පුපුරණ බඹරචක්‍ර

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,278
    50,593
    113
    සේදවත්ත
    තුම්මුල්ස් නැද්ද බන් දැන්

    ඉස්සර ක්‍රිස්කෝ පෙට්ටිය වටේට මැටල් දාල මැදට තුම්මුල්ස තියලා දුවනවා . වටේට ගල් කෑලි යන්නේ ගමේ උන්ගෙන්
    නුහරප එකයි . ගහට මුවා උනාම ගහේ බදට වදිනවා සටපට ගාල ගල්. සමහර ඒවා මිනින්ගේ ගෙවල් වහල වල .
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    මටත් වෙලා තියනවා.
    අන්තිමට ඒකට ගිනි තියලා ඈතට විසි කරන්න උනා
     

    54H4N

    Well-known member
  • Feb 20, 2018
    184
    253
    63
    Moon Light kiyala brand ekak

    Screenshot_20240417_053119_Gallery.jpg


    Vid
    ------ Post added on Apr 19, 2024 at 7:59 PM


    ------ Post added on Apr 19, 2024 at 9:19 PM