gas bara wadi ape factory eke eka parak gas explosion ekak wunaජනෙල් ඇරල තිබුණත් ජනේලෙට වඩා උඩ මට්ටමෙන්,
බිත්ති, සිවිලිමෙන් වටවෙලා තියෙන කොටසෙ පිරිල තියෙන්න පුලුවන් නේද?
Lp ගෑස් වල අනික් වායු වලට සාපේක්ශව බර කොහොමද දන්නෙ නෑ. ඒ අනුව මම උඩ කියපු කතාව තීරණය වෙනව...
