පුරුෂ ශක්තිය වඩවන කාමරංගා

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    පුරුෂ ශක්තිය වඩවන කාමරංගා

    කාමරංගා කියන්නේ අපේ රටේ ගොඩදෙනෙක් දන්න රසවත් පලතුරක්. Averrhoa carambola කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය ලංකාවේ වගේම ගිනිකොන දිග ආසියාතික රටවලත් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ ඒ රටවල වැවෙන කාමරංගා විශේෂ වල යම් යම් වෙනස්කම් නැතිවා නොවේ. මෙහි විශේෂ රසය හා ගුණය ගැන සාමාන්‍යයෙන් කොයි කවුරුත් දන්නවා. එහි අඩංගු විටමින් සී හා පලතුරු වලට ආවේනික අම්ල ගතියත් මෙහි අන්තර්ගත සීනි වර්ගත් නිසා කාමරංගා පලතුරක් ලෙස රසවත් මෙන්ම ශක්තිජනක ගුණයෙන් යුක්තද වනවා. අපේ පැරැන්නන්ද මෙය ශක්ති ජනක ආහාරය ලෙස ගත් බවට සාක්ෂි තිබේ. බොහෝ දෙනෙක් මේ පලතුර ගැන නොදන්නා කරුනක්ද ඇත. එය නම් කාමරංගා යනු පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කරවන පලතුරක් යන්නයි. අග්නිදිග ආසියාතික වෙනත් රටවල ජනයාද මෙය පුරුෂ ශක්තිය වඩවන පලතුරක් ලෙස හඳුනාගෙන ඇත. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වඩවාගැනීමට වර්තමානයේ ඖශධ වෙලඳපලේ ඇති අහිතකර අතුරු ප්‍රතිඵල සහිත බෙහෙත් වර්ග පාවිච්චියට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන මෙවන් පලතුරක් ආහාරයට ගැනීම වඩා යහපත් බව පෙනෙන්නට තිබේ.​

    :lol:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වඩවාගැනීමට වර්තමානයේ ඖශධ වෙලඳපලේ ඇති අහිතකර අතුරු ප්‍රතිඵල සහිත බෙහෙත් වර්ග පාවිච්චියට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන මෙවන් පලතුරක් ආහාරයට ගැනීම වඩා යහපත් බව පෙනෙන්නට තිබේ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :lol::lol::lol::lol:

    20160809-oumr-9kb.jpg

    purusha shakthiya kese wethath oya mark karala tiyana patata kittu kola pata ewa gedi 2k 3k kaapu gaman bota kalantha gathiyak nam ewi... kaha ewa kewata nam eka ehcchara enne neh .. diyawediyaawa tiyena ayata thama kaamaranka hoda.. :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ උන් ඕව කාල මක් කරන්නද බන්...අතේ ගහන්නද ශක්තිය වැඩි කරගෙන....:lol::lol::lol:

    ඔකේ ඇත්තක් තියෙනවා තමා...අපේ වත්තෙත් ගහක් තියෙනවා..:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol::lol:

    20160809-oumr-9kb.jpg

    purusha shakthiya kese wethath oya mark karala tiyana patata kittu kola pata ewa gedi 2k 3k kaapu gaman bota kalantha gathiyak nam ewi... kaha ewa kewata nam eka ehcchara enne neh .. diyawediyaawa tiyena ayata thama kaamaranka hoda.. :P

    පිස්සුද බන්...එහෙම එකක් නැහැ...අපි අනන්ත කාල තියෙනවා ඔය වගේ ඒවා...ඉස්සර සෙල්ලමටත් කනවා...හැබැයි ඕකෙන් සෑහෙන්න සීනි මට්ටම බහිනවා වගේ සීන් එකක් තියෙනවා...අපේ ඔෆිස් එකකත් ගහක් තිබ්බ...තරඟෙට කන්නේ... :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පිස්සුද බන්...එහෙම එකක් නැහැ...අපි අනන්ත කාල තියෙනවා ඔය වගේ ඒවා...ඉස්සර සෙල්ලමටත් කනවා...හැබැයි ඕකෙන් සෑහෙන්න සීනි මට්ටම බහිනවා වගේ සීන් එකක් තියෙනවා...අපේ ඔෆිස් එකකත් ගහක් තිබ්බ...තරඟෙට කන්නේ... :lol:

    :dull: ithin bn sini matta bahinwa kiyanne kalantha gatiyak unath enna puluwan .. hoda loku gedi 4k withara kaala balapan idilaa nethi ewagen.. laa luminas kola pata wage ewa .... mata nam dawas 2k withara una.. man sini tikak kewaa tak galaa.. :baffled::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :dull: ithin bn sini matta bahinwa kiyanne kalantha gatiyak unath enna puluwan .. hoda loku gedi 4k withara kaala balapan idilaa nethi ewagen.. laa luminas kola pata wage ewa .... mata nam dawas 2k withara una.. man sini tikak kewaa tak galaa.. :baffled::dull:

    සමහරක් විට උඹේ සීනි අඩු ද දන්නේ නැහැ නේ...අපිට නම් එහෙම ලොකු අවුලක් වුනේ නැහැ...:)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සමහරක් විට උඹේ සීනි අඩු ද දන්නේ නැහැ නේ...අපිට නම් එහෙම ලොකු අවුලක් වුනේ නැහැ...:)

    wenna athi.. mam tea bonne neh bn.. ithin anik minissunata wage sugar spoon 4k /6k mage bodiyata yanne neh ne dawasa gane.. :no: piti, bath walin eka siniyak thama ... peni rasa mukuth kanna neh ne:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    wenna athi.. mam tea bonne neh bn.. ithin anik minissunata wage sugar spoon 4k /6k mage bodiyata yanne neh ne dawasa gane.. :no: piti, bath walin eka siniyak thama ... peni rasa mukuth kanna neh ne:)

    :shocked: තේ බොන්නේ නැතුව කොහොමද බන් ඉන්නේ? එක තමා සීන් එක...:baffled:

    උබගේ තිබ්බ සීනි ටිකත් අඩු වෙන්න ඇති...:lol:

    මගේ නම් සීනි දැන් උපරිම පරිසාදන මට්ටමේ බන් තියෙන්නේ...110ක් තියෙනවා...:lol: