ලංකාවේ දැනට ජිවත් නොවෙන කෙනෙක්ට ගෙයක් ගන්න එක ගැන විසත්ර ටිකක් දැනගන්න ඕන. ඉඩමක් අරගෙන , ගෙයක් හදාගෙන යනවට වඩා (එක්කෝ දෙන්න වෙනවා, ලග නැති නිසා) ගෙයක් ගන්න එක වාසියි කියල හිතුනා.
1. දැනට අදහස තියෙන්නේ නුවර පැත්තෙන් හො කොලඹ.. කොළඹ පැත්තෙන් ගන්නවා නම් කොහෙද හොද ? (පොඩ්ඩක් ඇතින් වුනොත් ගාන අඩුවෙනවා). නුවර ගොඩක් දේවල් තියෙනවා දැනටත්..අනේමන්දා.
2. බැංකු ලෝන් එකක් දානවනම් මොකද්ද හොද බැන්ක් එක? රට ඉන්න එකෙක්ට දාන්න පුලුවන්ද? මොනවද ඕන කරන requirements?
මේ ගැන දන්න විස්තර තියෙයිනම් reply එකක් දාපං

highway hadunama nuwarata 20mins wtr ynne. colombo yanna yai payak wtr. ona tharan idath tiyanawa, hama pahasukamakmath tynw. swabawika apada nathi tharam. (plane ekak kadan watunoth wage thama
ඉතාමත් හොද වටපිටාවක් තියෙන්නේ. ගේ හදලම පදිංචි වෙලා බලන්න. ආස හිතේවි. මතක ඇතුව මේ ත්‍රෙඩ් එකත් update කරන්න.