ගෙයක් ගන්න

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,846
    13,065
    113
    1. දැනට අදහස තියෙන්නේ නුවර පැත්තෙන් හො කොලඹ.. කොළඹ පැත්තෙන් ගන්නවා නම් කොහෙද හොද ? (පොඩ්ඩක් ඇතින් වුනොත් ගාන අඩුවෙනවා). නුවර ගොඩක් දේවල් තියෙනවා දැනටත්..අනේමන්දා.
    නිවාඩුවට ලංකාවට ආවම ඩීල් එක ක්ලෝස් කරපන්. උබට වටේ යන්න කම්මැලි වගේ නම් බ්‍රෝකර් කම්පැනි එකකට කියපන් ලංකාවට එන්න මාසයක් වගේ තියලා. මං නම් ගොඩක්ම ගත්තේ ඉඩම් තමා.


    2. බැංකු ලෝන් එකක් දානවනම් මොකද්ද හොද බැන්ක් එක? රට ඉන්න එකෙක්ට දාන්න පුලුවන්ද? මොනවද ඕන කරන requirements?

    රට ඉදන් හම්බ කරනවා නම් මොකටද බං ලෝන් ගහන්නේ. උබ මාසෙකට කීය කීය හරි එකතු කරපන්. නැත්තන් පාට් ටයිමක් ඇදපන්. ඔය ගාන ඊසී මාස කීපෙකින් හොයාගන්න පුලුවන්.

    මම දැකලා තියෙන විදිහට.... මිනුවන්ගොඩ, දිවුලපිටිය,කටාන,කොටදෙනියාව, ගිරිඋල්ල, මීරිගම.... නියම climate එකක් තියෙන්නේ..... ලොකු වත්තක් මැද තනි ටට්ටුවේ ගෙයයි, ප්‍රාඩෝ එකකයි. පොඩි කාර් ඒකයි.... ගෙවල් ගොඩක් තියනවා... සැප විඳින අය එව්වගේ ඇති.
    මීරිගම නම් හොදයි. අනිත් පැති නම් සෙට් නෑ මට නම් බං. මං කරේ නිට්ටඹුවෙන්, යක්කලින්, කළගෙඩිහේනෙන්, පස්යාලෙන් කෑලි කෑලි අරන් දැම්මා රට යන්න හදිස්සි උන්ගෙන් අඩු කරලා ගන්නවා.
    ------ Post added on May 20, 2025 at 9:08 PM