පුරුෂ ලිංගය ගැන ප්‍රශ්නයක්.. (ඩොකාල ඉන්නවන&#35

reputation_neg.gif

පුරුෂ ලිංගය ගැන... 10-25-2016 07:40 AM pala wesige putha boru nokiya
උඹත් අර මම කිව්ව තෙල් ටිකක් ගාලා ඔය රුදාව බස්සගනිං. :P
 
UserNoOne

Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    ඕක හරියනව බං උබ අතේ ගහනකොට පෙර සම පස්සට කරපං හොදට ටිකක් රිදෙවි ගොඩක් අදින්නෙ නැතුව කරපං මාසයක් ඇතුලෙ උබ හොදට පස්සට කරනකොට ඉබේටම ඕක හරි යනව..එහෙම නැති උනොත් ඩොක්ටර් කෙනෙක් හම්බවෙයං ගෙදරට ලීක් වෙන්නෙ නෑ මොකද උදේ ගිහින් ඔපරේශන් එකත් කරල දවල්ට ගෙදර ඇවිත් වෙනද විදියමට ඉන්න පුලුවන් නිසා. ඉස්සෙල්ල අර කලින් වැඩේ කරපං..බය නැතුව පස්සට කරපං රිදේවි ටිකක් ගනන් ගන්න එපා.

    ooowa kara mchn.. eeth hena amarui ban iita passe.. chuu danakotath ridenna gannawa..

    Operation ekata gaana kiyak wage yaida bn?
     
    UserNoOne

    Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    ඉදිරියේ රාළ;20833379 said:
    සිංහල බේත් කඩේ තියෙනවා අශ්වගන්ධ තෛලය කියලා රුපියල් 200ක විතර වෙන තෙල් කුප්පියක්. ඒකෙන් බිංදු 3 ගාණෙ ටොපා ඇතුලට දාලා හිමීට මසාජ් කරපං (හැබැයි අතේ ගහන්න බෑ හරිද). දෙවැනි සතියෙ බිංදු 5ක් විතර දාපං, සති 2ක් විතර කරලා මට කියපං

    Aathal denna epa ban.. ohoma ewa thiyenawada bn.. pissuda bn
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකේ ලොකු අව්ලක් නෑ බන්.
    දෙපාරක් තුන්පාරක් ඩෝර් එක දාලා හුකද්දි ඕක හරියනවා.
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    ooka hariynwa hutto... kellek set karan anapuhaama... maath 25-26 yankan ohoma thami... regularly sex karpuhaama ooka nikanma open wenwa....(or try ladyboys... un hondata open karala denwa..) just joke honday..:P:P;);)
     
    Town hall

    Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    නැගල නැති වෙලාවට පස්සට ඇදල හොදට හොදල අතේ ගහපන්..සිරාවට කියන්නෙ..ඔක හරියනව..
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    ඉදිරියේ රාළ;20833379 said:
    සිංහල බේත් කඩේ තියෙනවා අශ්වගන්ධ තෛලය කියලා රුපියල් 200ක විතර වෙන තෙල් කුප්පියක්. ඒකෙන් බිංදු 3 ගාණෙ ටොපා ඇතුලට දාලා හිමීට මසාජ් කරපං (හැබැයි අතේ ගහන්න බෑ හරිද). දෙවැනි සතියෙ බිංදු 5ක් විතර දාපං, සති 2ක් විතර කරලා මට කියපං
    okata noola diyawenawada?:rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,809
    1
    9,695
    113
    colombo
    UserNoOne:20835979 said:
    ඕක හරියනව බං උබ අතේ ගහනකොට පෙර සම පස්සට කරපං හොදට ටිකක් රිදෙවි ගොඩක් අදින්නෙ නැතුව කරපං මාසයක් ඇතුලෙ උබ හොදට පස්සට කරනකොට ඉබේටම ඕක හරි යනව..එහෙම නැති උනොත් ඩොක්ටර් කෙනෙක් හම්බවෙයං ගෙදරට ලීක් වෙන්නෙ නෑ මොකද උදේ ගිහින් ඔපරේශන් එකත් කරල දවල්ට ගෙදර ඇවිත් වෙනද විදියමට ඉන්න පුලුවන් නිසා. ඉස්සෙල්ල අර කලින් වැඩේ කරපං..බය නැතුව පස්සට කරපං රිදේවි ටිකක් ගනන් ගන්න එපා.

    ooowa kara mchn.. eeth hena amarui ban iita passe.. chuu danakotath ridenna gannawa..

    Operation ekata gaana kiyak wage yaida bn?

    දැන් මෝරලා වැඩි ඇති ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉදිරියේ රාළ;20833379 said:
    සිංහල බේත් කඩේ තියෙනවා අශ්වගන්ධ තෛලය කියලා රුපියල් 200ක විතර වෙන තෙල් කුප්පියක්. ඒකෙන් බිංදු 3 ගාණෙ ටොපා ඇතුලට දාලා හිමීට මසාජ් කරපං (හැබැයි අතේ ගහන්න බෑ හරිද). දෙවැනි සතියෙ බිංදු 5ක් විතර දාපං, සති 2ක් විතර කරලා මට කියපං
    ලොල් මොක අශ්ව ගන්ධ,මෝඩ කතා කියන්ඩ එපා බන්.:P:P

    ඔකට ඇත්තට අහපු දෙයක් කියල හිතලයි කියන්නෙ, පෙර සම වැහිල නම් පිටිපස්සට කරන්ඩ අමාරුනම් ඔකට ඔය තෙල් හො පිටිපස්සට වේදනාවෙන් ඇදල හරියන්නෙ නැ. කරන්ඩ තියෙන එකම විකල්පය පෙර සම කපල අයින් කරන එක, ඔක ආණ්ඩුවෙ ස්පිරිතාලෙ නිකන් කරනව පොඩ්ඩක් හිරි වට්ටයි මහා සැත්කමක් නෙමේ. පිටින් කරනවනම් ඔනෙ නම් වැඩිම උනොත් 20 000 ක යයි, එහෙමත් නැත්තන් සමහර දොස්තරලම කරනව ප්‍රයිවෙට් බේත් දෙන තැනදි එහෙම එකෙක් ඔනෙ නම් 5000ක් ගනි, ඔක ඇදල තෙල් ගාල හරියන්නෙ නැ, ඔපරේශන් එක කරගනින්.
     
    Wal Bada

    Well-known member
  • මචං පොඩි සීන් එකක්.. ඒකයි මචං ෆේක් එකක් හදාගෙනම ආවෙ.. මොකද මාව මේකෙ අය ගොඩක් පෞද්ගලිකවත් අන්දුරන නිසා..
    මං අවු:25 කොල්ලෙක්.. දන්නවනේ මචං එතකොට හැදෙන්න ඕන ඔක්කොම හැදිලනේ..
    මට මගේ ලින්ගයෙ සයිස් එක නෙවෙයි මචං අව්ල.. ටොපා එලියට එන්නෙ නෑ බං.. ඒ කියන්මෙ පෙර සම පිටිපස්සට අදින්න බෑ බං ඉස්සරහ ටොපා එලියට එනකං.. ඉස්සරහ තාම උල වගේ තියෙන්නෙ.. හය්යේ පිටිපස්සට ඇද්දම ටිකක් ඇතුලෙන් වගේ පේනව ටොපා තියෙනව.. තාම නූල කැඩිලවත් නෑ බං.. මට මේක මං වෙන කාට කියල පිලිතුරක් ගන්නද කියල හිතා ගන්න බෑ බං..
    ඔපරේෂන් එකක් වුණත් කරන්න පුලුවං.. ඩොකාට සීන් එක කියන්න පුලුවන් වුනාට රෙද්දක් ඇඳන් ගෙදරට කියන්න පුලුවන්ද කියපංකො.. ඉතිං කොහොමද ඔපරේශන් එකට සල්ලි වුණත් ගන්නෙ.. ඒ නිසා ඒ වැඩෙත් හරියන්නෙ නෑ බං..
    පුලුවන්නම් මේකට මොකක් හරි පිලියමක් දීපංකෝ..

    ඒ සීන් එක එහෙම වුණාට අතේ පාරක් එහෙම ගහද්දි, හොඳට බඩුනම් යනව.. මට කොහොමහරි මේ ටොපාගෙ සීන් එක හරිගස්සගන්න තිබුනොත් ඇති..

    DON'T GET THIS AS A JOKE, PLEASE
    ඕකට පොඩි ඔපරේෂන් එකක් කර ගන්න වෙනවා. ඉන්නේ කොහෙද කියල මැසේජ් කොරපං. මම එතකොට යන්න ඕන යුරෝලොජිස්ට් කව්ද කියල කියන්නම්.

    ගෙදරට කියපන් මේක දිගටම මෙහෙම තිබ්බොත් පිළිකා හැදෙනවා කියල දැක්කය කියල. එතකොට ගෙදරින් ගොඩ.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ගෙදරට කියපන් මේක දිගටම මෙහෙම තිබ්බොත් පිළිකා හැදෙනවා කියල දැක්කය කියල. එතකොට ගෙදරින් ගොඩ.

    එහෙම කිව්වොත් ගෙදර උන් ඊට වඩා බය වෙනවනෙ යකෝ :baffled::rofl: