පුරුෂ ලිංගික අප්‍රනිකත්වය

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    පුරුෂ ලිංගික අප්‍රනිකත්වය


    [FONT=&quot]
    [FONT=&quot]
    පුරුෂ ලිංගික අප්‍රනිකත්වය යනු පුරුෂයාගේ ලිගුව ප්‍රාණවත් කර ගැනීමට නොහැකි වීම හෝ ප්‍රානවත් වු ලිගුව සන්සර්ගය අවසන් වන තෙක් පවත්වා ගෙන යමට[/FONT][FONT=&quot]නොහකි විමයි[/FONT], [FONT=&quot]මෙම තත්වය දිගින් දිගටම පැවතීම පුරුෂ ලිංගික අප්‍රනිකත්වය ලෙස හැදින්වේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මෙම ගැටළු බොහෝ දුරට දක්නට[/FONT] [FONT=&quot]ලැබෙන්නේ[/FONT] [FONT=&quot]වැඩිහිටි[/FONT] [FONT=&quot]අවදියේදීය[/FONT] .[FONT=&quot]සෑම පුරුෂයෙක්ම ජීවිතේ කුමන කලයක දී හෝ මෙම ගැටලුවෙන් පීඩා විදීමට බොහෝ දුරට ඇත [/FONT], [FONT=&quot]එම නිසා මෙම ලිපිය හොදින් කියවා තේරුම් ගන්න [/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]නමුත් තත්වය එසේ වුවත් බොහොමයක් [/FONT][FONT=&quot]අවස්ථා[/FONT][FONT=&quot] මෙය ප්‍රතිකාරයක් නොමැතිව හෝ ඉතා කුඩා ප්‍රතිකරයක් මගින් සුව කල හැක [/FONT]

    [FONT=&quot]ඔබට මෙම ගටලුව දිගින් දිගටම පවතින්නේ නම් එය ඔබගේ ආත්ම විශ්වාසය පහලට ඇද දමන අතර ඔබගේ පවුල් ජීවිතය කඩා කප්පල් කිරිමටද හේතු වේ .[/FONT][FONT=&quot]අතීතයේදි ලිගුව ප්‍රානවත් නොවිම සලකනු ලැබුවේ සම්පුර්නයෙන්ම මනසික ලෙඩක් ලෙසය.නමුත් දැන් වෛද්‍යවරු මේ සදහා කයික තත්ව බලපාන බව සොයගෙන ඇත.[/FONT]

    [FONT=&quot]හේතු[/FONT][FONT=&quot] මොනවද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ලිගුව ප්‍රානවත් වීමට මොලය [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්නයු [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]හොර්මොන [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රුධිර වහිනි නියමිත ආකරයෙන් ක්‍රියත්මක විය යුතුය[/FONT]

    [FONT=&quot]කයික තත්ව[/FONT]
    [FONT=&quot] [FONT=&quot]දිය වැඩියව[/FONT]
    [FONT=&quot]අධික රුධිර පීඩනය[/FONT]
    [FONT=&quot]හදවත් රෝග[/FONT]
    [FONT=&quot]තයිරොයිඩ් රෝග[/FONT]
    [FONT=&quot]පර්කින්සන් රොගය [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    ඖෂධ [FONT=&quot]වර්ග[/FONT]


    අධික රුධිර පීඩනය ට ගන්නා ඖෂධ
    නිදින්ද යාමට ගන්නා ඖෂධ
    හදවත් රෝගවලට ගන්නා ඖෂධ
    බඩේ තුවාල වලට ගන්නා ඖෂධ
    මානසික ලෙඩ වලට ගන්නා ඖෂධ


    ශල්‍ය වෛද්‍ය හේතු
    පුරස්ථ ග්‍රන්ථිය හා සම්බන්ධ ශල්‍ය කර්ම
    සුසුම්නාවට ( කොදු නාරටිය ) හානි වීම මගින් උදා: ඉහල ස්ථානයක සිට පහලට වැටීමෙන් කොදු නාරටිය බිදීම [FONT=&quot]
    [/FONT]

    මානසික හේතු
    මානසික පිඩනය , බිය , තරහව
    නිතර නිතර නියම ආකාරයෙන් සංසර්ගයේ දීමට නොහැකි වේ යන හැගීම මනසේ පැවතීම
    සහකාරිය සමග මනා සංවාදයක් නොපවත්වා ලිංගික කාර්යයේ දීම [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වෙනත් හේතු[/FONT]


    [/FONT]

    [/FONT]
    දුම් බීම
    මත් පැන් පානය කිරීම
    වෙනත් මත් ද්‍රවුය භාවිතය
    පොදුවේ ගත් කල කියක හේතු වැඩිමහලු කාලයේ ලිංගික අප්‍රනිකත්වයට හේතු වන අතර . මානසික ගැටළු නිසා තරුණ වියේ ලිංගික අරනිකත්වය ඇතිවේ


    [FONT=&quot]මානසික හේතු කායික හේතු වලින් වෙන් කරගන්නේ කෙසේද? [/FONT]
    [FONT=&quot] [FONT=&quot] [FONT=&quot]සාමාන්‍යයෙන් පුරුෂයකුට රාත්‍රී[/FONT][FONT=&quot]නිදියන[/FONT][FONT=&quot]කාලය[/FONT][FONT=&quot]තුලදී ලිගුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෙවරක[/FONT][FONT=&quot]සිට[/FONT][FONT=&quot] 5[/FONT][FONT=&quot] ස් වතාවක් අතර ප්‍රමානයක් ප්‍රාණවත් වේ .මෙසේ ප්‍රාණවත් වූ ලිගුව විනාඩි [/FONT][FONT=&quot]30[/FONT][FONT=&quot] ක පමණ කාලයක් පවතී .[/FONT]
    [FONT=&quot]එම නිසා ඔබගේ ලිගුව නින්දෙන් නැගිටින අවස්ථාවේදී ප්‍රාණවත් වී ඇත්නම් එය කායික හේතුවක් නිසා සිදු වූ ලිංගික අප්‍රානිකත්වයක්[/FONT][FONT=&quot]නොවේ[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගෙදරදී කල හැකි ප්‍රතිකාර මොනවාද [/FONT][FONT=&quot]? [/FONT]
    [FONT=&quot]ඔබගේ යහපත් සෞඛ්‍ය හැසිරීම්[/FONT][FONT=&quot]රටාව බොහෝ[/FONT][FONT=&quot]දුරට[/FONT][FONT=&quot]ඔබට යහපත් ප්‍රතිපල ගෙන දේ[/FONT]
    [FONT=&quot]දුම් බීම [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]මත් පැන් පානය [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]වෙනත් මත් ද්‍රවුය භාවිත ය නැවැත්විය යුතුය[/FONT]
    [FONT=&quot]හැකි තරම් මනස නිදහස් ලෙස පවත්වාගත යුතුය[/FONT]
    [FONT=&quot]ව්‍යායාම කල යුතුය[/FONT]
    [FONT=&quot]සෞඛ්‍ය මත් අහර වේලක් ගත යුතුය[/FONT]
    [FONT=&quot]ඔබගේ සහකාරිය සමග ලිංගික ගැටළු [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ලිගිකත්වය පිලිබදව සාකච්චා කල යුතුය මෙය ඔබට කල නොහැකි නම් මේ සදහා උපදෙස් දෙන්න වූ ස්ථානයකින්[/FONT][FONT=&quot]ඔබට සේවය ලබා ගත හැක[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වෛද්‍ය වරයකු හමු විය යුතේ කුමන අවස්ථාවේදී ද [/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ගැටලුවට[/FONT][FONT=&quot]විසදුමක්[/FONT][FONT=&quot]ඉහත[/FONT][FONT=&quot]සදහන්[/FONT][FONT=&quot]ක්‍රම[/FONT][FONT=&quot]වලින්[/FONT][FONT=&quot]නොලැබෙන්නේ නම්[/FONT][FONT=&quot]ගැටලුව ඇරබුනේ ශල්‍ය කර්මයකට පසුව නම්[/FONT]​
    [FONT=&quot]ලිංගික අප්‍රානිකත්වයට අමටරව කොන්දේ[/FONT][FONT=&quot]කැක්කුම[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]බඩේ කැක්කුම [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුත්‍රා අපහසුතා පවතින්නේ නම්[/FONT]​
    [FONT=&quot]ලිංගික[/FONT][FONT=&quot]අප්‍රානිකත්වයට[/FONT][FONT=&quot]හේතුව[/FONT][FONT=&quot]ඔබ[/FONT][FONT=&quot]ගන්නා[/FONT][FONT=&quot]ඖෂධ[/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot]සිතෙන්නේ[/FONT][FONT=&quot]නම්[/FONT]
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]වෛද්‍ය වරයා මගෙන් අසන ප්‍රශ්න මොනවාද [/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔබගේඔබගේ ලිගුව [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]මීට කලින් ප්‍රානවත් වන්නේ ද [/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔබට පවතින්නේ ලිගුව ප්‍රනවත් කරගනිමේ අපහසුවද නැත්තම් ප්‍රානවත් වු ලිගුව ඒ ආකාරයෙන්ම සන්සර්ගය අවසන් වන තුරුම පවත්වගනිමෙ අපහසුවද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]රාත්‍රි කලයෙදී සහ පන්දරකලයෙදි ලිගුව ප්‍රානවත් වන්නේද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔබේ ගැටලුවට දැන්කොපමන කාලයක් වන්නෙද [/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔබ ගන්නා ඖශද වර්ග මොනවද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔබ ගන්නා ඖශද වර්ග මොනවද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔබ දුම් බොන්නෙද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එසෙ නම් කොපමන ප්‍රමනයක්ද[/FONT]
    [FONT=&quot]ඔබ මදය සාර භවිතා කරන්නෙද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එසෙ නම් කොපමන ප්‍රමනයක් ද [/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔබ කිසියම් ශල්ය කර්මයකට භජනය උයේද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔබ මන්සිකවවැටි සිටින්නෙද [/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔබ කිසියම් දෙයක් පිලිබදව නිතර සිතමින් [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]දුකින් සිටින්නෙද [/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔබ විශල වශයෙන් මනසික පිඩනයකට හසුවි සිටින්නෙද [/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔබට රාත්‍රි හොදින් නින්ද යන්නෙද [/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔබ ඔබේ ලින්ගික කාර්ය හරි අකරයට කරගත නොහැකි වේ යන බියෙන් පසු වන්නෙද [/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ප්‍රතිකාර ක්‍රම මොනවාද [/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ප්‍රතිකර ක්‍රම කිහිපයක් පවතින අතර [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඒ එක් එක් ප්‍රතිකර ක්‍රමය ඔබගේ ගටලුවට ඇති හේතුව මත තීරනය වෙ.මෙ නිසා මෙම ප්‍රතිකර වෛද්‍ය වරයකුහමුවිමෙන් පසුව භවිතා කල යුතුවේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ප්‍රතිකර ක්‍රම[/FONT]
    [FONT=&quot]ඖෂධ[/FONT][FONT=&quot] බීමට ගැනිම [/FONT]
    [FONT=&quot]ඖෂධ[/FONT][FONT=&quot] ලිගුව තුලට විදීම[/FONT]
    [FONT=&quot]ඖෂධ[/FONT][FONT=&quot] මුත්‍ර මර්ගයට විදිම [/FONT]
    [FONT=&quot]ඖෂධ[/FONT][FONT=&quot]කර්ම කීරීම [/FONT]
    Vacuum devise


    [FONT=&quot]බීමට ගාන්නා ඖෂධ[/FONT][FONT=&quot] වර්ග[/FONT]
    [FONT=&quot]සිල්ඩෙන‍ෆිල් ( වියග්‍රා)[/FONT]
    [FONT=&quot]වඩෙන‍ෆිල් [/FONT]
    [FONT=&quot]ටඩල‍ෆිල් [/FONT]
    [FONT=&quot]මෙම ඖෂධ[/FONT][FONT=&quot]වල අතුරු විපක පවතින බැවින්වෛද්‍ය වරයකු ගේ අනුමතියකින් තොරව ගැනිම හානි දයකය





    [/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot] source : slfamilydoctor.blogspot.com[/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot]











    [/FONT]

    [/FONT]​
     
    Last edited:

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    බීමට ගාන්නා ඖෂධ[FONT=&quot] වර්ග[/FONT]
    [FONT=&quot]සිල්ඩෙන‍ෆිල් ( වියග්‍රා)[/FONT]
    [FONT=&quot]වඩෙන‍ෆිල් [/FONT]
    [FONT=&quot]ටඩල‍ෆිල් [/FONT]


    මාමේ extacy