පුරන් කුඹුරු කැරියා ආයි ඇවිල්ලා

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    කොහෙද අයිසේ හිටියේ??? ආන්න ලොක්කත් හෙව්වා පුරන් කුඹුරු අස්වද්දපු තරුණයො කොයි කියල
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    Ai bun mu mokadda kare? Gota ge ekekda?
    මු තමයි රැල්ලට පුරන් කුබුරු අස්වද්දන්වනා කියලා මිනිස්සු රවට්ටපු එක.
    කුබුරටක බැහැපු ගමන් කියුවා රටටම හාල් දෙනවා කියලා

    පොඩ්ඩක් පේජ් එකට ඔලුව දාපන්.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මු තමයි රැල්ලට පුරන් කුබුරු අස්වද්දන්වනා කියලා මිනිස්සු රවට්ටපු එක.
    කුබුරටක බැහැපු ගමන් කියුවා රටටම හාල් දෙනවා කියලා

    පොඩ්ඩක් පේජ් එකට ඔලුව දාපන්.
    Ko bn mu assawaddapu ewa.