පුරාවිද්‍යා කැණීම් අංශයේ අය එන්න
පුරාවිද්‍යා කැණීම් අංශයේ කවුරු හරි ඉන්නව නම් එනවද කැනීම් අංශයේ ජොබ් එකක් ගැන විස්තරයක් අහන්න
පුරාවිද්‍යා කැණීම් අංශයේ කවුරු හරි ඉන්නව නම් එනවද කැනීම් අංශයේ ජොබ් එකක් ගැන විස්තරයක් අහන්න
Last edited:

මචංලා මට අපෙ අයියා පුරාවිද්‍යා දදෙපාර්තමේන්තුවේ ජොබක් සෙට් කරන්න යනවා පොර අදුරන කෙනෙක්ගේ මාර්ගෙන්.අවුරුද්දක් training ලු.ඒ අවුරුද්ද ඉවර වෙනකල් පඩිය මාසෙකට 10000 යිලු.සතියට දවසක් කැලනි කැම්පස් එකේ training ලු.අයියා දන්නෙත් නෑ මොකද්ද අර අදුරන කෙනා සෙට් කරන්න යන ජොබ් එක කියලා.අහන්න නිකං හරි නෑ වගේලු.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද training එකෙන් පස්සේ හම්බ වෙන ජොබ් එක මොකද්ද කියලා?