පුපාඩිදාස

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    විල්සන් මාමා;12457590 said:
    ඔන්න අපේ පුපාඩිදාස මොන්ටිසෝරි යනවලු
    ඔන්න පුපාඩිදාස දවසක් මිස්ගෙන් ඇහුවා
    "ටීචර් ටීචර් ඉස්කෝලේ යන ගර්ල්ස්ලා ට බබාලා හම්බවෙනවද" කියලා
    ටීචර් කිව්වලු :shocked::shocked: "අය්යෝ නැහැ පුපාඩිදාස එහෙම වෙන්නෑ කියලා"
    ටීචර් ඊටපස්සේ ඇහුවා :confused::confused: "ඇයි පුපාඩිදාස එහෙම ඇහුවේ කියලා "
    එතකොට මේකා ගත්තු කටටම කිව්වා
    "ඒක නේ සෝමලතා මම කිව්වේ බය වෙන්න දෙයක් නැහැ කියලා "
    :lol::lol::lol::lol::lol::lol:


    පිස්සු...............................නේ

    mata nam hina giyaa mita issella ahalath thibbe nehe ,magen +5k
     

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    විල්සන් මාමා;12458130 said:
    35 දෙනෙක් බලලා
    එකේවත් කොමෙන්ට් එකක් දැම්මේ නැහැ
    කැත වැඩ මචන්ලා
    අඩුම තරමේ හිනායන්නේවත් නැහැ කියපන්කො


    elz hina gya
     
    :D :D :D :D
    kauda bang me aluth pupadidasa.. :lol:
    ඇම්ඩගේ ලොකු මාමාගේ දෙවෙනි පුතා
    හිනායන්නේ නැහැ
    සොරි මචන්. ඊලග පාර හොද එකක් දාන්නම්. කොමෙන්ට් එකට ස්තූතියි
    ela ela
    hih heeeeeeeeeeeeeeeeeee,e joke eka hodai matanam hina giya,anith ayata kese wethath
    thank you machan
    ela ela
    elz hina gya
    ;);)
    thanks
    amda nama wenas karalada pupdadi dasa kiyala ? :D
    ඇම්ඩගේ ලොකු මාමාගේ දෙවෙනි පුතා තමයි පුපාදිදාස ;);)