පුපේ අමාරුව..

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    අඩේ මගේ බොක දාන තැන පොඩි ගෙඩියක් වගේ එකක් දාලා,උශ්නෙටද දන්නෙ නෑ,ඉදන් ඉන්ඩත් බෑ රිදෙනව,බොක දාද්දිත් රිදෙනව,ඩොකෙක්ට පෙන්නන්ඩ ලැජ්ජයි බං,මේ වගේ එකකට ගාන cream එකක් කවුරුහරි දන්නවද,ලොකු උදව්වක්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Arshas
    Mul kaledima Docter knkta pennala Ikmnta hoda kraganin
    Naththan aurudu 10 withara gedi Parana unama cancer enwa
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අඩේ මගේ බොක දාන තැන පොඩි ගෙඩියක් වගේ එකක් දාලා,උශ්නෙටද දන්නෙ නෑ,ඉදන් ඉන්ඩත් බෑ රිදෙනව,බොක දාද්දිත් රිදෙනව,ඩොකෙක්ට පෙන්නන්ඩ ලැජ්ජයි බං,මේ වගේ එකකට ගාන cream එකක් කවුරුහරි දන්නවද,ලොකු උදව්වක්

    බුක් හක් හක් හක් :lol:

    මගෙත් බං.

    උෂ්ණෙට එ. කෑමෙන් අඩු කරගන්න පුළුවන්.
    සමහරවිට පුපරලා ලේයයි.

    ඩොකා ළඟට ගියෙත් injection ගහයි.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    oka hadunama nam amarui. habai arshas wath cancer wath newei. oka dawas 7-10 athare oka ridena eka adu wenawa. gediyak wage thiyena ekanam tika dawask thiyenawa habai adu wela yanawa
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    මචන්, ලැජ්ජාව බිමින් තියල පලයන් සර්ජන් කෙනෙක් ගාවට දැම්මම. එයාල ඕක හරියටම බලල මොකක්ද කියයි.

    .ඉක්මනට පලයන්, ඌස්නෙට හරි මොකක් හරි හරියටම බලවගනින්. උන්ට ඕව මහා ලොකු කෙස් නෙවෙයි....

    නිකන් ඩොකෙක් නෙවෙයි, සර්ජන් කෙනෙක් ගාවට පලයන්. එයාල තම ඕව ගැන හරියට දන්නේ. මටත් ඕවගේ වෙලා ගිහින් පෙන්නුවා, එතකොට ජෙල් එකක් දුන්න ලැක්ටෝ ලුස් එක්ක.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    විවිද හේතු තියෙන්න පුලුවන්. සමහර විට බ්ලඩ් වෙසල් එකක් අවහිර වෙලා ඉදිමිලා වෙන්නත් පුලුවන්. ගොඩවෙදකං නොකර සර්ජන් කෙනෙක් හම්බවෙයං.

    ගිහිං කියපං උඹට පුකේ අමාරුවක් තියනවා ඒකයි ආවෙ කියලා
     
    • Haha
    Reactions: CobraBrother

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අඩේ මගේ බොක දාන තැන පොඩි ගෙඩියක් වගේ එකක් දාලා,උශ්නෙටද දන්නෙ නෑ,ඉදන් ඉන්ඩත් බෑ රිදෙනව,බොක දාද්දිත් රිදෙනව,ඩොකෙක්ට පෙන්නන්ඩ ලැජ්ජයි බං,මේ වගේ එකකට ගාන cream එකක් කවුරුහරි දන්නවද,ලොකු උදව්වක්

    ridenwa nam hethu odak wenna puluwan,, Surgeon kenekta pennanna... lajja wenna deyak ne bro,, oka samanya deyak..

    abscess ekak wageda dannene.. pennana e hinda