පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    Screenshot 2024-03-01 at 01.54.24.png

    දැන් ඔය පොලොන්නරුව යට තියෙන්නේ දකුණු ඉන්දියාවේ චෝල ආක්‍රමණ වලට යටත් වුන කාලයේ නටබුන්. දෙමල සංකෘතියට අයිති බොහෝ දේවල් මේ පලාතෙන් හමු වෙනවා. එතකොට මෙතෙක් කල් මේක සැවොම පිළිගත් දෙයක්.

    නමුත් මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන ඇතුලු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, යාපනය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය Australian Latrobe University එකන් පිරිසක් ගෙන්වලා ඒ ප්‍රදේශය තවත් යටට හාරලා ඊටත් පරණ "දෙමල බෞද්ධ" ශිෂ්ඨාචාරයක ලක්ෂණ පහල වී ඇති බව කාරනා එලි කරනවා.

    kaliode.jpeg

    නමුත්, තවත් උතුරට වෙන්න, ක්ලිඕඩේ ප්‍රදේශයෙන් හමු වෙනවා මේ වගේ ශිලා ලේඛන. මේවා හමු වෙන්නේ සංගයා වහන්සේලාට පුජා කරපු පැරණි ලෙන් ඉදිරිපිට. මේ ආකාරයට ගොතම බුදුන්ට පුජා කරපු ලෙන් ගැන ලියවෙලා තිබුයදීත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ වගේ පරිවර්තනය විකුර්ති කරලා හංගනවා.

    486 -> ගෘහපති තිස්සගේ පුතුන් වන දෙසොහොයුරන්ගේ ලෙණ‌. ගොතම තෙරුණ් විසින් කරවන ලද්දා වූ. [කියවන්න..]

    656 -> බ්‍රාහ්මණ මරුකූටහි ගොතමගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
    [කියවන්න..]

    එතකොට, දිඹුලාගල සෙල්ලිපියෙන් එදා සුද්දෝදන රජ කල කපිලවස්තු පුරය දිඹුලාගල බව අමු අමුවේ ඔප්පු වෙනවා. එකේ ගෝතම බුදුන්ගේ නම සදහන් වෙනවා. තව දුරට, සිදුහත් කුමරාගේ මාලිගා විස්තරක් තියෙනවා.

    නමුත් මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන ඒවා හංගලා ඉනිදියාවේ කැනීම් කරන්න යනවා. ගිහිල්ලා මේ වගේ දේවල් එයා සොයා ගෙන.

    කපිලවස්තු නගරයේ දැන් කැණීම් ආරම්භ වී ඇත. මේ කැණීමේ විශේෂත්වයක් වන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ කැණීම් සඳහා සහභාගී වීමයි.

    මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා එම ස්ථානය සම්බන්ධයෙන් මෙසේ පවසයි.

    ‘‘ ඉන්දියාවත් නේපාලයත් එකිනෙක දේශසීමාවලින් වෙන්කරන්නට පෙර කපිලවස්තුපුරය කියන්නේ ඉතා විශාල ප්‍රදේශයක්. දැන් එය දෙකඩ වී තිබෙනවා. නමුත් නේපාලයේ තිලාරාකෝට් කියන ප්‍රදේශයේ සුද්දෝධන රජුගේ මාළිගාව තිබෙන්නට ඇතැයි සිතිය හැකි සාධක දක්නට ලැබෙනවා. මේ ස්ථාන දෙකම පැරණි කපිලවස්තු රාජධානියේ කොටස් බවනම් පැහැදිලියි. ’’

    සංහිදියාව අවශ්‍ය වුනේ යුද්දයක් ඇතිවුන නිසා

    යුද්දයක් ඇති වුනේ ඉතිහාසය නිසා. මේ රටේ යුද ගිනි ඇවිලෙන මොහොතේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යුද්දය නිමා කල හැකි බලවත්ම සාදකය හංගගෙන හිටියා. බලවත්ම සාදකය මේ රටට අයිති හෙළ බොදු ඉතිහාසය.

    එතකොට, ලංකාවේ පුරවැසියන්ගේ බදු සල්ලි වලින් යැපෙන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, නොතිබුන දෙමල ඉතිහාසයක් මතු කරනවා. ඒ ගමන්ම, බොහෝ විපත් වලට මුහුණ දෙන්න සිදිවුන සිංහල මිනිහාට අයිති වටිනාම සම්පත යටපත් කරනවා.

    පුරා විද්‍යාව කියන්නේ සංහිදියාවක් ඇතිකරන මෙවලමක් නොවේ. ඒක "විද්‍යාවක්" වන්නේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන කරන දෙයක් නිසා. සංහිදියාව සාමාජ සේවයට බද්ද වුන ක්‍රියාවක්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    දැන් ඔය පොලොන්නරුව යට තියෙන්නේ දකුණු ඉන්දියාවේ චෝල ආක්‍රමණ වලට යටත් වුන කාලයේ නටබුන්. දෙමල සංකෘතියට අයිති බොහෝ දේවල් මේ පලාතෙන් හමු වෙනවා. එතකොට මෙතෙක් කල් මේක සැවොම පිළිගත් දෙයක්.

    නමුත් මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන ඇතුලු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, යාපනය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය Australian Latrobe University එකන් පිරිසක් ගෙන්වලා ඒ ප්‍රදේශය තවත් යටට හාරලා ඊටත් පරණ "දෙමල බෞද්ධ" ශිෂ්ඨාචාරයක ලක්ෂණ පහල වී ඇති බව කාරනා එලි කරනවා.

    View attachment 225535

    නමුත්, තවත් උතුරට වෙන්න, ක්ලිඕඩේ ප්‍රදේශයෙන් හමු වෙනවා මේ වගේ ශිලා ලේඛන. මේවා හමු වෙන්නේ සංගයා වහන්සේලාට පුජා කරපු පැරණි ලෙන් ඉදිරිපිට. මේ ආකාරයට ගොතම බුදුන්ට පුජා කරපු ලෙන් ගැන ලියවෙලා තිබුයදීත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ වගේ පරිවර්තනය විකුර්ති කරලා හංගනවා.

    486 -> ගෘහපති තිස්සගේ පුතුන් වන දෙසොහොයුරන්ගේ ලෙණ‌. ගොතම තෙරුණ් විසින් කරවන ලද්දා වූ. [කියවන්න..]

    656 -> බ්‍රාහ්මණ මරුකූටහි ගොතමගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
    [කියවන්න..]

    එතකොට, දිඹුලාගල සෙල්ලිපියෙන් එදා සුද්දෝදන රජ කල කපිලවස්තු පුරය දිඹුලාගල බව අමු අමුවේ ඔප්පු වෙනවා. එකේ ගෝතම බුදුන්ගේ නම සදහන් වෙනවා. තව දුරට, සිදුහත් කුමරාගේ මාලිගා විස්තරක් තියෙනවා.

    නමුත් මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන ඒවා හංගලා ඉනිදියාවේ කැනීම් කරන්න යනවා. ගිහිල්ලා මේ වගේ දේවල් එයා සොයා ගෙන.

    සංහිදියාව අවශ්‍ය වුනේ යුද්දයක් ඇතිවුන නිසා

    යුද්දයක් ඇති වුනේ ඉතිහාසය නිසා. මේ රටේ යුද ගිනි ඇවිලෙන මොහොතේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යුද්දය නිමා කල හැකි බලවත්ම සාදකය හංගගෙන හිටියා. බලවත්ම සාදකය මේ රටට අයිති හෙළ බොදු ඉතිහාසය.

    එතකොට, ලංකාවේ පුරවැසියන්ගේ බදු සල්ලි වලින් යැපෙන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, නොතිබුන දෙමල ඉතිහාසයක් මතු කරනවා. ඒ ගමන්ම, බොහෝ විපත් වලට මුහුණ දෙන්න සිදිවුන සිංහල මිනිහාට අයිති වටිනාම සම්පත යටපත් කරනවා.

    පුරා විද්‍යාව කියන්නේ සංහිදියාවක් ඇතිකරන මෙවලමක් නොවේ. ඒක "විද්‍යාවක්" වන්නේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන කරන දෙයක් නිසා. සංහිදියාව සාමාජ සේවයට බද්ද වුන ක්‍රියාවක්.
    RANIL GE GAME
    SINHALA HARAK GE KATA VAHANNA
     
    • Like
    Reactions: SLKolla2020

    Sen-lu

    Well-known member
  • නමුත් මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන ඇතුලු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, යාපනය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය Australian Latrobe University එකන් පිරිසක් ගෙන්වලා ඒ ප්‍රදේශය තවත් යටට හාරලා ඊටත් පරණ "දෙමල බෞද්ධ" ශිෂ්ඨාචාරයක ලක්ෂණ පහල වී ඇති බව කාරනා එලි කරනවා.
    කෝ කොහෙද එහෙම එලිකරල තියෙන්නෙ?

