පුරවැසි බලේ ලොක්කනි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පුරවැසි බලේ ලොක්කනි

    පුරවැසි බලේ ලොක්කනි,රනිල්ගෙ හොරකම් නොදැක්කවගේ ඉඳළ මහින්දගෙ චීන කේස් එක විතරක් අල්ලං ගොං වෙන්න එපා.😅
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුරවැසි බලයද? :lol:ඩොලර් වලට අම්ම තාත්ත හරි විකුණන නපුන්සකයින්ට මහින්දට මඩ ගහන එක කජ්ජක් ද බන්. 2015 ට කලින් කරපු ජොබ් එක 2020 වෙනුවෙන් කරන්න පටන් අරන් තියෙන්නේ මුන් . මේ සැරේ මිනිස්සු ඕවට අහු වෙන්නේ නෑ:angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔක්කොම ශින්හලු හොරු. කුජීත ජාතිය ඕක ජානවල තින ලක්සනයක්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔක්කොම ශින්හලු හොරු. කුජීත ජාතිය ඕක ජානවල තින ලක්සනයක්.

    නැ මචන්, හොද සිංහලය එහෙම නැ... ඔයා වරදිය්.....

    ඔය ඉහල පැලැන්තියේ වැජබෙන ඔක්කොම සිංහලු සුද්ද හදල ගියපු සිංහලු....

    අපේ රට අල්ලන්න යුද්දෙන් බැරි බව දන ගෙන උන් මොලෙන් දුන්නේ ගේම....

    හොද සිංහලු ටිකය් ඉන්නේ.....