@HKavinda monahari kiyamuda![]()
@HKavinda monahari kiyamuda![]()
අලුත් එකක් හම්බ උනා
අලුත් එකක් හම්බ උනා
කොහොම හරි ගොඩ යනවනේ ඒකනේ ඕන බන්!![]()
Travel with wife එකේ චම්රි තමයි මුලින්ම ඔය වැඩේ කලේ.
ඔහොම උන් පිටරටත් ඉන්නව මුන් දෙන්න බලහන්කො,ගැනිවමයි විකුනන්නෙ, ෆට්ට කැල්ල හැබැයි

ඔක්කෝටම වඩා හපන් ආහාර නිෂ්පාදනයට කර ගන්න දැනුම නැති එකෙක් නැති උනහම..චිනෙ මිලියන 40ක්දෙ කොහෙද ඉන්නවාලු ඉන්ෆ්ලුවන්සර්ස්ලා, සමහර ටවුන් වල තරුන උන් ඔක්කොම කරන්නෙ ඔන්ලයින් ස්ට්‍රිමින්, අත පය හොලවලා වැඩක් කරන්න කම්මැලි හැත්තක් හැහ්ඩිගෙන එනවා, ඉස්සරහට රෝබොලා එන්න එකයි, මෙපැත්තෙ කානුවක්කපාගන්න පන සින්හල තියෙන කොල්ලෙක් නැ, දෙමල කොල්ලෙක් හොයාගන්න ඔන එ වගෙ වැඩට, විකාරයි..
හ්ම්ම්, ඒකෙනම් ගතයුත්තක් තියෙනවා වගේ![]()
