දිල්හාරා සමරනායකඅර ඒ දවස් වල trending උන math teacher කෙල්ල නැද්ද ඕකෙ?
දිල්හාරා සමරනායකඅර ඒ දවස් වල trending උන math teacher කෙල්ල නැද්ද ඕකෙ?
Tissage politics pattakin hri thiyathahaki.Oya social media balalada ohoma hodai kiyala hithuwe.Muthugala kiyanne marketing walata onema jara wadak karana kenek.Oya dannawada danna Mahen jacob sirge video ekakama kiwwa meya Dukgannarala sirge funeral eka wikunan kapu hati.Ita wada henama seen ekak danna yaddi sirla ekathuwela eka nathara karala thinne.Math danagatte Narammala hitapu sir kenek kiyala lamayek dala thibbama.මෙතන ඉන්න අයගෙන්
මුතුගල සර්
තිස්ස සර්
තව මම ආස සර් කෙනෙක් තමා physics උගන්නන සමිත රත්නායක සර්
මුළු රටම දන්න physics සර්ගෙ නම නොකිය ඉන්නං![]()
මැත්ස්වලටනං රුවන් සර්
සොලා සර්![]()
අඩෝ.... good old days"ජිවිතේ සටන් නිරන්තරයෙන් ජය ගනු ලබන්නේ වඩා ශක්තිමත්ම හා වේගවත්ම මිනිසාය.
ඉක්මනින් හෝ පමා වී හෝ, දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතන මිනිසා පමණි."
හදවතේ ගුරුවරයා
එදත් අදත් හෙටත්
ජනක සර් තමයි![]()
Still on my purse machnඅඩෝ.... good old days
මගේ පරන පොත්වල ඕක ලියාගෙන තියෙනව.ඔය Quote එක තියෙන file එක තාම තියෙනව මගෙ ලග 2012 දි හම්බුනේ.