මෙහෙමයි මචන් මන් කියන්නේ නැහැ මහින්ද බබා කියල..මට එහෙම කියන්න වුවමනාවකුත් නැහැ..මොකද මට පැවතී රජය සමග අපේ පවුලෙන් ලොකු සම්බන්ධතා තිබුන.
එතින් උබ මහින්දට පක්ෂපාති වෙන්නේ එනිසා වෙන්න පුළුවන්. එත් උබඑහෙම කියන එක ගරු කරන්න ඕනි වැඩක්.
.ඉතින් මිනිස්සු කවුද කියන්න මන් දන්නවා.. (මගේ අම්ම ශ්‍රීලංකා තාත්තා පට්ට එක්සත් ජාතික පාක්ෂිකයෙක්) ඒ නිසා ඔය දෙපැත්ත ගැනම මන් හොඳට දන්නවා මචන්.. බැසිල් නාමල් සජින් වාස් වගේ ප්‍රධාන වශයෙන් මහින්ද ළඟ හිටපු උන් කරපු දේවල් අපි දන්නවා.. මේ මිනිස්සු කරපු දේවල් වලට මහින්දටත් කරන්න දෙයක් නැති උනා.. මොකද මිනිහ කියන දෙයක් වත් මුන් ඇහුවේ නෑ.. ඒක ප්‍රසිද්ද රහසක් වැරදි කරද්දීත් ඒවාට විරුද්ද නොවීම මහින්ද කරපු ප්‍රධාන වරදක්...
මහින්ද කියන දේ ඇහුවේ නැහැ කියන්න බහ බන්. දගලපු මර්වින් ට . මෙල්ල කලේ, මන් කියන්න මහින්ද අබුවක දුන්න ගොට්ට දුමින්ද එක්ක හවුලේ කුඩි බිසනස් කරන්න. මහින්ද ලන්සව බදගත්තේ. නිකම් මහින්දව සුද්ද කරන්න හදන්න එපා බන්. උබලා දන්නවා ඇති අපිට වැඩ හොදට මහින්ද හොරෙක් බව.
කොහොමත් මහින්දගේ උන්ට ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ හේතුව රනිල් මහින්ද පවුලේ ඤාතීන් වීම (ශිරන්ති වික්‍රමසිංහ ගේ) කොහොම උනත් රාජිත චන්ද්‍රිකා වගේ අය පලිගන්න බලන ඉන්න නිසා කොහොම වෙයිද කියන්න බෑ ..ඔන්න ඕකයි දේශපාලනේ හැටි..
මහින්ද මරන්න හිරේ දන්නා ඕනි නහ බන්. එත් හොරකම් කරපුව නැවත ලබාගන්න ඕනි. එව්ගමේ මහින්ද උපරිම ආරක්ෂාව යටතේ බලාගන්න ඕනි ආණ්ඩුවෙන්. එහම අතැරලා පලිගන්න කියලා මම කියන්නේ නැහැ. එත් මහින්ද හොරකම් කරපුව ගන්න ඕනි.
උඹ මචන් රතුපස්වල ඉදන් ලිස්ට් එකක් දැම්ම නේ.. ඒ ගැන මන් කතා කරන්න යන්නේ නෑ හේතුව මට පුළුවන් ඕන නම් UNP ආණ්ඩු කාලයේ රටේ සිදුවුනු අපරාධ ගැන වෙනම ලැයිස්තුවක් උඹට දෙන්න.. රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති සිට චන්ද්‍රිකාගේ බැද්දගානේ සංජිව දක්වාම..
ඔය ප්‍රදාන කුඩු කාරයෝ දෙන්න මර්වින් සහ දුමින්ද කියන්නේ UNP එකේ මන්ත්‍රී කම් කරපු උන්, මුන්ව ලංකරගෙන තමයි මහින්ද ලොකුම අමාරුවේ වැටුනේ..
උබ මචං UNP JVP කල කියලා මහින්ද කරන එක සදරණය කරණය කරන්න එපා. බලල කකුල උස්සලා චු කළා කියලා අනිත් උනුත් එහෙම කරන්න ඕනි කියලා නීතියක් නැහැනේ. ඒ නිසා පරණ කතා දාලා මිනිමරපුව ගහොඋව සදරනි කරණය කරන්න එපා. ඔහොම ගියොත් මයිත්රිටත් පුළුවන්නේ මිනි මරන්න......... ඉදිරියට එන හැම පලකයටම පුළුවන්. ඔය තරකේ ගෙන්න එපා මචං මම හෙට ඇවිත් උබේ ගෙරද අම්මව හරි තත්තව් හරි මරලා කියනවා. මම මැරුවම මොකද දුමින්ද සිල්වා ව්හරතව මැරුවේ.....නාලන්ද එල්ලාවල UNP එකෙන් මැරුවේ.... මට පුලුවන්ද එහෙම කියන්නේ??? එහෙම කියන්න බහ මචං. (අම්ම තාත්ත ගැන කිවුවේ අගෞරව කරන්න නෙමයි මචං. )
ඒ නිසා ඔය කාගේ කාගේත් ඉතිහාස කතා අපි හිතන තරම් සුන්දර නැහැ මචන්.. මේ ලිපිය මන් ලියපු එකක් මචන් ප්‍රශස්තියක් වගේ පේන්න පුළුවන්,, ඒත් මට කියන්න ඕන උනේ මොන තරම් දේවල් කරත් වැරදි පාරේ යනවා නම් ඒ මිනිහගේ අවසානය ලඟා වෙනවා කියල.. මයිත්‍රී ට උනත් මේ දේ පොදුයි..