    එතකොට, දිඹුලාගල සෙල්ලිපියෙන් එදා සුද්දෝදන රජ කල කපිලවස්තු පුරය දිඹුලාගල බව අමු අමුවේ ඔප්පු වෙනවා. එකේ ගෝතම බුදුන්ගේ නම සදහන් වෙනවා. තව දුරට, සිදුහත් කුමරාගේ මාලිගා විස්තරක් තියෙනවා.
    එහෙම මොනාවත් ඒකෙ නෑ

    Don't pull facts from your ass
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මොකක්ද මේ "දෙමළ බෞද්ධ" කියලා අලුතෙන් ලයින් කරගෙන එන වචනේ
     
    • Like
    Reactions: kinkon

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අනේ බං උඹ තාම නාන එක නතර කරලා නෑනේද ? දාපු ත්‍රෙඩ්ස් වල නාල නාල කාලෙකට හැංගිලා ඉඳලා ආයෙත් එනවා.. කෝ බං අර මහාවංසෙ පරිවර්තනේ තියනවා කිව්ව පුස්තකාලෙ ?

    එනව නානව යනව.. අනේ මංද

    කෝ කොහෙද එහෙම එලිකරල තියෙන්නෙ?

    එහෙම මොනාවත් ඒකෙ නෑ

    Don't pull facts from your ass

    මචං
    මූ කාලෙන් කාලෙට එකම බයිලාව අරගන එනවා. නානව යනව.. පරණ ත්‍රෙඩ්ස් ඔ්නතරං තියනවා මුගෙ බයිලා අපි ඩිබන්ක් කරපුවා වාක්යෙන් වාක්‍යට..
    ------ Post added on Mar 4, 2024 at 2:29 PM

    මොකක්ද මේ "දෙමළ බෞද්ධ" කියලා අලුතෙන් ලයින් කරගෙන එන වචනේ
    දෙමළ බෞද්ධ කියන්නෙ පරණ වචනයක් මචං. දෙමළ බෞද්ධයො ඉඳල තියනව. හැබැයි මූ කියන අනිත් ඒව පච... මූ මේ කල්ට් එකක එකෙක්.. ඇවිත් එක එකාගෙ ප්‍රොපගැන්ඩා දාන්න ඇවිල්ලා කාලෙන් කාලෙට පූක්ෂනය වෙලා යනවා
    ------ Post added on Mar 4, 2024 at 2:30 PM
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    දෙමළ බෞද්ධ කියන්නෙ පරණ වචනයක් මචං. දෙමළ බෞද්ධයො ඉඳල තියනව. හැබැයි මූ කියන අනිත් ඒව පච... මූ මේ කල්ට් එකක එකෙක්.. ඇවිත් එක එකාගෙ ප්‍රොපගැන්ඩා දාන්න ඇවිල්ලා කාලෙන් කාලෙට පූක්ෂනය වෙලා යනවා
    ------ Post added on Mar 4, 2024 at 2:30 PM
    ඔය දෙමළ බෞද්ධ කියන වචනේ අල්ලන් කෑගහන්නේ විග්නේෂ්වරන්කාරයා විතරයි නේද මචන්, ඒකෙන්නේ ඔය බොරු නිජබිම් සංකල්පයට පණ දෙන්න පුළුවන්
     
    • Like
    Reactions: kinkon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    ඔය සෙල්ලිපි මත නැහුණා කියලා ඇති පලේ කිම?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    කෝකද දෙමළ බෞද්ධ ශිෂටාචාරයත තියෙන සාකිශිය?

    ඔය සෙල්ලිපි මත නැහුණා කියලා ඇති පලේ කිම?
    ඇත්තටම තියෙනවා,අයිතිය තහවුරු කරගන්න.දෙමල අයට පුළුවන් වුණා නන් දෙමළ අය එදා ඉඳලම උතුර වෙනම රටක් කියලා,උන්ට දැනුත් එහෙම ඉල්ලන්න අයිතියක් තියෙනවා.හැබැයි එහෙම එකක් නැති නිසා මුකුත් කරන්න බෑ.තිබුණා ඒවත් එක වෙන රටවල සපෝර්ට් නිසා තිබුණා ඒවා දිගටම තිබුණෙත් නැති නිසා,දැනුත් ඉල්ලන්න බෑ. අවුරුදු 1000ක් විතර ඔහොම හිටියා නන් දැනුත් ඔහොම ඉඳපන් කියලා කියන්න පුළුවන්. උදාහරණයක්.
    ------ Post added on Mar 5, 2024 at 8:00 AM