පුරුෂ ලිංගික අප්‍රනිකත්වය
[FONT="] [FONT="]
පුරුෂ ලිංගික අප්‍රනිකත්වය යනු පුරුෂයාගේ ලිගුව ප්‍රාණවත් කර ගැනීමට නොහැකි වීම හෝ ප්‍රානවත් වු ලිගුව සන්සර්ගය අවසන් වන තෙක් පවත්වා ගෙන යමට[/FONT][FONT="]නොහකි විමයි[/FONT], [FONT="]මෙම තත්වය දිගින් දිගටම පැවතීම පුරුෂ ලිංගික අප්‍රනිකත්වය ලෙස හැදින්වේ[/FONT][FONT="].[/FONT][FONT="]මෙම ගැටළු බොහෝ දුරට දක්නට[/FONT] [FONT="]ලැබෙන්නේ[/FONT] [FONT="]වැඩිහිටි[/FONT] [FONT="]අවදියේදීය[/FONT] .[FONT="]සෑම පුරුෂයෙක්ම ජීවිතේ කුමන කලයක දී හෝ මෙම ගැටලුවෙන් පීඩා විදීමට බොහෝ දුරට ඇත [/FONT], [FONT="]එම නිසා මෙම ලිපිය හොදින් කියවා තේරුම් ගන්න [/FONT][FONT="].[/FONT][FONT="]නමුත් තත්වය එසේ වුවත් බොහොමයක් [/FONT][FONT="]අවස්ථා[/FONT][FONT="] මෙය ප්‍රතිකාරයක් නොමැතිව හෝ ඉතා කුඩා ප්රතිකරයක් මගින් සුව කල හැක [/FONT]
[FONT="]ඔබට මෙම ගටලුව දිගින් දිගටම පවතින්නේ නම් එය ඔබගේ ආත්ම විශ්වාසය පහලට ඇද දමන අතර ඔබගේ පවුල් ජීවිතය කඩා කප්පල් කිරිමටද හේතු වේ .[/FONT][FONT="]අතීතයේදි ලිගුව ප්‍රානවත් නොවිම සලකනු ලැබුවේ සම්පුර්නයෙන්ම මනසික ලෙඩක් ලෙසය.නමුත් දැන් වෛද්‍යවරු මේ සදහා කයික තත්ව බලපාන බව සොයගෙන ඇත.[/FONT]
[FONT="]හේතු[/FONT][FONT="] මොනවද[/FONT][FONT="]?[/FONT]
[FONT="]ලිගුව ප්‍රානවත් වීමට මොලය [/FONT][FONT="], [/FONT][FONT="]ස්නයු [/FONT][FONT="],[/FONT][FONT="]හොර්මොන [/FONT][FONT="], [/FONT][FONT="]රුධිර වහිනි නියමිත ආකරයෙන් ක්‍රියත්මක විය යුතුය[/FONT]
[FONT="]කයික තත්ව[/FONT]
[FONT="] [FONT="]දිය වැඩියව[/FONT]
[FONT="]අධික රුධිර පීඩනය[/FONT]
[FONT="]හදවත් රෝග[/FONT]
[FONT="]තයිරොයිඩ් රෝග[/FONT]
[FONT="]පර්කින්සන් රොගය [/FONT]
[FONT="]
[/FONT]
ඖෂධ [FONT="]වර්ග[/FONT]
අධික රුධිර පීඩනය ට ගන්නා ඖෂධ
නිදින්ද යාමට ගන්නා ඖෂධ
හදවත් රෝගවලට ගන්නා ඖෂධ
බඩේ තුවාල වලට ගන්නා ඖෂධ
මානසික ලෙඩ වලට ගන්නා ඖෂධ
ශල්‍ය වෛද්‍ය හේතු
පුරස්ථ ග්‍රන්ථිය හා සම්බන්ධ ශල්‍ය කර්ම
සුසුම්නාවට ( කොදු නාරටිය ) හානි වීම මගින් උදා: ඉහල ස්ථානයක සිට පහලට වැටීමෙන් කොදු නාරටිය බිදීම [FONT="]
[/FONT]
මානසික හේතු
මානසික පිඩනය , බිය , තරහව
නිතර නිතර නියම ආකාරයෙන් සංසර්ගයේ දීමට නොහැකි වේ යන හැගීම මනසේ පැවතීම
සහකාරිය සමග මනා සංවාදයක් නොපවත්වා ලිංගික කාර්යයේ දීම [FONT="]
[/FONT]
[FONT="]වෙනත් හේතු[/FONT]
[/FONT]
[/FONT]
දුම් බීම
මත් පැන් පානය කිරීම
වෙනත් මත් ද්‍රවුය භාවිතය
පොදුවේ ගත් කල කියක හේතු වැඩිමහලු කාලයේ ලිංගික අප්‍රනිකත්වයට හේතු වන අතර . මානසික ගැටළු නිසා තරුණ වියේ ලිංගික අරනිකත්වය ඇතිවේ
