පුරුෂ ලිංගය ගැන ප්‍රශ්නයක්.. (ඩොකාල ඉන්නවන&#35

UserNoOne

Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    පුරුෂ ලිංගය ගැන ප්‍රශ්නයක්.. (ඩොකාල ඉන්නවන&#35

    මචං පොඩි සීන් එකක්.. ඒකයි මචං ෆේක් එකක් හදාගෙනම ආවෙ.. මොකද මාව මේකෙ අය ගොඩක් පෞද්ගලිකවත් අන්දුරන නිසා..
    මං අවු:25 කොල්ලෙක්.. දන්නවනේ මචං එතකොට හැදෙන්න ඕන ඔක්කොම හැදිලනේ..
    මට මගේ ලින්ගයෙ සයිස් එක නෙවෙයි මචං අව්ල.. ටොපා එලියට එන්නෙ නෑ බං.. ඒ කියන්මෙ පෙර සම පිටිපස්සට අදින්න බෑ බං ඉස්සරහ ටොපා එලියට එනකං.. ඉස්සරහ තාම උල වගේ තියෙන්නෙ.. හය්යේ පිටිපස්සට ඇද්දම ටිකක් ඇතුලෙන් වගේ පේනව ටොපා තියෙනව.. තාම නූල කැඩිලවත් නෑ බං.. මට මේක මං වෙන කාට කියල පිලිතුරක් ගන්නද කියල හිතා ගන්න බෑ බං..
    ඔපරේෂන් එකක් වුණත් කරන්න පුලුවං.. ඩොකාට සීන් එක කියන්න පුලුවන් වුනාට රෙද්දක් ඇඳන් ගෙදරට කියන්න පුලුවන්ද කියපංකො.. ඉතිං කොහොමද ඔපරේශන් එකට සල්ලි වුණත් ගන්නෙ.. ඒ නිසා ඒ වැඩෙත් හරියන්නෙ නෑ බං..
    පුලුවන්නම් මේකට මොකක් හරි පිලියමක් දීපංකෝ..

    ඒ සීන් එක එහෙම වුණාට අතේ පාරක් එහෙම ගහද්දි, හොඳට බඩුනම් යනව.. මට කොහොමහරි මේ ටොපාගෙ සීන් එක හරිගස්සගන්න තිබුනොත් ඇති..

    DON'T GET THIS AS A JOKE, PLEASE
     
    • Like
    Reactions: nvhcc89

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ubata tiyenne Phimosis kiyana condition eka.ubata ridenna nethuwa foreskin eka udata palehata karanna puluwannan oke awulak ne.ekama awula hariyata penis eka clean kare nattan infection enna puluwan.ubata one nan tawa wayasata giyata passe oya operation eka karaganna.podi operation ekak.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,809
    1
    9,696
    113
    colombo
    යකෝ පොඩි කාලෙදිවත් අතේ ගැහුවේ නැද්ද?? මට නම් ඕක කඩා ගන්න අමාරුව තිබ්බෙ ඒ කාලෙදිමයි, කොහොම හරි අතේ ගහලම කඩා ගත්තා, උඹත් ට්‍රයි කරලා බලපම්
     
    UserNoOne

    Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    යකෝ පොඩි කාලෙදිවත් අතේ ගැහුවේ නැද්ද?? මට නම් ඕක කඩා ගන්න අමාරුව තිබ්බෙ ඒ කාලෙදිමයි, කොහොම හරි අතේ ගහලම කඩා ගත්තා, උඹත් ට්‍රයි කරලා බලපම්
    හම්මේ ඉතිං අතේ පාර දෙනවා බං 9 වසරෙ ඉඳල වගේ.. සමහර මාස වල ඇරෙන්න කොහොමත් දවසකට දෙපාරක් විතර වදිනවමයි බං..
     
    UserNoOne

    Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    Mata prashne Awrudu 25ka Kollek wela thama gedarinda salli ilanne?
    25 වෙලත් තාම ගෙදරින්ද සල්ලි ඉල්ලන්නේ.. :dull:

    තාම කැම්පස් බං... ඉගෙනගන්නවනේ.. සිරාවටම.. අපේ අනිත් එව්න් ජොබ් කරල සල්ලි වලින් රඟනව.. අපි තාම ඉගෙන ගන්නව.. තත්වය ශෝකනීයයි පිංවතුනි..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    තාම කැම්පස් බං... ඉගෙනගන්නවනේ.. සිරාවටම.. අපේ අනිත් එව්න් ජොබ් කරල සල්ලි වලින් රඟනව.. අපි තාම ඉගෙන ගන්නව.. තත්වය ශෝකනීයයි පිංවතුනි..

    job ekak hoyaganin mchn campus ivarawenakan inna epa.25 pennata passe experiance nethuwa loweth aye job ekakta yanna be
     
    UserNoOne

    Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    ubata tiyenne Phimosis kiyana condition eka.ubata ridenna nethuwa foreskin eka udata palehata karanna puluwannan oke awulak ne.ekama awula hariyata penis eka clean kare nattan infection enna puluwan.ubata one nan tawa wayasata giyata passe oya operation eka karaganna.podi operation ekak.

    වයසට යන එක නෙවෙයි බං.. ඉක්මන්ටම කරගන්න පුලුවන්නම් හොඳයි..
    කොච්චර ගානක් යාවිද.. දවස් ගනන් ඇඩ්මිට් වෙලා ඉන්න ඕන නෑනෙ?
     
