ඔව් එයා මුලින් කිව්වා ඒවා ඕනේ නැහැ කියලාඉතිං යකො ඕඩරයක් දැම්මා ම උන් sim එකක් දෙන්නෙ නැතුව මොනවා කරන්නද? වැරැද්ද උබේ අතේ.
සල්ලි ගත්තා ට පස්සේ ඕනේ කියනවා
ඕනේ කියන්නේ මම ඉල්ලුව සිම් එකට නමේ fixed line broadband connection එකකට එහෙම දෙන්න බැනේ එතනින් තමා වැඩේ අවුල් උනේ
ඌට සල්ලි දැම්මට පස්සේ ඌ මගෙන් Document ඉල්ලුවා මම Order කරේ Mobile සිම් එකක් නේ එත් මු මගෙන් අත්සන ගන්නේ ගියේ fixed line broadband connection එකක් කියලා එතන මට සැකයක් ආව ඌ වෙන එකක් ගන්න යනවා ද කියලා අපේ නමින්Agent හරහා යනවා නම් ඔය කතා මොකුත් නෑ BR බැලුවා ඉතුරු ටික එයා බැලන්ස් කරනවා. ෆෝම් ටිකත් පොරම ෆිල් කරනවා.
උබ ඉල්ලුවා. පොර ඒකට අයිටම් එක issue කළා. confirmation එකත් ඇවිත් තියෙනවා. එපා නම් ඔය දවසෙම කතා කරලා කියන්න තිබ්බා
ඔය Company එකෙන් ම මම Payment Gateway අරන් තියෙනවා ඔකේ Payment Gateway එකට E-mail කලාම Agent කෙනක් කතා කරලා වැඩේ කරේ එකේ ඔකොම Document කුරියර් කළා ඒ Agent තමා දිගටම ඉන්නවා කිව්වේ මගේ වැඩ වලට
මම කිව්වා ඌට මම ඔය ලියලා තියෙන්නේ ඒ ගැන උඩම ඌ ඕනේ නැහැ කිව්වා ඒවා සිම් එක ශාකාවෙන් ගන්න විතරයි කිව්වා තියෙන්නේ ඌට සල්ලි දැම්මට පස්සේ තමා ඒවා ඕනේ කිව්වේ මම කිව්වා ඌට මම ලග රෙකෝඩ් තියෙනවා කියලා නීතිමය පියවර ගන්නවා කියලා.උබ මෙච්චර විස්තර දන්නවා නම ඇයි sim විකුණන එකාගෙන් document ගැන අහන්න ගියේ? උබ උට මේ ටික කියන්න එපැයි.
------ Post added on Dec 25, 2023 at 12:53 PM
මම හෙව්වා CEO E-mail එක හොයාගන්න බැරි උණා තාම හොයනවuge wisthara thiyenawa nm adala telecom company ekata(dialog,SLT nm CEO office email walata) complain karanna.
polici noya wade athrinnath epa.u company ekatath ubatath hora wadakne karala thiyenne.
wisthara hoyanne balanne nathuwa personal account ekakata salli dapu ubath waradi.ayith e gon wade karanna epa.kauru kohoma kiwwath uba hamadama owata ahu wenawa.
------ Post added on Dec 25, 2023 at 12:55 PM