[FONT="]මානසික හේතු කායික හේතු වලින් වෙන් කරගන්නේ කෙසේද? [/FONT]
[FONT="] [FONT="] [FONT="]සාමාන්‍යයෙන් පුරුෂයකුට රාත්‍රී[/FONT][FONT="]නිදියන[/FONT][FONT="]කාලය[/FONT][FONT="]තුලදී ලිගුව[/FONT][FONT="], [/FONT][FONT="]තෙවරක[/FONT][FONT="]සිට[/FONT][FONT="] 5[/FONT][FONT="] ස් වතාවක් අතර ප්‍රමානයක් ප්‍රාණවත් වේ .මෙසේ ප්‍රාණවත් වූ ලිගුව විනාඩි [/FONT][FONT="]30[/FONT][FONT="] ක පමණ කාලයක් පවතී .[/FONT]
[FONT="]එම නිසා ඔබගේ ලිගුව නින්දෙන් නැගිටින අවස්ථාවේදී ප්‍රාණවත් වී ඇත්නම් එය කායික හේතුවක් නිසා සිදු වූ ලිංගික අප්‍රානිකත්වයක්[/FONT][FONT="]නොවේ[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගෙදරදී කල හැකි ප්‍රතිකාර මොනවාද [/FONT][FONT="]? [/FONT]
[FONT="]ඔබගේ යහපත් සෞඛ්‍ය හැසිරීම්[/FONT][FONT="]රටාව බොහෝ[/FONT][FONT="]දුරට[/FONT][FONT="]ඔබට යහපත් ප්‍රතිපල ගෙන දේ[/FONT]
[FONT="]දුම් බීම [/FONT][FONT="],[/FONT][FONT="]මත් පැන් පානය [/FONT][FONT="],[/FONT][FONT="]වෙනත් මත් ද්‍රවුය භාවිත ය නැවැත්විය යුතුය[/FONT]
[FONT="]හැකි තරම් මනස නිදහස් ලෙස පවත්වාගත යුතුය[/FONT]
[FONT="]ව්‍යායාම කල යුතුය[/FONT]
[FONT="]සෞඛ්‍ය මත් අහර වේලක් ගත යුතුය[/FONT]
[FONT="]ඔබගේ සහකාරිය සමග ලිංගික ගැටළු [/FONT][FONT="],[/FONT][FONT="]ලිගිකත්වය පිලිබදව සාකච්චා කල යුතුය මෙය ඔබට කල නොහැකි නම් මේ සදහා උපදෙස් දෙන්න වූ ස්ථානයකින්[/FONT][FONT="]ඔබට සේවය ලබා ගත හැක[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වෛද්‍ය වරයකු හමු විය යුතේ කුමන අවස්ථාවේදී ද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබගේඔබගේ ලිගුව [/FONT][FONT="],[/FONT][FONT="]මීට කලින් ප්‍රානවත් වන්නේ ද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබට පවතින්නේ ලිගුව ප්‍රනවත් කරගනිමේ අපහසුවද නැත්තම් ප්‍රානවත් වු ලිගුව ඒ ආකාරයෙන්ම සන්සර්ගය අවසන් වන තුරුම පවත්වගනිමෙ අපහසුවද[/FONT][FONT="]?[/FONT]
[FONT="]රාත්‍රි කලයෙදී සහ පන්දරකලයෙදි ලිගුව ප්‍රානවත් වන්නේද[/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබේ ගැටලුවට දැන්කොපමන කාලයක් වන්නෙද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ ගන්නා ඖශද වර්ග මොනවද[/FONT][FONT="]?[/FONT]

[FONT="]ඔබ දුම් බොන්නෙද [/FONT][FONT="]? [/FONT][FONT="]එසෙ නම් කොපමන ප්‍රමනයක්ද[/FONT]
