පුපෙන් ගොඩයන්න හදන අලුත් කපල් එකක්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    @HKavinda monahari kiyamuda :rofl:
    qnb227t.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    අලුත් එකක් හම්බ උනා


    Nikitha Anjaleena. මෙයා රගපානව. අලුත් ඒවයෙත් ඉන්නව මමනන් බලල නෑ. ඉස්සරම දැක්කෙ ඉස්කෝලෙ කාලෙ එකේ. මේක සුපිරි කතාව.

     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    කොහොම හරි ගොඩ යනවනේ ඒකනේ ඕන බන්! 🥴

    Travel with wife එකේ චම්රි තමයි මුලින්ම ඔය වැඩේ කලේ.

    ඔහොම උන් පිටරටත් ඉන්නව මුන් දෙන්න බලහන්කො,ගැනිවමයි විකුනන්නෙ, ෆට්ට කැල්ල හැබැයි

    උන් දන්නව එතකොට වීව්ස් වැඩි වෙනව කියල :yes:

    දැන් yt couples එන්න එන්න වැඩි වෙනව නේද?
     
    • Like
    Reactions: Mugen

    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    eka ithin ubalage thiyana athdakim higa kama thamai. danwath oya kiriye kota kota inne nathuwa samajeta bahala kellek dennek talk karala baduwak dekak gahala athdakim hada ganilla. ganiyek bikiniyak adan innawa dakkama eke lassana vidinna purudu weyalla. e ganita hithen h#kanna yanne nathuwa.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    චිනෙ මිලියන 40ක්දෙ කොහෙද ඉන්නවාලු ඉන්ෆ්ලුවන්සර්ස්ලා, සමහර ටවුන් වල තරුන උන් ඔක්කොම කරන්නෙ ඔන්ලයින් ස්ට්‍රිමින්, අත පය හොලවලා වැඩක් කරන්න කම්මැලි හැත්තක් හැහ්ඩිගෙන එනවා, ඉස්සරහට රෝබොලා එන්න එකයි, මෙපැත්තෙ කානුවක්කපාගන්න පන සින්හල තියෙන කොල්ලෙක් නැ, දෙමල කොල්ලෙක් හොයාගන්න ඔන එ වගෙ වැඩට, විකාරයි..
     
    • Like
    Reactions: War Fighter

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    චිනෙ මිලියන 40ක්දෙ කොහෙද ඉන්නවාලු ඉන්ෆ්ලුවන්සර්ස්ලා, සමහර ටවුන් වල තරුන උන් ඔක්කොම කරන්නෙ ඔන්ලයින් ස්ට්‍රිමින්, අත පය හොලවලා වැඩක් කරන්න කම්මැලි හැත්තක් හැහ්ඩිගෙන එනවා, ඉස්සරහට රෝබොලා එන්න එකයි, මෙපැත්තෙ කානුවක්කපාගන්න පන සින්හල තියෙන කොල්ලෙක් නැ, දෙමල කොල්ලෙක් හොයාගන්න ඔන එ වගෙ වැඩට, විකාරයි..
    ඔක්කෝටම වඩා හපන් ආහාර නිෂ්පාදනයට කර ගන්න දැනුම නැති එකෙක් නැති උනහම..