පුරුෂ ශක්තිය වඩවන කාමරංගා

කාමරංගා කියන්නේ අපේ රටේ ගොඩදෙනෙක් දන්න රසවත් පලතුරක්. Averrhoa carambola කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය ලංකාවේ වගේම ගිනිකොන දිග ආසියාතික රටවලත් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ ඒ රටවල වැවෙන කාමරංගා විශේෂ වල යම් යම් වෙනස්කම් නැතිවා නොවේ. මෙහි විශේෂ රසය හා ගුණය ගැන සාමාන්‍යයෙන් කොයි කවුරුත් දන්නවා. එහි අඩංගු විටමින් සී හා පලතුරු වලට ආවේනික අම්ල ගතියත් මෙහි අන්තර්ගත සීනි වර්ගත් නිසා කාමරංගා පලතුරක් ලෙස රසවත් මෙන්ම ශක්තිජනක ගුණයෙන් යුක්තද වනවා. අපේ පැරැන්නන්ද මෙය ශක්ති ජනක ආහාරය ලෙස ගත් බවට සාක්ෂි තිබේ. බොහෝ දෙනෙක් මේ පලතුර ගැන නොදන්නා කරුනක්ද ඇත. එය නම් කාමරංගා යනු පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කරවන පලතුරක් යන්නයි. අග්නිදිග ආසියාතික වෙනත් රටවල ජනයාද මෙය පුරුෂ ශක්තිය වඩවන පලතුරක් ලෙස හඳුනාගෙන ඇත. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වඩවාගැනීමට වර්තමානයේ ඖශධ වෙලඳපලේ ඇති අහිතකර අතුරු ප්‍රතිඵල සහිත බෙහෙත් වර්ග පාවිච්චියට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන මෙවන් පලතුරක් ආහාරයට ගැනීම වඩා යහපත් බව පෙනෙන්නට තිබේ.


ithin bn sini matta bahinwa kiyanne kalantha gatiyak unath enna puluwan .. hoda loku gedi 4k withara kaala balapan idilaa nethi ewagen.. laa luminas kola pata wage ewa .... mata nam dawas 2k withara una.. man sini tikak kewaa tak galaa.. 

piti, bath walin eka siniyak thama ... peni rasa mukuth kanna neh ne
තේ බොන්නේ නැතුව කොහොමද බන් ඉන්නේ? එක තමා සීන් එක...