තුම්මුල්ස් නැද්ද බන් දැන්
ඉස්සර ක්‍රිස්කෝ පෙට්ටිය වටේට මැටල් දාල මැදට තුම්මුල්ස තියලා දුවනවා . වටේට ගල් කෑලි යන්නේ ගමේ උන්ගෙන්
නුහරප එකයි . ගහට මුවා උනාම ගහේ බදට වදිනවා සටපට ගාල ගල්. සමහර ඒවා මිනින්ගේ ගෙවල් වහල වල .