    UserNoOne

    Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    job ekak hoyaganin mchn campus ivarawenakan inna epa.25 pennata passe experiance nethuwa loweth aye job ekakta yanna be

    Poddak machan lawata part time job wage kara.. eeth dn ewa okkoma nawathila bn.. thawa awrudu ekai bn.. iita pxe degree ek iwarai.. ethanin passe job ekakat yanawane kohomath..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    වයසට යන එක නෙවෙයි බං.. ඉක්මන්ටම කරගන්න පුලුවන්නම් හොඳයි..
    කොච්චර ගානක් යාවිද.. දවස් ගනන් ඇඩ්මිට් වෙලා ඉන්න ඕන නෑනෙ?

    isella ai uba oka karanne kiyala doctorsla balanwa ehema nikan kapanne nethiwei.ube idimenawa,ridenawa,sex karanna beri wage ekak enawanan witarai man hitanne karanne.mokada penis eke aga godak nerve ending tiyenawa.oka karata passe sensitivity eka adu wenna puluwan.ne one day operation ekak.sahara ewa operation karanna one ne steriod cream ekak dila hariyanakan ganna kiyanawa ada ada
     
    Man thama sex karalanm na.. eeth mata bayai me thathwaya uda mata sex karannath bari weida kiyala.. eekai bn bandinna kalin me karaganna oona dewal karaganna hadanne.. naththn.. bandata paxe.. hariyata sex karaganna bari unoth.. bijja kapagena marenna thamai wenne lajjawata..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔපරේෂන් කරන්න ඕනේ නෑ බන් ඕක ස්ට්‍රෙචින් එක්සසයිස් කරලා හදා ගන්න පුළුවන් , නෙට් එකේ සර්ච් කරලා බලහන් :dull:
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඕක හරියනව බං උබ අතේ ගහනකොට පෙර සම පස්සට කරපං හොදට ටිකක් රිදෙවි ගොඩක් අදින්නෙ නැතුව කරපං මාසයක් ඇතුලෙ උබ හොදට පස්සට කරනකොට ඉබේටම ඕක හරි යනව..එහෙම නැති උනොත් ඩොක්ටර් කෙනෙක් හම්බවෙයං ගෙදරට ලීක් වෙන්නෙ නෑ මොකද උදේ ගිහින් ඔපරේශන් එකත් කරල දවල්ට ගෙදර ඇවිත් වෙනද විදියමට ඉන්න පුලුවන් නිසා. ඉස්සෙල්ල අර කලින් වැඩේ කරපං..බය නැතුව පස්සට කරපං රිදේවි ටිකක් ගනන් ගන්න එපා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොදට නග්ගල ටොපා ටිකක් පීරි ගාපන්. ගෙදරට මාට්ටුත් නෑ, සල්ලි යන්නෙත් නෑ, බිජ්ජ කපන්නේත් නෑ.
    පොඩි සජරියක් තියෙන්නේ. ඩොකෙක් හම්බෙලා හෙමිට karaganin;)
     
    මචං පොඩි සීන් එකක්.. ඒකයි මචං ෆේක් එකක් හදාගෙනම ආවෙ.. මොකද මාව මේකෙ අය ගොඩක් පෞද්ගලිකවත් අන්දුරන නිසා..
    මං අවු:25 කොල්ලෙක්.. දන්නවනේ මචං එතකොට හැදෙන්න ඕන ඔක්කොම හැදිලනේ..
    මට මගේ ලින්ගයෙ සයිස් එක නෙවෙයි මචං අව්ල.. ටොපා එලියට එන්නෙ නෑ බං.. ඒ කියන්මෙ පෙර සම පිටිපස්සට අදින්න බෑ බං ඉස්සරහ ටොපා එලියට එනකං.. ඉස්සරහ තාම උල වගේ තියෙන්නෙ.. හය්යේ පිටිපස්සට ඇද්දම ටිකක් ඇතුලෙන් වගේ පේනව ටොපා තියෙනව.. තාම නූල කැඩිලවත් නෑ බං.. මට මේක මං වෙන කාට කියල පිලිතුරක් ගන්නද කියල හිතා ගන්න බෑ බං..
    ඔපරේෂන් එකක් වුණත් කරන්න පුලුවං.. ඩොකාට සීන් එක කියන්න පුලුවන් වුනාට රෙද්දක් ඇඳන් ගෙදරට කියන්න පුලුවන්ද කියපංකො.. ඉතිං කොහොමද ඔපරේශන් එකට සල්ලි වුණත් ගන්නෙ.. ඒ නිසා ඒ වැඩෙත් හරියන්නෙ නෑ බං..
    පුලුවන්නම් මේකට මොකක් හරි පිලියමක් දීපංකෝ..

    ඒ සීන් එක එහෙම වුණාට අතේ පාරක් එහෙම ගහද්දි, හොඳට බඩුනම් යනව.. මට කොහොමහරි මේ ටොපාගෙ සීන් එක හරිගස්සගන්න තිබුනොත් ඇති..

    DON'T GET THIS AS A JOKE, PLEASE
    සිංහල බේත් කඩේ තියෙනවා අශ්වගන්ධ තෛලය කියලා රුපියල් 200ක විතර වෙන තෙල් කුප්පියක්. ඒකෙන් බිංදු 3 ගාණෙ ටොපා ඇතුලට දාලා හිමීට මසාජ් කරපං (හැබැයි අතේ ගහන්න බෑ හරිද). දෙවැනි සතියෙ බිංදු 5ක් විතර දාපං, සති 2ක් විතර කරලා මට කියපං