පුරාණ_රවණා_ගුහාව_සහ_රජමහ_විහාරය

Sandun14

Active member
  • Jan 27, 2008
    270
    58
    28
    දැන් නිල් දිය පොකුණ බලන්න යන්න දෙන්නේ නැ නේද ... හමුදාවෙන් දාලා අධි ආරක්‍ෂිත කලාපයක් කරලා තියෙන්නේ


    ඒ පොකුණේ අඩිය කොච්චරක් ද කියලා හොයාගන්න තරම් අපේ තාක්ශනේ මදි .... එක පාරක් නෙවි පොරක් බැහැලා අඩි 60ක් හෝ ඔය වගේ ගානක් ගියා කියලා තමා ආරංචි ....

    Ea area ekata yanna denne na ban. :(