පුරාණ_රවණා_ගුහාව_සහ_රජමහ_විහාරය

Sandun14

Active member
  • Jan 27, 2008
    270
    58
    28
    පුරාණ_රවණා_ගුහාව_සහ_රජමහ_විහාරය

    ආයුබෝවන් හැමෝටම.
    ඔන්න අපි ගියා ඇල්ල රාවණා ගුහාව බලන්න.Quality එක ටිකක් විතර අඩුයි. හොදටම වැස්ස දවසක අපි ගියේ. මේකේ තියෙන බුදු පිළිම අවුරුදු 2500කට වඩා පැරණි කියලා තමයි කියන්නේ. ගුහවේ නම් ලොකු දෙයක් නෑ. වීඩියෝ එක බලලා හදා ගන්න අඩු පාඩු තියේ නම් කියලා යන්න. වැරදි හදාගෙන ඉගෙන ගන්නම්.




    තව එකම එක පුංචි ඉල්ලීමක් තියෙනවා.
    කට්ටිය මේ channel එක subscribe කරලා දන්න අය අතරේ share කරලා, like කරලා දියුණු වෙන්න උදව්වක් කරන්න.


    Subscribe Us On
    Youtube :https://www.youtube.com/traveldiarieslka

    Follow Us On
    Instagram : https://www.instagram.com/traveldiarieslka
    Facebook : https://www.facebook.com/traveldiarieslka
    Twitter : https://twitter.com/tdiarieslka



    ස්තූතියි හැමෝටම
     
    Last edited: