ගෙයක් ගන්න

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,849
    12,838
    113
    හබීබි කම්ටු නිගම්බො රෝඩ්!
    ට්‍රැෆික් අඩුයි, ඌරු මස් ලාබයි. ගිණිගහන රස්නෙ නිසා සෙම් අමාරු නෑ
    රට ඉන්නව නම් ගේටඩ් කමියුනිටි එකකින් ගනින් මචන්.
     
    • Like
    Reactions: elektro

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,248
    74,636
    113
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා වෙන රටක ජීවත් වෙන කෙනෙක් කියල දාල තියනව. ලොන්ත කුස් වෙච්ච රටක නැතුව හොද රටක ජීවත් වෙච්ච එකෙක්ට ලංකාවට ඇවිල්ල ජීවත් වෙන්න හොද වටපිටාවක් මොරටුව පැත්තේ කොතනද තියෙන්නේ කියපන්කො බලන්න වැල් බයිලා ගහන්නේ නැතුව ?? :ROFLMAO: :rofl:
    ඔය පැති සාපෙක්ශව හොඳයි බන්. හොඳ neighborhood තියෙනවා. sea side එකට ගියොත් අඩු කුලේ උනුත් ඉන්නවා
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,109
    1,613
    113
    idamaka CEB eke 33000 W kanuwaka kambi 2 idama athulata wenna thiyenawa nam reservation arinna onada? api gannawa nam eke leagal side eka mokakda? danna kenek pahadili karapan
     
    • Like
    Reactions: elektro

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,717
    18,478
    113
    මම දැකලා තියෙන විදිහට.... මිනුවන්ගොඩ, දිවුලපිටිය,කටාන,කොටදෙනියාව, ගිරිඋල්ල, මීරිගම.... නියම climate එකක් තියෙන්නේ..... ලොකු වත්තක් මැද තනි ටට්ටුවේ ගෙයයි, ප්‍රාඩෝ එකකයි. පොඩි කාර් ඒකයි.... ගෙවල් ගොඩක් තියනවා... සැප විඳින අය එව්වගේ ඇති.
    හුගක් ඔය සෙට් එක පරම්පරා සල්ලි කාරයි. ඉඩම් එහෙම හම්බවෙලා තියනව පවුල් වලින්. එහෙම නැතුව රස්සා කරන අය නෙමේ. සමහරු ඉන්නව ටවුන් එකේ බිස්නස් කරනව කඩ එහෙම තියනව

    idamaka CEB eke 33000 W kanuwaka kambi 2 idama athulata wenna thiyenawa nam reservation arinna onada? api gannawa nam eke leagal side eka mokakda? danna kenek pahadili karapan
    මම නම් දන්න තරමින් 33kV reservation ඕනෙ නෑ ඉඩමෙ. අයිනෙම බිල්ඩිමක් ගහනව නම් ලයින් එකෙන් ඉදල 2-3m දුරකින් බිල්ඩිම ඉවර වෙන්න ඕනෙ
    ------ Post added on May 8, 2025 at 8:58 AM
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,109
    1,613
    113
    හුගක් ඔය සෙට් එක පරම්පරා සල්ලි කාරයි. ඉඩම් එහෙම හම්බවෙලා තියනව පවුල් වලින්. එහෙම නැතුව රස්සා කරන අය නෙමේ. සමහරු ඉන්නව ටවුන් එකේ බිස්නස් කරනව කඩ එහෙම තියනව

    මම නම් දන්න තරමින් 33kV reservation ඕනෙ නෑ ඉඩමෙ. අයිනෙම බිල්ඩිමක් ගහනව නම් ලයින් එකෙන් ඉදල 2-3m දුරකින් බිල්ඩිම ඉවර වෙන්න ඕනෙ
    ------ Post added on May 8, 2025 at 8:58 AM
    kawada hari un reservation illanna ida thiyenawada?
     
    • Like
    Reactions: elektro

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ගෙයක් ගන්න එක
    බාස්ලා, contrarct බුවාලා ....
    එක්ක ඔට්ටු වෙලා ලේ පුච්චා ගන්නවට වඩා නම් ගෙයක් ගන්න එක හොඳයි

    ගන්න ගියාම ලංකාවේ ඉතින් අතරමැදියෝ ගොඩයි
    නුවර සුපිරි ගෙදරක් ගැන කෙනෙක් පණිවිඩයක් කිවා බඩුත් එක්කම විකුණන එකක්
    මුලින්ම ගාන අහද්දී කොටි 9යි දෙවැනි පාර කතාව යද්දී කොටි 9.5යි තුන් වෙනි පාර කොටි 10යි
    මේ සති දෙකක් ඇතුලට ගණන් වෙනස් උන විදිය කොහේදෝ ඉන්න අතර මැදියෝ සෙට් වෙනවා

    ගන්නවා නම් පදිංචි වෙලා ඉන්න හදපු ගෙයක් රට යන්න වගේ විකුණන එකක් බලල ගන්න
    විකුනන්නම හදන ඒවා බාල බඩු වලින් කරපුවා වෙන්න පුළුවන්

    හැබැයි
    ගෙයක් හදනවා නම් තමන්ට ඕනේ විදියට ඕනේ size එකට හදා ගන්න පුළුවන්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,997
    113
    මම දැකලා තියෙන විදිහට.... මිනුවන්ගොඩ, දිවුලපිටිය,කටාන,කොටදෙනියාව, ගිරිඋල්ල, මීරිගම.... නියම climate එකක් තියෙන්නේ..... ලොකු වත්තක් මැද තනි ටට්ටුවේ ගෙයයි, ප්‍රාඩෝ එකකයි. පොඩි කාර් ඒකයි.... ගෙවල් ගොඩක් තියනවා... සැප විඳින අය එව්වගේ ඇති.
    gampaha dishum dishum thama dan :P
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    Budget?
    Bed rooms?
    budget එක හිතුවේ නැ..තාම මම දේවල් හොයනවා මේ ගැන.. Bed rooms 3ක් තිබ්බොත් ඇති.
    ඇයි typical House ම යන්නෙ ... Apartments හරියන්නෙ නැද්ද හොඳ ?
    අපාට්මන්ට් සෙට් වෙන්නේ නැ මචෝ
    මමනම් හිතන්නෙ ඉඩමක් අරන් හදන එක තමා හොඳම දේ, මොකද උඹට ඕන විදියට plan කරන්න පුලුවන් ගෙදර. නැත්තන් වෙන එකෙක්ගෙ ඔලුවෙ තිබ්බ ගෙදරක තමා උඹට ජීවත් වෙන්න වෙන්නෙ.

    මුලින්ම බලපන් උඹ මොකටද එන්න යන්නෙ? රස්සාවක් කරන්නද? වයසට ගිහින් ජීවත් වෙන්නද? නැත්තන් පොඩි නිවාඩුවකටද?

    රස්සාවකට ඇරෙන්න නුවර පැත්ත හොඳයි, රස්සාවක් වගේ එකකට නම් ඉතින් කොළඹ එන්නම ඕනා.

    බලන්න ඕන දේවල් තමා වටපිටාව, facilities වලට තියෙන access, පාරවල් වල සයිස් එක, ස්වබාවික ආපදා, රොහල් වගේ ඒවා. අනිත් එක තමා ට්‍රැෆික් එක. උදා නුගේගොඩ, මහරගම වගේ පැති වල ඉතින් වාහන තිබ්බට weekend වල ලොවෙත් එලියට ගන්න බෑ. මගේ personal preference එකනම් ඉතින් මොරටුව, කටුබැද්ද රත්මලාන වගේ. එතනින් එහාට සල්ලි තියෙනවානම් යන්න පුලුවන්.

