මගේ අවසරයක් නැතුව Corporate sim Active කරලා

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අරු තමයි මගේ කළමනාකරු ඌ එක්ක විසදා ගන්න කියල
    meka gana mama ahuwe.me kiyala thiyena widiyata u ube account manager role eka karanne.fixedline agreement eke scene eka danne na.eth meyata oyage BR ekata ayithi connections walata full access athi.
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Kenan Thompson Eating GIF by Saturday Night Live
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Lankawe ma thiyena tele communication companies walin blacklist unama sim ekak aragenath ewarai :D
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    meka gana mama ahuwe.me kiyala thiyena widiyata u ube account manager role eka karanne.fixedline agreement eke scene eka danne na.eth meyata oyage BR ekata ayithi connections walata full access athi.
    full access නැහැ මම හිතන්නේ ඌ මගෙන් ඇහුවා අනිත් එව්වා ගැන මම ඒවා ගැන කිව්වා ඒවාට වෙන Agent ලා දාලා ඉන්නවා උන්ට Call කරා කියලා ඌ කිව්වා උන් Answer කරේ නැහැ කිව්වා. අනික මම වෙන සිම් අරන් නැහැ අනිත් එව්වා Gateway දෙකක් අරන් තියෙන්නේ
    Ithin board resolution ekak hadala letter eka email karanam iwarai ne.
    ඉල්ලුවේ Mobile සිම් එකක් බන් ඌ fixed line broadband connection එකකට මගෙන් එක ඉල්ලන්නේ එකයි දුන්නේ නැත්තේ
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    නැහැ

    ගියා ඒගොල්ලෝ දන්නේ නැහැ කිව්වා කවදාවත් දීලා නැහැ කිව්වා Pvt Ltd ඒවාට ඕකයි උනේ , මම ශාකාවට යන්න හිතං තමා ඇහුවේ ඌ Reg කරලා ඉවරයි අහද්ද්දී

    මට ගමේ බැංකුවෙන් ඕක උණා , අනුරාධපුරේ ටවුන් එකේ බැංකු වලින් කියනවා ගමේ එකෙන් කරන්න ඕනේ කියලා

    අන්තිමේ Pan Asia Bank , LOLC තමයි මට කරගන්න පුලුවන් උනේ ඒගොල්ලෝ ඒවා ගැන හොදට දන්නවා රජයේ බැංකු වලින් බැරි උණා ගමේ බැංකුවෙන් කියනවා එක එක කතා
    උබට කරගන්න බැරි වැඩක් කරලා දීලානෙ අරූ බැනුම් අහන්නේ. මගේ Mobitel Coporate පැකේජ් ඒකක් තියෙන නමිබර් ඒකට මාරුකරගන්න Mobitel Headoffice ඒකට ගිහිල්ල වත් බැරි වුනා. Mobitel wena Branch ඒකක හිටපු ඒකෙක් කියපු ගමන් කරලා දුන්නා Deposit ඒකක් වත් නැතුව. Customer පැත්තෙන් බලල ඒහෙම වැඩ කරන්නැ හැමෝම. Rs.1000 ක් අරන් ඇත්තේ Deposit ඒකට.
     
    • Like
    Reactions: Kavindu1221

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    ඉස්සෙල්ලම කියපන් උඹේ අම්මා ලව්ව ඌට බැන්නුවද කියලා
     
    • Like
    Reactions: Kavindu1221

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    මගෙත් NIC එක නැති වෙලා වෙන එකෙක් මගේ නමින් සිම් එකක් අරගෙන,
    Dialog උන්ට කතා කරලා විස්තරේ කිව්වම කිව්වා Deactivate කරන්න නම් අත්සන් කරලා ලියුමක් ඕනේ කියලා.

    මම කිව්වා එහෙනම් මගේ සිම් එක නැති වෙලා කියලා deactive කරනකොට ලියුම් ඕනේද කියලා. ඕනේ නැ කිව්වා.

    කෝල් එක කට් කරලා ආයේ CC එකට කෝල් කරලා සිම් එක නැති වෙලා කියලා කිව්වා කලින් කතා කරපු කෙල්ලම තමයි කතා කරේ. බැල්ලි වගේ deactive කරා. මාස 4 ක් 5 ක් විතර ගිහින් සිම් එක recycle වෙලා තිබ්බා

    😹😹😹😹
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,171
    113
    Ohio, USA
    කොල්ල නේ මම එක්තරා ප්‍රධාන පෙලේ Telecommunication කොම්පැනි එකකින් Corporate sim එකක් ගන්න ඇහුවා E-mail කරලා ටිකක් හොද අංකයක් එක්ක.

    උන්ගේ Agent කෙනක් කතා කරලා මගේ BR එක එහෙම ඉල්ලගෙන එක චෙක් කරලා , Number එකත් සිලෙක්ට් කරලා පැකේජ් එකත් සිලෙක්ට් කරා

    මම උගෙන් ඇහුවා මේකට ඕනේ කරන Agreement තියෙනවද මොනවා හරි Document තියෙනවා ද කියලා අත්සන් කරන්න ඌ මොනවත් නැහැ කියලා ලගම ශාකාවෙන් මට සිම් එක ගන්න කිව්වා තියෙන්නේ ඌ එතනට E-mail කරනවා කිව්වා. මට SMS එකක් ආවා ඒ කොම්පැනියේ Number එකකින් SMS එකක් Order එකක් දැම්මා කියල

    මු පහු වෙනිදා කතා කරලා කියනවා ඌ උගේ සල්ලි වලින් අර සිම් එකේ Deposit එකට රු 1000/- ගෙව්වා කියලා ඌට ඒ 1000 එවන්න කියලා කුරුණෑගල පැත්තේ බැංකුවක Account Number එකක් මට එවලා තිබුනේ මම ඌට රු 1000/- දුන්නා. (මුස්ලිම් නමක් තිබුනේ) හැබැයි මම Order කරේ Mobile SIM එකක් , මට ඌ ගැන සැකයක් ආවා කොම්පැනි වැඩකට Personal Account Use කල නිසා මම ඇහුවා වැඩ කරන්නේ හෙඩ් ඔපිස් එකේ ද කියලා ඌ කියනවා කුරුණෑගල ශාකාවේ කියලා ඌට හෙඩ් ඔපිස් එකෙන් කිව්වා කියලා මේක බලන්න කියලා.

    මු කලින් Agreement මොනවත් නැහැ කිව්වා නේ සල්ලි ගෙව්වට පස්සේ මු මගෙන් ඉල්ලනවා අත්සන Agreement එකකට එකේ තියෙන්නේ fixed line broadband connection එකක් සම්බන්ධයෙන් මම උගෙන් එහෙම එකක් ඉල්ලුවේ නැහැනේ මට ආවා මු ගැන සැකයක්. මම උගෙන් ඒ ගැන ඇහුවාම ඌ කියනවා ඔකොටම දෙන්නේ ඒ Agreement එක කියලා මම කිව්වා ඔය connection එක එහෙනම් මට එපා කියලා ඌ කියනවා connection එක Active කළා කියලා

    යකෝ උන් සිම් එක Active කරලා තියෙන්නේ මගේ ජාතික හැදුනුම්පත් අංකයවත් මගේ අත්සන ,සීල් එක වත් නැතුව නිකන් Br එක බලලා ඕනේ එකෙක් ට පුලුවන් එහෙම වෙන කෙනක් ගේ BR එකක් යවලා එහෙම සිම් ගන්න උන්ගෙන් එතකොට මට මේකට පත්තු උනා උන් එක්ක

    මු මගේ කොම්පැනි එකේ නමින් ගන්න යනවා ද කියලා සිම් එකක් තව මම දැම්මා E-mail එකක් හොදවගෙන් ලියලා අදාල කොම්පැනි එකට

    මම අදාළ කොම්පැනි එකේ E-mail එකට අය ලියලා දැම්මා මු කරපු දේ මට , මම උන්ගෙන් අහුවා කෙලින් ම එහෙම මගේ අවසර නැතුව මගේ අත්සන , සීල් , නැතුව කොහොමද සිම් එක BR එකේ නමට දැම්මේ කියලා එහෙම සිම් එකක් තියෙනවා ද ? මු තව connection Active කරලා තියෙනවා ද කියලා වහාම මට දන්වන්න කියලා ඒ වගේම ලියලා යැව්වා මම ඉල්ලුවේ Mobile SIM එකක් එත් එවලා තියෙන්නේ fixed line Agreement එකක් කියලා.

    උන් මට Reply එවලා තිබුණා එහෙම සිම් එකක් මගේ BR එකේ නමින් Active කරලා තියෙනවා අරු තමයි මගේ කළමනාකරු ඌ එක්ක විසදා ගන්න කියල තව ඒ සිම් එක Disconnect කරනවා නම් මගේ අත්සන ගහලා ලියුමක් ඕනේ කියලා මුන් තව එවල අළුත් සිම් එක්ක ගන්නකොට දෙන Document ඔකොම ටික. මම අය තදින් ලියලා යැව්වා මගේ අවසරයක් නැතුව Active කල සිම් එක disconnect කරන එක ඔයාලගේ වගකීමක් කියලා එහෙම නොකලොත් මම TRCSL එකට කියලා නීතිමය පියවර ගන්නවා කියලා.

    ඔන්න ඊට පස්සේ උන්ගේ Team එකෙන් කෙල්ලෙක් කතා කරලා හිනා වේවි නිකන් මාව ශේප් කරන්න දාපු එකෙක් වගේ නැලවී නැලවී කතා කරනවා කතාවෙන් නැළවෙන විදිය කියනවා නම් ඕනේ දේ කියාගන්න බෑ එකී කියනවා අදාළ team එකට දැම්මා කියල එක Disconnect කරන්න කලාම කියන්නම් කියලා මට.

    ඔන්න අද උදේ E-mail කරලා තියෙනවා අරක Disconnect කළා කියලා හැබැයි 22 ඉදල 24 වෙනකම් භාවිතා කළාට බිල් එකක් හැදෙනවා එක අඩු කරගෙන කියලා අර රු 1000 Refund කරන්නේ , මට සිම් එක හම්බුනේ නැහැ මගේ ලග සිම් එකක් ඇත්තේ නැහැ මගේ අවසරයක් නැතුව සිම් එක Active කරලා බිල් හදලා නඩු දැම්මා නම් මට මාරු චාන්ස් එකක් එන්නේ

    මට හිතයි වෙච දේ කියලා මගේ අවසරයක් නැතුව සිම් එකක් Active කළාට පොලිසියේ පැමනිල්ලක් දාන්න උබලා මොකද හිතන්නේ මේ ගැන ? කරපු වැඩේට පාඩමක් උගන්වන්න හිතෙනවා මට
    ඡන්දෙත් ළං වෙලා නිසා මේවගේ ත්‍රෙඩ්ස් බහුලව දකින්න පුළුවන් වෙයි මින් ඉදිරියට..

    ඉතින්.. ඉතින්.. ඊට පස්සේ අර "මුස්ලිම් එක්කෙනා" මොනවද කිව්වේ?
     
    • Like
    Reactions: Kavindu1221