ගෙයක් ගන්න

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    ලංකාවේ දැනට ජිවත් නොවෙන කෙනෙක්ට ගෙයක් ගන්න එක ගැන විසත්ර ටිකක් දැනගන්න ඕන. ඉඩමක් අරගෙන , ගෙයක් හදාගෙන යනවට වඩා (එක්කෝ දෙන්න වෙනවා, ලග නැති නිසා) ගෙයක් ගන්න එක වාසියි කියල හිතුනා.

    1. දැනට අදහස තියෙන්නේ නුවර පැත්තෙන් හො කොලඹ.. කොළඹ පැත්තෙන් ගන්නවා නම් කොහෙද හොද ? (පොඩ්ඩක් ඇතින් වුනොත් ගාන අඩුවෙනවා). නුවර ගොඩක් දේවල් තියෙනවා දැනටත්..අනේමන්දා.
    2. බැංකු ලෝන් එකක් දානවනම් මොකද්ද හොද බැන්ක් එක? රට ඉන්න එකෙක්ට දාන්න පුලුවන්ද? මොනවද ඕන කරන requirements?

    මේ ගැන දන්න විස්තර තියෙයිනම් reply එකක් දාපං :love:
    බලාගෙන ගනින් ඔවාගේ හොල්මන් ඉන්නවා
     
    • Haha
    Reactions: elektro

    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    86
    94
    18
    Matale
    මමත් දැන් ටික කාලෙක ඉඳන් Kandy Primrose පැත්තේ land එකක් ගන්න හොයනවා; තාම සෙට් වුනේ නෑ. Primrose පැත්තේ නම් ගොඩක් හිස් ඉඩම් තියනවා, ඒත් ගොඩක් ඒවගේ මොනවහරි කේස් එකක් තියනවා - NBRO report case තමයි ගොඩක් තියෙන්නේ. මමනම් හොයන්නේ සුපිරිම neighbourhood එකක් තියන, view එක හොඳ land එකක්.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සල්ලි තියෙනවා නම් ලක්ෂරි ගේයකට යන්න.

    ළමයිට ලොකු රජයේ ඉස්කෝල හියන්නේ නැත්නම්.

    සැනසිල්ලේ ඉන්න පුළුවන් පැත්තක. ලොකු ඉඩමක් අරං සාමානය අවශයතාවේයට තනි තට්ටුවේ ගෙයක් හඩපන්ආයෝජනයට ත් හොදයි.
    Roof ටොප් කැල්ලකුත් ගහපං පොඩියට හරි.

    ලොකු ලොන් ගහලා. ලක්ෂාරි ගෙවල් ගහලා ඒවා මෙන්ටේන් කරන්නත් පට්ට ගානක් යනවා.

    සල්ලි තියෙනවා නම් ඔවා නතින්
     
    • Like
    Reactions: elektro

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    ලංකාවේ දැනට ජිවත් නොවෙන කෙනෙක්ට ගෙයක් ගන්න එක ගැන විසත්ර ටිකක් දැනගන්න ඕන. ඉඩමක් අරගෙන , ගෙයක් හදාගෙන යනවට වඩා (එක්කෝ දෙන්න වෙනවා, ලග නැති නිසා) ගෙයක් ගන්න එක වාසියි කියල හිතුනා.

    1. දැනට අදහස තියෙන්නේ නුවර පැත්තෙන් හො කොලඹ.. කොළඹ පැත්තෙන් ගන්නවා නම් කොහෙද හොද ? (පොඩ්ඩක් ඇතින් වුනොත් ගාන අඩුවෙනවා). නුවර ගොඩක් දේවල් තියෙනවා දැනටත්..අනේමන්දා.
    2. බැංකු ලෝන් එකක් දානවනම් මොකද්ද හොද බැන්ක් එක? රට ඉන්න එකෙක්ට දාන්න පුලුවන්ද? මොනවද ඕන කරන requirements?

    මේ ගැන දන්න විස්තර තියෙයිනම් reply එකක් දාපං :love:
    නුවර යන්න එපා කියලා මමනම් කියන්නේ ඔය පළාත් කවදා හරි නාය යනවා බන් පිස්සුද පස් කන්දකට යට වෙන්න වෙන හොද පැත්තකින් ගනින්.

    මම කලින් නුවර හිටියා ගෙයක් ගන්න කලින් හොදට හොයපන් අපි කුලියට හිටිය ගෙවල් වල වහින කාලේට ඉඩමේ එක තැන් වලින් වතුර මතු වෙනවා, උන් එක නිසා ඒ ගෙවල් දාලා ගිහින් තිබුනේ ඉතින් විකුණන ගෙයක් ගන්නවා නම් මේවා හොදට බලන්න වෙයි.

    නුවර ගිය මුල් කාලේ හොදයි කියලා හිතුනට පට්ට දුෂ්කරයි කියලා හිතුණා කාලයක් යනකොට මටනම්.
     
    • Like
    Reactions: $onny and elektro

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    නුවර යන්න එපා කියලා මමනම් කියන්නේ ඔය පළාත් කවදා හරි නාය යනවා බන් පිස්සුද පස් කන්දකට යට වෙන්න වෙන හොද පැත්තකින් ගනින්.

    මම කලින් නුවර හිටියා ගෙයක් ගන්න කලින් හොදට හොයපන් අපි කුලියට හිටිය ගෙවල් වල වහින කාලේට වතුර එනවා එක එක තැන් වලින් උන් එක නිසා ඒ ගෙවල් දාලා ගිහින් තිබුනේ ඉතින් විකුණන ගෙයක් ගන්නවා නම් මේවා හොදට බලන්න වෙයි.

    නුවර ගිය මුල් කාලේ හොදයි කියලා හිතුනට පට්ට දුෂ්කරයි කියලා හිතුණා කාලයක් යනකොට මටනම්.
    මම නම් හිතන්නේ තිරක් පනේ පැත්තෙ ගොඩාක් හොඳයි අපි අනුරාධපුර කියන්නේ ඉස්සෙම් චන්ද්‍රසේන මැතිතුමාගේ ආසනයේ දුමින්ද දිසානායක මැතිතුමාලා වුණත් ඉන්නවානේ
     
    • Haha
    Reactions: DarkFox

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    මම නම් හිතන්නේ තිරක් පනේ පැත්තෙ ගොඩාක් හොඳයි අපි අනුරාධපුර කියන්නේ ඉස්සෙම් චන්ද්‍රසේන මැතිතුමාගේ ආසනයේ දුමින්ද දිසානායක මැතිතුමාලා වුණත් ඉන්නවානේ
    මටනම් මෙහෙ අවුල් බන් මම කිව්වේ නුවරට වඩා මෙහෙ හොදයි කියන එක නමේ බන්
    නුවර කොයි වෙලේ හරි නාය යන්න පුළුවන් කියන එක අවදානමක් අරගෙන ඉන්න ඕනේ කියන එක අදහස් කරේ
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මටනම් මෙහෙ අවුල් බන් මම කිව්වේ නුවරට වඩා මෙහෙ හොදයි කියන එක නමේ බන්
    නුවර කොයි වෙලේ හරි නාය යන්න පුළුවන් කියන එක අවදානමක් අරගෙන ඉන්න ඕනේ කියන එක අදහස් කරේ
    බෞද්ධයන් වශයෙන් ජයසිරි මහා බෝ හාමුදුරුවන් වැඩ සිටිනවා.

    අටමැක්බෝ ධාතු රාජයාණන්ත්‍ වැඩ සිටින ස්වර්ණ මහලේ මහා රාජයානන් වහන්සේ රාජයාණන් වහන්සේ
    වැඩ සිටි කෙනා අනුරාදා පුර අපගේ වාසස්ථාන කර ගැනීමට ලැබීම කොයි තරම් පෙර භාගේ කරගන්නා ලද පින්කමක්ද
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,836
    3,323
    113
    පිටරටක වැඩ කරනව නම් ලන්කාවේ ලෝන් දාන්න පුළුවන්. විදේශ සේවා එකේ රෙජිස්ටර් වුන විස්තර, වැඩ කරන කම්පැනි එකේ විස්තර දෙන්න්න ඕන. ඒත් ගොඩක් වෙලාවට ලෝන් එක දෙන්නේ අවුරුදු 5කට. තමුන්ගේ වෙනත් ඉඩමක් ඇපේට තියලා ගන්නව නම් සහ බැන්කුවෙ මැනේජර් අඳුරනව නම් වෙනසක් කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    උබ කොහෙද ඉන්නේ ඩුබායිද? ලෝන් දාල ඉඩම් ගන්න අනේ මන්දා බන්. අඩුම ගානේ ඉඩමවත් ගන්න බලපන්. ගේ හදන්න ලොර්න් එකක් ගහපන්. තනි තට්ටුවට ගහන්න අඩුම 8-10 මි යනවා කොහොමත්. හදපු ගෙයක් අරන් පොඩිෆයි කරල ගන්න එක ලාබයි.
    europe rataka inne

    perch එකක් 2-3mil අවට වගේ තමා මම හිතන්නෙ යන්නෙ. ගෙදර හදනකොට ඉතින් roughly 10000 per square foot වගෙ යයි ඔක්කොම දාල (including AC). මේ දවස්වල ගෙයක් ගහන්න පටන් ගන්න යන සීන් එකේ ඉන්න නිසා ටච් එකේ ඉන්නෙ
    thanks
    මමත් දැන් ටික කාලෙක ඉඳන් Kandy Primrose පැත්තේ land එකක් ගන්න හොයනවා; තාම සෙට් වුනේ නෑ. Primrose පැත්තේ නම් ගොඩක් හිස් ඉඩම් තියනවා, ඒත් ගොඩක් ඒවගේ මොනවහරි කේස් එකක් තියනවා - NBRO report case තමයි ගොඩක් තියෙන්නේ. මමනම් හොයන්නේ සුපිරිම neighbourhood එකක් තියන, view එක හොඳ land එකක්.
    hmmm
    සල්ලි තියෙනවා නම් ලක්ෂරි ගේයකට යන්න.

    ළමයිට ලොකු රජයේ ඉස්කෝල හියන්නේ නැත්නම්.

    සැනසිල්ලේ ඉන්න පුළුවන් පැත්තක. ලොකු ඉඩමක් අරං සාමානය අවශයතාවේයට තනි තට්ටුවේ ගෙයක් හඩපන්ආයෝජනයට ත් හොදයි.
    Roof ටොප් කැල්ලකුත් ගහපං පොඩියට හරි.

    ලොකු ලොන් ගහලා. ලක්ෂාරි ගෙවල් ගහලා ඒවා මෙන්ටේන් කරන්නත් පට්ට ගානක් යනවා.

    සල්ලි තියෙනවා නම් ඔවා නතින්
    thanks mchn
    නුවර යන්න එපා කියලා මමනම් කියන්නේ ඔය පළාත් කවදා හරි නාය යනවා බන් පිස්සුද පස් කන්දකට යට වෙන්න වෙන හොද පැත්තකින් ගනින්.

    මම කලින් නුවර හිටියා ගෙයක් ගන්න කලින් හොදට හොයපන් අපි කුලියට හිටිය ගෙවල් වල වහින කාලේට ඉඩමේ එක තැන් වලින් වතුර මතු වෙනවා, උන් එක නිසා ඒ ගෙවල් දාලා ගිහින් තිබුනේ ඉතින් විකුණන ගෙයක් ගන්නවා නම් මේවා හොදට බලන්න වෙයි.

    නුවර ගිය මුල් කාලේ හොදයි කියලා හිතුනට පට්ට දුෂ්කරයි කියලා හිතුණා කාලයක් යනකොට මටනම්.
    ok mchn
    පිටරටක වැඩ කරනව නම් ලන්කාවේ ලෝන් දාන්න පුළුවන්. විදේශ සේවා එකේ රෙජිස්ටර් වුන විස්තර, වැඩ කරන කම්පැනි එකේ විස්තර දෙන්න්න ඕන. ඒත් ගොඩක් වෙලාවට ලෝන් එක දෙන්නේ අවුරුදු 5කට. තමුන්ගේ වෙනත් ඉඩමක් ඇපේට තියලා ගන්නව නම් සහ බැන්කුවෙ මැනේජර් අඳුරනව නම් වෙනසක් කරගන්න පුළුවන්.
    thanks mchn
     
    • Like
    Reactions: Thiefx

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    mage nam idea eka colombo kittuwa horana / ingiriya side ekata wenna athulata natural calm vibe tiyena land tiye aduwata. high way nisa ikman
    vehicle ekak tiyenne oni. remotely work from home nam kisi awlak attema na. natural vibe ekata geyak gahapan hoda view ekak penna 15perch athi wadeta,
    eco type lassana geyak ubata kohomth dan 20M weddi puluwan wei hodata plan karala archiyek allan karnna oni. oluwa nidahase gedra inna vibe ekak tiyenna oni machan
     
    • Like
    Reactions: elektro

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,551

    Don't කැලේට යනවා කියන්නෙම වහක්.🤓
     
    • Like
    Reactions: elektro