පුම්ක ගිනි අරන් බන්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඉන්ටවීව් ගියපු ජොබට වෙන එකෙක් අරන්. තිබ්බ ජොබෙනුත් අයින් උණා. දැන් ජොබ්ලස්. වලට ම වැටිල වගේ බන්. තාම මෙහෙ ඉකොනොමි ප්‍රශ්නෙ විසදෙන පාටක් නැද්ද?

    අර කිව්ව වගෙ කරන්ට් එක නැතුව කළුවරෙ ඉන්න වෙයි ද බන්?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,533
    113
    Colombo
    ඉන්ටවීව් ගියපු ජොබට වෙන එකෙක් අරන්. තිබ්බ ජොබෙනුත් අයින් උණා. දැන් ජොබ්ලස්. වලට ම වැටිල වගේ බන්. තාම මෙහෙ ඉකොනොමි ප්‍රශ්නෙ විසදෙන පාටක් නැද්ද?

    thibba eken ayin une mokada gupiyo ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්ටවීව් එකේ දී ගන්නම් කියල සැලරිත් ඩිස්කස් කරා කැරි පොම්නයො
    ලියුම ගන්නේ නැතිව අයින් උනා නම් සොරි තමා...
    දැන් ඉතින් අලුත් රස්සාවක් ඉක්මනට හොයාගනින්. බස් වියදම වත් අවමය කවර වෙන...
    සමහර ජොබ් තියනවා ගෙදර ඉන්නේ කිව්වොත් ගන්නෙම නැති.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,533
    113
    Colombo
    ඉන්ටවීව් එකේ දී ගන්නම් කියල සැලරිත් ඩිස්කස් කරා කැරි පොම්නයො

    සැලරි ඩිස්කස් කරාට ගන්නම් කිව්වෙ නෑ නේද පොම්නයො ?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    සැලරි ඩිස්කස් කරාට ගන්නම් කිව්වෙ නෑ නේද පොම්නයො ?
    kiwwa

    ලියුම ගන්නේ නැතිව අයින් උනා නම් සොරි තමා...
    දැන් ඉතින් අලුත් රස්සාවක් ඉක්මනට හොයාගනින්. බස් වියදම වත් අවමය කවර වෙන...
    සමහර ජොබ් තියනවා ගෙදර ඉන්නේ කිව්වොත් ගන්නෙම නැති.
    As une gannam kiwwa nisa
    ------ Post added on Apr 9, 2022 at 9:09 AM
     
    • Sad
    Reactions: Ryan08

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉන්ටවීව් එකේ දී ගන්නම් කියල සැලරිත් ඩිස්කස් කරා කැරි පොම්නයො
    කැත සිද්දිය යකෝ! :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉන්ටවීව් ගියපු ජොබට වෙන එකෙක් අරන්. තිබ්බ ජොබෙනුත් අයින් උණා. දැන් ජොබ්ලස්. වලට ම වැටිල වගේ බන්. තාම මෙහෙ ඉකොනොමි ප්‍රශ්නෙ විසදෙන පාටක් නැද්ද?

    අර කිව්ව වගෙ කරන්ට් එක නැතුව කළුවරෙ ඉන්න වෙයි ද බන්?
    Offer letter එක නැතුව ඇයි පරන ජොබ් එකෙන් resigned උනේ?
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේ දවස් වල කොම්පැණි අනාතයි බන්
    සමහර කොම්පනි වල borrowings අරගෙන තියෙන්නේ USD වලින් හන්ද, ආණ්ඩුව exchange rate එක float කරපු එකෙන් overnight 50 million loss
    recruitments ඔක්කොම freeze කරන්න කියනවා cost cutting විදිහට
    offer letters දුන්න එවුන්ටත් එන්න එපා කියනවා මේ දවස් වල
     
    • Like
    Reactions: SK29 and visalbro