පුරවැසිභාවය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මූ අයින් කරගත්තෙ චන්දෙ දින්නට පස්සෙ කිව්වා නේ නාගානන්ද
     
    • Like
    Reactions: Xi Jinping

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අයින් කරගෙන නැති කතාවක් තියෙන්නේ. not sure

    දස කැරියෙක්නේ මූ. ඇයි බන් ඔය usa ඉන්න උන් ඕවා හොයන්නෙ නැත්තේ. එහෙනම් මූට මෙච්චර සෙල්ලම් දාන්න බෑනේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    දස කැරියෙක්නේ මූ. ඇයි බන් ඔය usa ඉන්න උන් ඕවා හොයන්නෙ නැත්තේ. එහෙනම් මූට මෙච්චර සෙල්ලම් දාන්න බෑනේ.

    USA කේස් දාන්නෙ මොකටද බන්. උන්ට පට්ට වාසි ඇති තමන්ගෙ පුරවැසියෙක් වෙන රටක ජනාධිපතිම වෙලා ඉන්නකොට. කියලවත් කරගන්න පුළුවන් දෙයක්ද තැරි බයියො බන්දේසියක තියලා පුදනකොට එපා කියන්න.

    වෙන කිසිම රටක ඔහොම තත්ත්වයක් තියෙනවද?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තොගෙ වේස අම්ම තෝව රට යවන්න උගස් කරපු ඉඩම බේරගත්තද පොන්නයෝ?
     
    • Haha
    Reactions: Xi Jinping

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    USA කේස් දාන්නෙ මොකටද බන්. උන්ට පට්ට වාසි ඇති තමන්ගෙ පුරවැසියෙක් වෙන රටක ජනාධිපතිම වෙලා ඉන්නකොට. කියලවත් කරගන්න පුළුවන් දෙයක්ද තැරි බයියො බන්දේසියක තියලා පුදනකොට එපා කියන්න.

    වෙන කිසිම රටක ඔහොම තත්ත්වයක් තියෙනවද?
    ඒ රටවල ලංකාවේ උනුත් හන්දී ගානේ කොඩි වන වන ඉන්නවා විතරයි බන් මුන්ට එක නඩුවක් දාන්නෙ නෑ නේ හංගපු දේපල හොයන්න
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඒ රටවල ලංකාවේ උනුත් හන්දී ගානේ කොඩි වන වන ඉන්නවා විතරයි බන් මුන්ට එක නඩුවක් දාන්නෙ නෑ නේ හංගපු දේපල හොයන්න

    උන්ට නෙවෙයිනෙ බන් උවමනාව ඉස්සෙල්ලම තියෙන්න ඕන ලංකාවෙ මිනිස්සුන්ටනෙ. එහෙම ඕනකමක් තියෙන බව පෙන්නුවොත් ඌන් ඊට වඩා දුර ගෙනියයි.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උන්ට නෙවෙයිනෙ බන් උවමනාව ඉස්සෙල්ලම තියෙන්න ඕන ලංකාවෙ මිනිස්සුන්ටනෙ. එහෙම ඕනකමක් තියෙන බව පෙන්නුවොත් ඌන් ඊට වඩා දුර ගෙනියයි.

    සිරා බන්.
     
    • Like
    Reactions: shenat