    ණය ගැන කියන්න නම් දන්නෙ නෑ. විදේශසේවා එකේ රෙජිස්ටර් වෙච්ච උන්ට මොනාහරි දෙන සීන් ඇති. ලංකාවෙ ඉඳන් රිමොට් වැඩ කරන අපිටත් ලෙසියෙන් දෙන්නෙ නෑ (ඒත් tax ගෙවන්න කියනව)

    දැන් කාලේ මිනිස්සු පර්ච් 6 ඉඳන් ඉඩම් වල ගෙවල් ගහනවා, කොළඹ උපරිම 8ක් 9ක් තමා සයිස් එක. ඔය වගේ එකක සුපිරි architect කෙනෙක් අල්ලන් සුපිරි ගෙයක් ප්ලෑන් කරන්න පුලුවන්.
    ------ Post added on May 7, 2025 at 11:17 PM
    අඩෝ තැන්ක්ස්..වටිනවා. උබට අදහසක් තියෙයිද කියක් වගේ යයිද කියල? මට තේරෙනවා ලොකේෂන් අනුව වෙනස් වෙනවා කියල..බට් දල වශයෙන්?
    නුවර ගන්නවා නම් ගන්න ඔන අරුප්පල / වටපුලුව / අනිවත්ත / මුල්ගම්පොල අවට (මුල්ගම්පොල හැර අනික් පැති වල නම් බස් ගැටලු තියෙනවා) වාහනයක් තියෙනවා නම් අවුලක් නෑ. හැබැයි අරුප්පල වටපුලුව පර්ච් එකක් ලක්ශ 10න් උඩ/ අනිවත්ත ලක්ශ 15න් උඩ මුල්ගම්පොල නම් ලක්ශ 20න් උඩ වගේ යන්නෙ.
    තැන්ක්ස් මචං. නුවර මට නම් සෙට් වෙනවා. දැන්ම පදිංචියට නෙමේ ,ලංකාවේ හිටියොත් ඉන්න.. remote ජොබක් කරන් ඉන්න පුලුවන් නුවර නම්,බට් සමහර දේවල්වලට කොළඹ යන්න වෙනවනේ. highway එක හැදුනොත් ඒ ප්‍රශ්නෙත් හරි
    colombo nan itin sub 1hr radius eken thama ganna hoda, kandy itin naya yana case ehema tynwd kyl balala ganna. mata nan kandy hodai, kandy wala gananuth adu wei. hbi itin town eka compact wadi. kohomath highway eka hadunama kandy to colombo payen wage yannath puluwn wei.

    kurunegala wage ganna kamathi ndd :) highway hadunama nuwarata 20mins wtr ynne. colombo yanna yai payak wtr. ona tharan idath tiyanawa, hama pahasukamakmath tynw. swabawika apada nathi tharam. (plane ekak kadan watunoth wage thama :p ) hehe. poddak rasnei itin.

    loan eka me wge ekak ganna wei
    https://www.combank.lk/personal-banking/loans/foreign-currency-home-loans-1
    තැන්ක්ස් මචං..
    නුවර නම් ඉඩම් සෑහෙන්න overprice මට හිතේන්නේ. අවංකවම නුවර ඇති මගුලකුත් නෑ.. traffic එකයි, මාලිගාවයි විතරයි තියෙන්නේ..

    අනික ගෙවල් තියෙන ඉඩම් ගොඩක් වෙලාවට මට හිතෙන්නේ price එක අඩුයි කිලා, ඒ කියන්නේ ඉඩමක් අරන් හදන්න ගියොත් ඊට වඩා වියදම්.
    ඒක තමා මචෝ.
    ඉඩමක් අරගෙන ගෙවල් හදන්න බෑ දැන් ලේසියෙන්. පුදුම ගාණක් යන්නෙ. හෝමගම, පිළියන්දල අවටින් පොඩ්ඩක් ඇතුලට වෙන්න විකුණන එකක් බලන්න. හැම පැත්තටම ලේසියෙන්ම යන්න එන්න පුලුවන්. වෙල් යායකට වගේ මායිම් වුණ තැනකින් වගේ හොයාගන්න පුලුවන් නම් නිදහස් සහ ලස්සනයි. Highway access තියෙනවා ඒ පැතිවල. අනිත් පහසුකම් නම් ගැටලුවක් නැහැ. ගන්න කළින් ඉන්න කෙනෙක්ගෙන් අහලා බලන්න. හැමදේම නීත්‍යානුකූලව කරගන්න හොඳට චෙක් කරලා බලලා.​
    තැන්ක්ස් මචං..
    හබීබි කම්ටු නිගම්බො රෝඩ්!
    ට්‍රැෆික් අඩුයි, ඌරු මස් ලාබයි. ගිණිගහන රස්නෙ නිසා සෙම් අමාරු නෑ
    රට ඉන්නව නම් ගේටඩ් කමියුනිටි එකකින් ගනින් මචන්.
    හාහාා...තැන්ක්ස් මචං..:D
    බාස්ලා, contrarct බුවාලා ....
    එක්ක ඔට්ටු වෙලා ලේ පුච්චා ගන්නවට වඩා නම් ගෙයක් ගන්න එක හොඳයි

    ගන්න ගියාම ලංකාවේ ඉතින් අතරමැදියෝ ගොඩයි
    නුවර සුපිරි ගෙදරක් ගැන කෙනෙක් පණිවිඩයක් කිවා බඩුත් එක්කම විකුණන එකක්
    මුලින්ම ගාන අහද්දී කොටි 9යි දෙවැනි පාර කතාව යද්දී කොටි 9.5යි තුන් වෙනි පාර කොටි 10යි
    මේ සති දෙකක් ඇතුලට ගණන් වෙනස් උන විදිය කොහේදෝ ඉන්න අතර මැදියෝ සෙට් වෙනවා

    ගන්නවා නම් පදිංචි වෙලා ඉන්න හදපු ගෙයක් රට යන්න වගේ විකුණන එකක් බලල ගන්න
    විකුනන්නම හදන ඒවා බාල බඩු වලින් කරපුවා වෙන්න පුළුවන්

    හැබැයි
    ගෙයක් හදනවා නම් තමන්ට ඕනේ විදියට ඕනේ size එකට හදා ගන්න පුළුවන්
    උබ කියන කතාව ඇත්ත. රට ඉදන් මෙහේ බාස්ලා මැනේජ් කරන එක ලේස් නැ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,593
    8,334
    113
    උබ කොහෙද ඉන්නේ ඩුබායිද? ලෝන් දාල ඉඩම් ගන්න අනේ මන්දා බන්. අඩුම ගානේ ඉඩමවත් ගන්න බලපන්. ගේ හදන්න ලොර්න් එකක් ගහපන්. තනි තට්ටුවට ගහන්න අඩුම 8-10 මි යනවා කොහොමත්. හදපු ගෙයක් අරන් පොඩිෆයි කරල ගන්න එක ලාබයි.
     
    • Like
    Reactions: $onny and elektro

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,511
    13,096
    113
    🤍
    meka dan kiywala aye kiywanda enda one thawa aurudu dekkin

    matai mage sudu haminetai jiwth wenna idamak ganna epai
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,248
    74,636
    113
    අඩෝ තැන්ක්ස්..වටිනවා. උබට අදහසක් තියෙයිද කියක් වගේ යයිද කියල? මට තේරෙනවා ලොකේෂන් අනුව වෙනස් වෙනවා කියල..බට් දල වශයෙන්?
    perch එකක් 2-3mil අවට වගේ තමා මම හිතන්නෙ යන්නෙ. ගෙදර හදනකොට ඉතින් roughly 10000 per square foot වගෙ යයි ඔක්කොම දාල (including AC). මේ දවස්වල ගෙයක් ගහන්න පටන් ගන්න යන සීන් එකේ ඉන්න නිසා ටච් එකේ ඉන්නෙ
     
    • Like
    Reactions: elektro

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,717
    18,478
    113
    හෝකන්දර , තලවතුගොඩ , තලංගම එහෙම ත් සෙට් නේද..
     
    • Like
    Reactions: elektro