකේ කියන්නේ එම දරුවා කියපු දේවල් සහ ඓතිහාසික සිද්දිය අතර සමානකම් තිබීමක් ගැන විතරයි. මොන විද්‍යාවක්වත් යොදාගන්නවා මම නම් දැකලා නැහැ.
මං හිතන්නේ කාටත් පැහැදිලි ඇති මූට අම්බානක මල පැනලා අනුරයටයි, JVP එකටයි, මම ඉන්න බොස්ටන් නගරයටයි අහේතුකව මිනිහ මැරිච්ච ගෑනි වගේ දෙස් දෙවොල් තියන්නේ ඇයි කියලා.අඩෝ උඹ වගේ අනුරගේ ගූ කන බොස්ටන් ටෝක් දෙන ලංකාවේ ඉන්න විද්‍යාඥයෙක් දැකලා නැත්තන් මේක ඇත්තක් වෙන්න බෑ. උඹ වගේ නොබෙල් ත්‍යාගය දිනපු විද්‍යාඥයෙක් නෑ කියනවනම් මේ ඔක්කොම බොරු වෙන්න ඕනේ. උඹ වගේ පට්ට විද්‍යාඥයෝ නැතුව නිකන් ගොබ්බයො ඉන්න University of virginia එකේ Official website එකේ our researches කියලා දාලා තියන්නේ උන් පට්ට මෝඩයෝ නිසා.උඹට බැරිද බොස්ටන් ඉන්න එකේ ගිහින් ඕකුන්ට කනට දෙකක් ගහලා මේවා serious research නෙවේ. ටුකාගන්නේ නැතුව website එක වෙනස් කරපන් කියන්න.
ඒක නෙවේ උඹ Boston ඉඳන් ගහපු ෆොටෝ එක තාම දැම්මේ නෑ. කොහොමද සීතලද එහෙට?![]()
දන්න පුකකුත් නෑ, ඇමරිකාවේ හුලන්ගක්වත් වැදිලත් නෑ. ටෝක් දෙනවා අනුරයා වගේමයි.....
View attachment 108668
මම ඉන්න බොස්ටන් නගරයටයි//මං හිතන්නේ කාටත් පැහැදිලි ඇති මූට අම්බානක මල පැනලා අනුරයටයි, JVP එකටයි, මම ඉන්න බොස්ටන් නගරයටයි අහේතුකව මිනිහ මැරිච්ච ගෑනි වගේ දෙස් දෙවොල් තියන්නේ ඇයි කියලා.
හරි තැනින් අල්ලල පුරස්නයක් දැම්ම ගමන් හීන ලෝකේ ඉවරයි, උත්තර දීගන්ඩ බෑ, ඉතිං බනිනනවා අම්මමෝ නැතුව! උගේ උත්තරේ -->වෙබ්සයිට් එකේ OUR RESEARCH කියන පේජ් එකේ ටකර් ඉන්න එක??
යකෝ මේවා බාලංශේ ලමයිවත් දෙන උත්තරද?
අපිටත් ආතල් ගන්න ආයිත් අහන්නං, මේක කේස් රිපොර්ට් එකක්, රිපෝට් කියන එකේ තෙරුම දන්නේ නැත්නම් දන්න එකෙක්ගෙන් අහගනින්!මේවා සීරියස් රිසර්ච් විදියට ගැනෙන්නේත් නෑ, ලොකුම පුරස්නේ මෙතන තියෙන විද්‍යාව මොකද්ද? මේක නිකංම නිකං ඇසෝසියෙශන් එකක් ගොඩනගන්න හදන වෑයමක් විතරයි, අඩුගානේ ඇසෝසියේශන් එක සංඛ්‍යානය යොදාගෙන 95% ක් වත් තියෙනව කියල පෙන්නලත් නෑ! එක පුද්ගලයෙක්ට ස්ටැටිස්ටික්ස් කොරන්න බැහැනේ. ලෝකේ ප්‍රසිද්දම සයන්ස් ජර්නල් වන Nature, Science, NEJM වගේ එවා කොන්ටිටේටිව් රිසල්ට්ස් (සංඛ්‍යාත්මක පර්යේශණ ප්‍රතිපල) නැතුව ආටිකල් එකක් කන්සිඩර් කරන්නෙත් නෑ! මේව කිව්වේ විද්‍යාව ගැන අන්දෝසංසාරයක් දන්නේ නැතුව පොර වෙන්න උඩ පනින රිලවුන්ට
![]()