පුම්කේ අමාරුව තියන උන් පෝලිමට වරෙල්ල.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    1723436900657.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    "ට්‍රැක් ලංකා" කියලා අපේ පුරාණ මුතුන් මිත්තන්ගෙ කාලෙ ඉදලා කියන්නෙ කට කහනවට නෙවේනෙ.🤓🥴 හැම සතියකම අලුත් ආතල් එකක්.🥲😌
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    "ජිවිතේ සටන් නිරන්තරයෙන් ජය ගනු ලබන්නේ වඩා ශක්තිමත්ම හා වේගවත්ම මිනිසාය.
    ඉක්මනින් හෝ පමා වී හෝ, දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතන මිනිසා පමණි."

    හදවතේ ගුරුවරයා
    එදත් අදත් හෙටත්
    ජනක සර් තමයි 🙏🙏🙏
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    "ජිවිතේ සටන් නිරන්තරයෙන් ජය ගනු ලබන්නේ වඩා ශක්තිමත්ම හා වේගවත්ම මිනිසාය.
    ඉක්මනින් හෝ පමා වී හෝ, දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතන මිනිසා පමණි."

    හදවතේ ගුරුවරයා
    එදත් අදත් හෙටත්
    ජනක සර් තමයි 🙏🙏🙏
    සම්මාන මගුල් නම් වැඩක් නෑ
    any specific reason for your hahaaa @NRTG ????
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ යක්කුන්ට කෝටි ගණන් සල්ලිත් පුජා කරලා තව පුකේ අමාරුවට මැසේජුත් ගහපල්ලකෝ
    ඇත්තටම මේවට මැසේජ් ගහන උන් ඉන්නවද
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ජනප්‍රිය කෙසේ වෙතත්, ඔතනින් learning and teaching Pedagogical Approaches හොදම,

    චරිත දිසානායක , තිස්ස ජනනායක සහ ප්‍රසන්න බද්දෙවිතාන..

    ඔතන නැති වුනත්, කීර්ති දර්මසිරි ත් අමතක කරන්න බෑ...