පුරහඳ......

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
මට නම් ඕනෙ තරම් ඔය වගේ සුන්දර දසුන් පාරෙදී දකින්න ලැබෙනවා..

එක එක ප්‍රමාණයේ හා වර්ණයේ එලියට පැන්නට වඩා ඕනෑකමින් පන්නගෙන යන සඳවල් මෙහේ ගොඩාරියයි..

කවදත් වගේ සිතට එන දේ වාරණයකින් තොරව සැබෑවත් එක්ක එකතු වෙලා ලියන එක තමයි මල්ලියගේ නිර්මානවලයි අනිත් නිර්මානවලයි විශේෂ පැහැදිලි වෙනස..


ගොඩාක් රස වින්ඳා..ඔබට ජය..

රොන් අයියගෙ කමෙන්ට් එක දැක්කම තමයි මට කතාව තේරුනේ...
මේකා වගේ වල් කොල්ලෙක්.....:lol:

නිර්මාණය අතිශය සුන්දරයි සහෝ....;)
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
බැබ්ලි බැබලිම තියෙන්න ඇති නේ?... එල එල .. පට්ට නිර්මාණය්... ජය වේවා..!