[FONT="]ඔබ මදය සාර භවිතා කරන්නෙද [/FONT][FONT="]? [/FONT][FONT="]එසෙ නම් කොපමන ප්‍රමනයක් ද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ කිසියම් ශල්‍ය කර්මයකට භජනය උයේද[/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ මන්සිකවවැටි සිටින්නෙද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ කිසියම් දෙයක් පිලිබදව නිතර සිතමින් [/FONT][FONT="],[/FONT][FONT="]දුකින් සිටින්නෙද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ විශල වශයෙන් මනසික පිඩනයකට හසුවි සිටින්නෙද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබට රාත්‍රි හොදින් නින්ද යන්නෙද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ ඔබේ ලින්ගික කාර්ය හරි අකරයට කරගත නොහැකි වේ යන බියෙන් පසු වන්නෙද [/FONT][FONT="]?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ප්‍රතිකාර ක්‍රම මොනවාද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ප්‍රතිකර ක්‍රම කිහිපයක් පවතින අතර [/FONT][FONT="],[/FONT][FONT="]ඒ එක් එක් ප්‍රතිකර ක්‍රමය ඔබගේ ගටලුවට ඇති හේතුව මත තීරනය වෙ.මෙ නිසා මෙම ප්‍රතිකර වෛද්‍ය වරයකුහමුවිමෙන් පසුව භවිතා කල යුතුවේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ප්‍රතිකර ක්‍රම[/FONT]
[FONT="]ඖෂධ[/FONT][FONT="] බීමට ගැනිම [/FONT]
[FONT="]ඖෂධ[/FONT][FONT="] ලිගුව තුලට විදීම[/FONT]
[FONT="]ඖෂධ[/FONT][FONT="] මුත්‍ර මර්ගයට විදිම [/FONT]
[FONT="]ඖෂධ[/FONT][FONT="]කර්ම කීරීම [/FONT]
Vacuum devise
[FONT="]බීමට ගාන්නා ඖෂධ[/FONT][FONT="] වර්ග[/FONT]
[FONT="]සිල්ඩෙනෆිල් ( වියග්‍රා)[/FONT]
[FONT="]වඩෙනෆිල් [/FONT]
[FONT="]ටඩලෆිල් [/FONT]
[FONT="]මෙම ඖෂධ[/FONT][FONT="]වල අතුරු විපක පවතින බැවින්වෛද්ය වරයකු ගේ අනුමතියකින් තොරව ගැනිම හානි දයකය
[/FONT][/FONT][/FONT]

[FONT="]ගැටලුවට[/FONT][FONT="]විසදුමක්[/FONT][FONT="]ඉහත[/FONT][FONT="]සදහන්[/FONT][FONT="]ක්‍රම[/FONT][FONT="]වලින්[/FONT][FONT="]නොලැබෙන්නේ නම්[/FONT][FONT="]ගැටලුව ඇරබුනේ ශල්‍ය කර්මයකට පසුව නම්[/FONT]
[FONT="]ලිංගික අප්‍රානිකත්වයට අමටරව කොන්දේ[/FONT][FONT="]කැක්කුම[/FONT][FONT="] , [/FONT][FONT="]බඩේ කැක්කුම [/FONT][FONT="], [/FONT][FONT="]මුත්‍රා අපහසුතා පවතින්නේ නම්[/FONT]
[FONT="]ලිංගික[/FONT][FONT="]අප්‍රානිකත්වයට[/FONT][FONT="]හේතුව[/FONT][FONT="]ඔබ[/FONT][FONT="]ගන්නා[/FONT][FONT="]ඖෂධ[/FONT][FONT="]ලෙස[/FONT][FONT="]සිතෙන්නේ[/FONT][FONT="]නම්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වෛද්‍ය වරයා මගෙන් අසන ප්‍රශ්න මොනවාද [/FONT][FONT="]?[/FONT][FONT="]
[/FONT]
[FONT="]ඔබගේඔබගේ ලිගුව [/FONT][FONT="],[/FONT][FONT="]මීට කලින් ප්‍රානවත් වන්නේ ද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබට පවතින්නේ ලිගුව ප්‍රනවත් කරගනිමේ අපහසුවද නැත්තම් ප්‍රානවත් වු ලිගුව ඒ ආකාරයෙන්ම සන්සර්ගය අවසන් වන තුරුම පවත්වගනිමෙ අපහසුවද[/FONT][FONT="]?[/FONT]
[FONT="]රාත්‍රි කලයෙදී සහ පන්දරකලයෙදි ලිගුව ප්‍රානවත් වන්නේද[/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබේ ගැටලුවට දැන්කොපමන කාලයක් වන්නෙද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ ගන්නා ඖශද වර්ග මොනවද[/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ ගන්නා ඖශද වර්ග මොනවද[/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ දුම් බොන්නෙද [/FONT][FONT="]? [/FONT][FONT="]එසෙ නම් කොපමන ප්‍රමනයක්ද[/FONT]
[FONT="]ඔබ මදය සාර භවිතා කරන්නෙද [/FONT][FONT="]? [/FONT][FONT="]එසෙ නම් කොපමන ප්‍රමනයක් ද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ කිසියම් ශල්‍ය කර්මයකට භජනය උයේද[/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ මන්සිකවවැටි සිටින්නෙද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ කිසියම් දෙයක් පිලිබදව නිතර සිතමින් [/FONT][FONT="],[/FONT][FONT="]දුකින් සිටින්නෙද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ විශල වශයෙන් මනසික පිඩනයකට හසුවි සිටින්නෙද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබට රාත්‍රි හොදින් නින්ද යන්නෙද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ඔබ ඔබේ ලින්ගික කාර්ය හරි අකරයට කරගත නොහැකි වේ යන බියෙන් පසු වන්නෙද [/FONT][FONT="]?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ප්‍රතිකාර ක්‍රම මොනවාද [/FONT][FONT="]?[/FONT]
[FONT="]ප්‍රතිකර ක්‍රම කිහිපයක් පවතින අතර [/FONT][FONT="],[/FONT][FONT="]ඒ එක් එක් ප්‍රතිකර ක්‍රමය ඔබගේ ගටලුවට ඇති හේතුව මත තීරනය වෙ.මෙ නිසා මෙම ප්‍රතිකර වෛද්‍ය වරයකුහමුවිමෙන් පසුව භවිතා කල යුතුවේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ප්‍රතිකර ක්‍රම[/FONT]
[FONT="]ඖෂධ[/FONT][FONT="] බීමට ගැනිම [/FONT]
[FONT="]ඖෂධ[/FONT][FONT="] ලිගුව තුලට විදීම[/FONT]
[FONT="]ඖෂධ[/FONT][FONT="] මුත්‍ර මර්ගයට විදිම [/FONT]
[FONT="]ඖෂධ[/FONT][FONT="]කර්ම කීරීම [/FONT]
Vacuum devise
[FONT="]බීමට ගාන්නා ඖෂධ[/FONT][FONT="] වර්ග[/FONT]
[FONT="]සිල්ඩෙනෆිල් ( වියග්‍රා)[/FONT]
[FONT="]වඩෙනෆිල් [/FONT]
[FONT="]ටඩලෆිල් [/FONT]
[FONT="]මෙම ඖෂධ[/FONT][FONT="]වල අතුරු විපක පවතින බැවින්වෛද්ය වරයකු ගේ අනුමතියකින් තොරව ගැනිම හානි දයකය
[/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="] source : slfamilydoctor.blogspot.com[/FONT][/FONT][/FONT]
[FONT="][FONT="]
[/FONT]
[/FONT]
Last edited: