මූ අයින් කරගත්තෙ චන්දෙ දින්නට පස්සෙ කිව්වා නේ නාගානන්ද
අයින් කරගෙන නැති කතාවක් තියෙන්නේ. not sure
දස කැරියෙක්නේ මූ. ඇයි බන් ඔය usa ඉන්න උන් ඕවා හොයන්නෙ නැත්තේ. එහෙනම් මූට මෙච්චර සෙල්ලම් දාන්න බෑනේ.
ඒ රටවල ලංකාවේ උනුත් හන්දී ගානේ කොඩි වන වන ඉන්නවා විතරයි බන් මුන්ට එක නඩුවක් දාන්නෙ නෑ නේ හංගපු දේපල හොයන්නUSA කේස් දාන්නෙ මොකටද බන්. උන්ට පට්ට වාසි ඇති තමන්ගෙ පුරවැසියෙක් වෙන රටක ජනාධිපතිම වෙලා ඉන්නකොට. කියලවත් කරගන්න පුළුවන් දෙයක්ද තැරි බයියො බන්දේසියක තියලා පුදනකොට එපා කියන්න.
වෙන කිසිම රටක ඔහොම තත්ත්වයක් තියෙනවද?
ඒ රටවල ලංකාවේ උනුත් හන්දී ගානේ කොඩි වන වන ඉන්නවා විතරයි බන් මුන්ට එක නඩුවක් දාන්නෙ නෑ නේ හංගපු දේපල හොයන්න
උන්ට නෙවෙයිනෙ බන් උවමනාව ඉස්සෙල්ලම තියෙන්න ඕන ලංකාවෙ මිනිස්සුන්ටනෙ. එහෙම ඕනකමක් තියෙන බව පෙන්නුවොත් ඌන් ඊට වඩා දුර ගෙනියයි.